Grand Theft Auto: Vice City - Long Night Zombie (මළවුන් එක්ක මරාගමුද?හපෝයි......)
Grand Theft Auto: Vice City - Long Night Zombie (මළවුන් එක්ක මරාගමුද?හපෝයි......)

ඔන්න යහලුවෙනි මේ දවස් ටිකේම ඔයාලට අලුත් දෙවල් ගොඩක් කියලා දුන්නා නේ.ඔන්න ඉතින් අදත් අලුත්ම දෙයක් අරන් තමා අපි අද අවේ.අද දෙන්න යන දේට ඔයාලගේ එකේ Computer එකේ GTA-Vice City Install කරලා තියෙන්න ඔනී.මං හිතන්නේ ගොඩක් අය ලග ඇතී.අද දෙන්න යන්නේ සුපීරී Cool MOD එකක්;අපි G.T.A ගහන්න ගොඩක් කැම්තී උදවියනේ.අපී මීට කලින් GTA Vice City Knight Rider MOD එක දුන්නා එත් ඒ MOD එකේ ප්‍රශ්ණයකට තියෙන්නේ අලුත් Mission නැති එකයි.හැබැයි මේ MOD එකේ දි ඔයාලට අලුත් Mission වගේම ගොඩක් වෙනස් Game එකක් විදිහට Vice City හැඩගැහෙනවා.ඔව් ඔයාල Resident Evil,House Of The Dead Play කරලා තියෙයිද? අන්න ඒවාගේ බය හිතෙන Game එකක් විදිහට තමා MOD එක හදලා තියෙන්නේ.MOD එක Install කරපුවාහම ඔයාල ට සාමන්‍යය VICE CITY GAME එකේ වගේ Fun එකේ නගරේ සැරි සරන්න නම් හම්බෙන්නේ නෑ.මොකද MOD එක නිසා පාරේ ඉන්නේ මළගිය මිනිස්සු,එයාලා හැමතැනම,එක නිසා එයාලගෙනුත් බේරෙන්න වෙනවා .ඔයාලම හිතන්නකෝ කොහෝමට තියෙයි ද ඉස්සර සාමන්‍යය මිනිස්සු නිරපරාදේ මරපු අපී මෙයාලව මරන්න Set උනොත්. පහත සදහන් රෑප වලින් ම බලන්නකෝ කොච්චර FUNE එකක් ගන්න පුලුවන්ද කියලා. :D :D :D


ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
August
(19)



9 comments
ela maruu.....download karnawa onna !! elaz maru vice city ekata mey wage mods nathda ???
Sumith
Posted on August 8, 2010 9:44 PM
haffa.... meka download krala play kra.... pissu hadenva neee.... mara set ekak passen enava...
LOL
but magadi crash una...ai play kranna ba ba wageee ;) ;)
fatta fatta... tava eva dannakooo !!
thanks machan... ara sinhala version eka set una gaman danna.....
Posted on August 8, 2010 10:01 PM
@Sumith - tawa tiyanawa mchn...aniwa issaraharata dennam....mekath oya hoya hoya inna kota hambune..
Posted on August 9, 2010 9:39 AM
@Yaka - Ai mchn magadi crash une..mokakda awula....?
Sinhala version eka aniwa denawa......labuna gamanma
Posted on August 9, 2010 9:40 AM
එල මොඩ් එක...!1 මේකට චීට් වැඩ කරනවද .. ??
Posted on August 11, 2010 11:46 AM
aiye GTA vice city sinhala edition eka puluwannam hoyala denna
Posted on August 18, 2010 9:54 PM
aiye meka karanne kohomadha?
IDSanjaya
Posted on September 29, 2010 8:13 PM
aiye meka karanne kohomadha?
IDSannjaya
Posted on September 29, 2010 8:13 PM
niyamai dear thanks
Posted on October 4, 2010 10:21 AM
Post a Comment
Your comments are always welcome