Order of War [2009] (බටහිර උදෙසා....)
ඔන්න ඉතින් හැමදාම වගේම තවත් game එකක් අරගෙන තමයි අද අපි මේ ආවේ.අද දෙනවා Real time strategy game එකක්.ගොඩ දවසකින් strategy game එකක් දෙන්නත් බැරි වුනානේ.ඔන්න ඒක නිසාම තමයි අපි මේ දෙන්න යන්නේ ටිකක් අළුත් historical strategy game එකක්. 2009 අවුරුද්දේ නිකුත් වුණු Order of War කියන strategy game එක තමයි අද පරිඝණක ක්‍රීඩා ලෝකය තුලින් ඔයාලට ලැබෙන්නේ.මේ game එකෙන් ඔයාලට පුළුවන් දෙවෙනි ලෝක යුද්ධයේ real time අත්දැකීමක් ලබාගන්න.ඒ වගේම තමයි ප්‍රධාන හමුදාවක අණ දෙන නිලධාරියා වෙන්නත් ඔයාලට පුළුවන් වෙනවා.
මේ game එකේ ඔයාලට තියෙන්නේ ඇමෙරිකානු හමුදා හසුරුවලා ජර්මනියේ බලය ලබාගන්න තමයි.ඒ වගේම තමයි බටහිර රටවල් වලට විරුද්ධව පෙළ ගැසුනු පෙරදිග රටවල් වල බලවත් හමුදාවන් සමගත් සටන් කරන්න සිදු වෙනවා අපිට.මෙහිදී හමුදාවට සම්පූර්ණයෙන්ම අණ දීමට අවස්ථාව ඔබට ලැබෙනවා.ඔබට අවශ්‍ය විදියට පාබල, ගුවන් සහ නාවික හමුදා පෙල ගස්සවන්න පුළුවන්.ඔබේම යුධ උපක්‍රම වලට සටන් කරන්න පුළුවන්.ඔබේ යුධ උපක්‍රම හොදයි නම් ඔබට මේක ජයග්‍රහණය කරන එක එතරම් අපහසු වෙන එකක් නැහැ.මේකේ setup file එක නම් 3.5GB විතර වෙනවා.පද්ධති අවශ්‍යතා බලලා බාගන්නකෝ. ඔන්න ඉතින් දැන් අපි ඔයාලට Rapidshare, Megaupload සහ තවත් බාගන්න පුළුවන් විදි දෙනවනේ වලට TORRENT අමතරව.එහෙම කලේ ඔයාලා ගොඩක් අයගේ ඉල්ලීම නිසා තමයි.ඔන්න ඉතින් මේකත් ක්‍රීඩා කරලා බලන්නකෝ.
Comment එකක් දාලා මූණු පොතේ සහ Twitter එකේ මේ ලිපිය share කරලා අපිටත් උදව්වක් කරන්නකෝ.
Minimum System Requirements:
1. Hard Drive Space : 10 GB
2. Operating System : Windows XP/Vista
3. Processor :3.0 GHz Intel Pentium 4 or AMD
4. RAM :1GB
5. Video Card : 256MB nVidia GF 7600 / ATI HD 2400
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
August
(19)




6 comments
external vga ekak mekata onada>>.??? onboard vga eken play karana barida
Posted on August 4, 2010 6:37 PM
mekarana wade ela macho ....
Posted on August 4, 2010 6:38 PM
elazzzz.....hamadama ela wada tamaiii...
external vga 1kak me game 1kata nam one wenawoo..natham slow wei..internal VGA 1ka kiyada?
Posted on August 4, 2010 6:58 PM
256
Posted on August 4, 2010 7:04 PM
me oya onboard vga ekakata (256) set wena shooting games tikak deepan machan except ghost recon......bcoz i downloaded it frm here so i hv that nw
Posted on August 4, 2010 7:06 PM
Oki dude......api dannam.....elaz
Posted on August 9, 2010 9:48 AM
Post a Comment
Your comments are always welcome