FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
ඔන්න අද දෙන්න යන්නේ බය හිතෙන game එකක්.නිකන්ම නිකන් එකක් නෙවෙයි.සුපිරි විදියට බයවෙන්න පුළුවන් game එකක්.2009 අවුරුද්දේ තමයි මේ FEAR 2 Origin කියන action adventure game එක ලෝකයට නිකුත් වුනේ.ඒ අවුරුද්දේ ලෝකයේ නිර්මාණය වුණු හොදම action / adventure ක්‍රීඩාවල් වලින් එකක් තමයි මේ game එක.මේකේ පළවෙනි කොටසත් ගොඩක් හොදයි.ඒකත් ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වුණා.මේ game එකේ පසුතල නිර්මාණය ඇත්තටම බය හිතෙන විදියට නිර්මානය කරලා තියනවා.ඔයාලා ක්‍රීඩා කරද්දී ඔයාලට තේරෙයි ඇත්තටම ඔයාලා බය වෙනවා තමයි කියලා.ශබ්ද නිර්මාණය කිරීමත් ගොඩක් හොදයි.
මේ FEAR 2 Origin කියන game එකේ කථාව ගොඩ නැගිලා තියෙන්නේ පුංචි ළමයෙක් වටායි.ඒක නම් මම කියන්නේ නැහැ.මොකද එතකොට ඔයාලා මේක ක්‍රීඩා කරන එකෙන් වැඩක් වෙන්නේ නැහැ.ඒ වගේම තමයි ඔයාලා බය වෙන්නේත් නැතිවෙයි.ඒක නිසා කතාව නම් වැඩිය කියන්නේ නැහැ.මේකේ ආයුධ නම් FEAR 1 එකට වඩා ගොඩක් දියුණුයි.ඒ වගේම තමයි අපේ හතුරන්ගේ නුවණත් ඒ වගේම දියුණුයි.මේකේ ත්‍රිමාණ සජීවිකරනය ගැන යමක් කියනවා නම් ඇත්තටම සුපිරි ගනයේ ත්‍රිමාන සජීවිකරනයක් කියලා කියන්න පුළුවන්.ඔයාලා ක්‍රීඩා කරලා බලන්නකෝ කොහොමද කියලා.ටිකක් රෑවෙලා ගෙදර අය නිදා ගත්තාම ලයිට් එකත් off කරලා ක්‍රීඩා කරන්න.අන්න එතකොට මේ horror game එකේ ඇත්තම අත්දැකීම හොදට ගන්න පුළුවන්.
මේකේ පද්ධත් අවශ්‍යතා හොදට බලලා බාගන්නකෝ.මොකද මේකේ setup file එක නම් 14GB වෙනවා.තව දෙයක් තමයි මේ game එකට expansion pack එකකුත් ආවනේ.ඔන්න FEAR 2 Reborn expansion ඒකත් මේක එක්කම දෙනවා.අන්න ඒක නිසා තමයි 14GB වුනේ. විදියටනේ දෙන්නේ.
මූණු පොතේ Twitter එකේ share කරලා comment එකක් දාන්න අමතක කරන්න නම් එපා...
F.E.A.R. 2: Project Origin
Publisher: Warner Bros. Interactive
Developer: Monolith Productions
Minimum System Requirements
OS: Windows XP/Vista
Processor: Pentium 4 @ 2.8 GHz (3.2 for Vista) / Athlon 64 3000+ (3200+ for Vista)
Memory: 1 Gb
Hard Drive: 12 Gb free
Video Memory: 256 Mb
Video Card: Shader Model 2.0b nVidia GeForce 6800 / ATI X700
Sound Card: DirectX Compatible
Network: Broadband Internet Connection for Online Features
DirectX: 9.0c
Keyboard
Mouse
DVD Rom Drive
Recommended System Requirements
OS: Windows XP/Vista
Processor: Intel Core 2 DUO @ 2.2 GHz / Athlon 64 X2 4400+ (Required to host Multiplayer matches)
Memory: 1.5 Gb
Hard Drive: 12 Gb free
Video Memory: 512 Mb
Video Card: Shader Model 3.0 nVidia GeForce 8600 GTS / ATI HD 2900 XT
Sound Card: DirectX Compatible
Network: Broadband (768kbit/sec in upload in order to host 16 players)
DirectX: 9.0c or 10
Keyboard
Mouse
DVD Rom Drive
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
August
(19)




7 comments
on bord vga wadada
Posted on August 6, 2010 1:03 PM
Maduka - on board vga nam madi
Posted on August 6, 2010 1:41 PM
ammmooooooo size 1a loku wadiyoooooooo.......;
Posted on August 6, 2010 8:59 PM
සතියක් විතර බාන්න වෙයි! සෙටප් එක ලොකු වැඩී.. වෙන එකක් හොයාගන්න බලන්නම්.. ස්තූතියි හදුන්වලා දුන්නාට.. මට මේකට ආසා හිතුනා..
Posted on August 6, 2010 11:12 PM
sha patta game eka niyamai thanx
Posted on August 8, 2010 8:57 PM
@ළමයා - Rip 1kak hambunoth apitath kiyanna....hoyaganna bari una rip 1kak..hehe
Posted on August 9, 2010 9:41 AM
Sahan Sudeera - Thanx bro..........elazzz
Posted on August 9, 2010 9:41 AM
Post a Comment
Your comments are always welcome