Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
ඔන්න අද දෙන්න යන්නේ ඇති වෙනකම් නටන්න පුළුවන් game එකක්.අපේ අය මේ දවස් වල ඉතින් ඩාන්සින් ස්ටාර්ස්ලා වෙන්න උත්සහ කරනවනේ.මේන්න ඉතින් ඒකට උදව්වක් වෙන maxa game එකක්.අළුත් simulator game එකක්.ලොකු fun එකක් ගන්නත් පුළුවන්.මේකේ තියෙන්නේ ඉතින් නටන්න තමයි.ඇති වෙනකම් නටන්න පුළුවන්.game එකේ නම තමයි Dance It's Your Stage.නමින්ම තේරෙනවනේ මේකේ කරන්න තියන විදිය.ඔක්කොමලගේම හිත් වල ඇතිනේ ඩාන්සින් ස්ටාර් කෙනෙක් වෙන්න.මෙන්න එහෙනම් ලේසිම විදිය.
ලෝකයේ සුපිරිම dancing stages වලින් 20ක් පමණ මෙහි අන්තර්ගත වෙනවා.ඔයාලට ලැබෙනවා මෙන්න මේ dancing stages වල dance කරන්න.ඒකත් කොච්චර දෙයක්ද?game එක පටන් ගන්නේ නම් ටිකක් පොඩිම stage එකකින්.එතන ඉදන් අපිම තමයි ඉහළට එන්න ඕන.මේකේදී අපේ සහයට අපිට නර්තන කණ්ඩායමක් ගන්නත් පුළුවන්.ඒ වගේම තමයි සියළුම dresses & makeups අපිම සකස් කරගන්න ඕනේ අපිට අවශ්‍ය විදියට.ඒ නිසා අපිට ඕනේ විදියට ලස්සන වෙන්නත් පුළුවන්.හිතේ තියන ඩාන්සින් ස්ටාර්ව අපිට ගන්න පුළුවන්.මේකේ එක කොටසක් තියනවා competition කියලා.අන්න ඒකෙදී අපිට පුළුවන් තරග වදින්න.අන්න ඩාන්සින් ස්ටාර් වෙන්න හොදම අවස්ථාව.ගොඩක් අළුත් steps ඉගෙන ගන්නත් පුළුවන් අපිට මෙන්න මේ game එකේදී.උත්සහ කරලා බලන්නකෝ.game එක 750mb විතර වෙන්නේ.ඔන්න ඉතින් ඉක්මණට බාගන්නත් පුළුවන්.
ඔන්න එහෙනම් අදත් ලස්සනම් Game එකක් අපි ඔයාලට දුන්නා.පොඩි Comment එකකුත් දාන්න හොදේ... :)
HotFile :
pass : irfree.com
Minimum System Requirements:
* Operating System: Windows ® XP / Vista / Windows ® 7
* Processor: Intel Pentium 4 1.5 GHz or AMD Athlon XP 1500 +
* Memory: 1 GB
* Video card: nVidia GeForce 6600 or ATI Radeon X1300
* Sound Card: DirectX compatible
* Hard drive space: 1 GB
* Keyboard, Mouse
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
August
(19)




2 comments
නියමයි! එළ ගේම් එක....
Posted on August 13, 2010 10:55 AM
install karanne kohomada?
Posted on September 5, 2010 5:33 PM
Post a Comment
Your comments are always welcome