ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SINHALA)





Mod එකෙන් අපිට සුපිරි Fun එකක් ගන්න පුලුවන් බව ඔයාලට පිංතූර ටික බැලුවහම තේරුනා නේද? :) :) :)
Game එක ලගදිම ඔයලා අතරට Free Game එකක් විදියට දෙන්න තමා අපේ ඒ මල්ලියගේ බාලාපොරෝත්තුව.අමතක උනානේ ඒ මල්ලියා ගැන පොඩි විස්තරයක් දෙන්න ඔයාලට.මල්ලියාගේ නම තමා ලක්ෂික ගයාල්.අපේ Face Book සහෝදරයෙක්.ඔහු ගේ මේ අංශය කෙරෙහී ඇති හැකියාව ගැන කියන්න අවශ්‍යය නෑ නේ.මොකද මේ වගේ වැඩක් කරන්න පුලුවන්නම් ඔහු වැඩ කරුවෙක්ම වෙන්න එපෑ.ඔන්න ඔයාලත් Game Edit කරන්න ඒ ගැන යමක් දැනගන්න කැමතිනම් මෙන්න මේ Face Book Group එකට Set වෙන්න
ලක්ෂික මල්ලියව Face Book එකෙන් Contact කරගන්න ඔනී නම් මෙන්න මෙතනින් යන්න
ලක්ෂික මල්ලියගේ තවත් සුපිරි වැඩක් වන "TRIX හන්ටර් "එහෙමත් නැතිනම් ඔහු කරගෙන යන Blog එකටත් පොඩ්ඩක් ගිහින් බලන්න, Computer Tricks ගැන නවීන තාක්ෂණික ලෝකය ගැන දැනුම වැඩි කරගන්න ඔහුගේ මෙම ලස්සන බ්ලොග් අඩවියෙන් උදව් ගන්න.
Game එක මල්ලියා Release කරපු ගමන් අපි Free Game World කණ්ඩායම විසින් ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අපේ කොල්ලෙක්ගේ වැඩක් නිසා Face Book,Twitter Share කරලා පොඩි උදව්වක් දෙන්න. :D :D :D
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
August
(19)



17 comments
kohomada download karanne
Posted on August 6, 2010 5:21 PM
@sinhalasoftware - තාම මේක දාලා නැතෝ...වැඩේ ගැන කිව්වේ...හෙට අනිද්දාම දෙනවා...එතකොට ගන්නකෝ..
Posted on August 6, 2010 5:28 PM
නියමයිනේ
Posted on August 6, 2010 6:34 PM
නියමයි ... මටත් ඕන....
Posted on August 6, 2010 7:54 PM
පට්ටම පට්ට.. සැන් ඇන්ඩ්‍රියාස් ඉවර කලා.. දැන් ආයෙත් ගහනකම් හදිස්සී මට සිංහලෙන්..
Posted on August 6, 2010 9:06 PM
Ela....matnammm meka oniimaii !! maxxa work dude !!! langadhima meka dhaanaw neda??? :) ikmanta dhannta hondeee....balunn inne download karunna
Posted on August 6, 2010 9:11 PM
ow..ow...puluwan taram ikkmanata danawa...beta eke thiyenne 9 car mods nemai...godak thiyenawa...sry wenna one uda pic 1ka weredi...
Posted on August 6, 2010 9:29 PM
@Trix Hunter - haffa....orginal 1ke 1kath denawane...sorry wenna one e pic 1ka dammata...
Posted on August 6, 2010 9:37 PM
woooooooooooooooooooow elakiri wadak ne macho all da bst e malliyata..meka dakkama kollata wsh karala cmnt 1k dannama hithuna..
Posted on August 6, 2010 10:33 PM
niyamay malli suba anagathayak oyata
Posted on August 6, 2010 11:36 PM
එළනේ කවවදද අපිට දෙන්නේ සුභ පැතුම්.
Posted on August 7, 2010 8:20 AM
ela neee.....
Sinhalen GTA !!
pissu kora.... Keep it up machan.....
Posted on August 7, 2010 1:36 PM
ඉක්මනට දෙන්න කෝ............
Posted on August 7, 2010 4:40 PM
Ado ubata kalin ban api me wede patangaththe :@
Posted on August 7, 2010 11:31 PM
ekmeta dena tharameta hoda
Posted on August 8, 2010 2:16 PM
එලේ එල කොල්ලෝ සිරා......!!! ඉක්මනට දාපන් .. අපි බලාගෙන ඉන්නවෝ...!!
Posted on August 8, 2010 8:34 PM
ලැබුණ ගමන් දෙනවෝ......
Posted on August 9, 2010 9:42 AM
Post a Comment
Your comments are always welcome