Share/Bookmark


ඔන්න ඉතින් ගොඩ කාලෙකින් එළකිරි game එකකුත් අරගෙන තමයි මේ ආවේ.ආයෙත් ඉතින් බ්ලොග් එකේ වැඩ පටන් ගන්න තමයි හදන්නේ.මම මේ දවස් වල play කරන්නේ මෙන්න මේ game එක තමයි.Maxa game එකක් තමයි.එකේ නම තමයි Tom Clancy's H.A.W.X.ඔයාලා අහලත් ඇති.කරන්න තියෙන්නේ ගුවන්යානා නියමුවෙක් විදියට කටයුතු කරන එක තමයි.නිකන්ම නිකන් ගුවන්යානා වල නෙවෙයි ප්‍රහාරක ගුවන්යානා වල කටයුතු කරන නියමුවෙක්.මේ game එකත් අයත් වෙන්නේ action games කොටසට තමයි.හරිම ලස්සන plane game එකක්.ඔයාලා අනිවාර්යයෙන් ක්‍රීඩා කරන්නකෝ.

Game කථාව ගැන කියනවා නම්,අපි මුලින්ම සේවය කරන්නේ global security කියන ආයතනයේ ප්‍රහාරක යානා ගුවන් නියමුවෙක් විදියට.Global security කියන ආයතනයෙන් වෙන්නේ ලෝකයේ යුධ සහය අවශ්‍ය රටවල් වලට යුධ සහය ලබා දීම.මෙහිදී game එකේ මුල් අවස්ථා වල අපිට ක්‍රීඩා කරන්න තියෙන්නේ මෙම ආයතනය විසින් අපිට ලබා දෙන රටවල් වලට ගුවන් සහය දෙන ගුවන්යානා නියමුවෙක් විදියට.ඔන්න ඊට පස්සේ අපිට අවස්ථාව ලැබෙනවා වසර 2020දී ඇමෙරිකාවටත් සහය දෙන්න.ඔන්න ඔය අවුරුද්දේ දී global security කියන ආයතනය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් කරනවා.ඔවුන්ගේ හමුදාව ඇමෙරිකාව පවා ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා.අපි global security කියන ආයතනයෙන් අස්වෙලා ඇමෙරිකාවේ ගුවන් හමුදාව සමග එක් වෙනවා.ඔන්න ඔතන ඉදන් අපිට තියෙන්නේ ඇමෙරිකාවට එල්ල වන තර්ජනයෙන් ඇමෙරිකාව මුදාගෙන global security කියන ආයතන විනාශ කරන්න.මේ game එකේදී ලෝකයේ හොදම ප්‍රහාරක ගුවන්යානා පදවන්න ඔබට අවස්ථාව ලැබෙනවා.game එකේ setup file එක නම් 6GB විතර වෙනවා.මේ game එක බාගෙන comment එකකුත් අනිවා දාන්න.


Minimum System Requirements : OS: Windows XP SP 3/Vista SP 1
Processor: Pentium 4 @ 2 GHz / AMD Athlon 2000+
Memory: 1 Gb
Hard Drive: 7 Gb free
Video Memory: 128 Mb
Video Card: Shader Model 2.0
Sound Card: DirectX Compatible
DirectX: 9.0c or 10
Keyboard
Mouse
DVD Rom Drive

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

10 comments

  1. maduka Said,

    ram- 512 madida

    Posted on June 1, 2010 at 4:15 PM

     
  2. ........... Said,

    This comment has been removed by the author.

    Posted on June 1, 2010 at 5:53 PM

     
  3. @Maduka - 512 nam madi wei mcho////
    @Pulasthi - sirawatama...maxa game 1kak...tnx 4 comment bro

    Posted on June 1, 2010 at 8:42 PM

     
  4. Pasindu Said,

    Game 1 nam ela

    Posted on June 1, 2010 at 10:15 PM

     
  5. Anonymous Said,

    Sira game ekak wenna one, Try karala balanna one. Thanks

    Posted on June 2, 2010 at 10:54 AM

     
  6. Anonymous Said,

    sir game aka machan

    Posted on June 2, 2010 at 6:12 PM

     
  7. Anonymous Said,

    machan ma game aka aka thanka gahddi "press LAN" button kiyala watanawa athandi game aka play karana hati dannawa da ?

    Posted on June 3, 2010 at 6:46 PM

     
  8. @Hashan - ow mchooo....
    ehema watunama left alt 1ka click karanna..ethakota oyata current target 1kata yanna ona widiya pennanawa...plane 1kaka nam plane 1ka piti passata apita yanna puluwan e pennena pare giyahama...

    Posted on June 3, 2010 at 9:44 PM

     
  9. hashan Said,

    ela paark bassala thiyenne..... maru....

    Posted on June 4, 2010 at 9:19 PM

     
  10. Anonymous Said,

    thanks jayath

    Posted on June 9, 2010 at 8:24 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers