
WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...අයෙත් කන්න...)
මේක ගොඩක් අය අපෙන් ඉල්ලා තිබ්බ wrestling game එකක්.ආයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මේක ගැන.ඔයාලා හැමෝම වගේ මේ wrestling game එකේ එක version එකක් හරි ක්‍රීඩා කරලා ඇති.ඔන්න අද දෙනවා මේකේ 2010 version එක WWE Raw Ultimate Impact 2010.අළුත් ක්‍රීඩකයෝ ගොඩක් දෙනා මේකට අන්තර්ගත කරලා තියනවා.ඔයාලා කොහොමත් තව කෙනෙක්ට ගහනවා බලාගෙන ඉන්න ආසයිනේ.ඔන්න ඉතින් ඒ නිසාම අද මේක දෙනවා.මේක දීලා ගෙවල් වලින් ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ.මොකද ඉතින් මේක ගහලා විතරක් අපේ අයියණ්ඩිලා නවතින් නැහැනේ.මේවා ඇත්ත ජීවිතයේත් උත්සහ කරන්න යනවනේ.හප්පා...කථාව වෙන පැත්තකටත් ගියා නේද?
මේ සැරේ මේකට ත්‍රිමාණ සජීවිකරණය පැත්තෙන් අළුත් දේවල් එකතු කරලා තියනවා.ඒ වගේම තමයි Sheamus, Drew Mcintyre, Yoshi Tatsu කියන අළුත් ක්‍රීඩකයොත් මේකට එකතු කරලා තියනවා.අන්න ඒ නිසා තමයි මේක හොද මට්ටමක තියෙන්නේ.අන්න ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට අදාල විශේෂ පහරවල් මේකේ ඉතාමත් හොදින් තාත්වික විදියට අන්තර්ගත කරලා තියනවා.ඒ වගේම තමයි ක්‍රීඩකයන්ට අදාල විලාසිතා සහ ඔවුන් මෙහි ක්‍රීඩාංගනයට පිවිසෙන විදි පවා වඩාත් හොදින් නිරූපණය වන ලෙස මෙම ක්‍රීඩාව නිර්මාණය කරලා තියනවා.ඒ වගේම තමයි වඩාත් උපායශීලී විදියට ක්‍රීඩා කරන්න පුළුවන් ලෙසද නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.ඔන්න ඉතින් මේකත් 1GB විතර setup එකක් තියන game එකක් වෙන්නේ.අන්න ඒ නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.ඔයාලා මේකත් උත්සහ කරලා බලන්නකෝ.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද?)
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනවෝ)
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
August
(19)
5 comments
meka nam maxxa thanx
Posted on August 14, 2010 at 10:44 AM
machan meka ara parana apu WWE RAW eke ma tavath mod ekak da ?
Posted on August 14, 2010 at 3:07 PM
machan meka wada nane "WwW_F.bin file" ekak open failed kiyala watenawa kohomada meka wada karanne ????
Posted on August 15, 2010 at 6:14 PM
kohomada meka gahanne
Posted on August 17, 2010 at 5:28 PM
Meke Torrent Error 1k enawane.........
Posted on August 25, 2010 at 1:26 PM
Post a Comment
Your comments are always welcome