Share/Bookmark


අපි අදයි හෙටයි ඔයාලට අලුත් දෙවල් දෙකක් ගැන කියලා දෙන්න යන්නේ හැබැයි දෙකම Games Play කරන්න Help වෙන Software දෙකක් තමා,පරිගණක ක්‍රීඩා ලෝකය කොහොමත් අළුත් දේවල් කරනවනේ.අළුත් දේවල් දෙනවනේ.හැබැයි මේ දෙකම ඔයාලා ලග තිබිය යුතු Software දෙකක්. අපි එහෙනම් පලමුවෙනි Software එක ගැන කතා කරමු ;

මං හිතන්නේ මේ Software එක Mobile Games ගහන අයට වැඩියෙන් වැදගත් වෙයි කියලා.මාත් මේ වගේ Software එකක් හොය හොය ඉන්න අතරේ අහම්බෙන් වගේ හම්බවුනේ,ඉතින් මං හිතුවා ඔයාලටත් මේ ගැන කියන්න,Software එකේ නම KEmulator Lite 0.9.8 .මේකෙන් කරන්නේ ඔයාලා,අපි හැමෝම Mobile Games ගහනවනේ.විශේෂයෙන්ම ඔයාලා කැමතියි ඔයාලගේ Phone එකට Car Games,Fighting Games වගේ එව්වා දාගන්න.ඒත් ඔයල ඒ Download කරන Java Games, Computer එකේදිම Check කරලා බලන්න බැරි බව දන්නවනේ.අපි එක Phone එකට දාලම බලන්න ඔනී මේ Game එකේ Graphics Quality එක කොහොමද ?? අනිත් දෙවල් කොහොමද කියලා??? ඉතින් මේ ප්‍රශ්නයට මෙන්න මේ Software එකෙන් ඔයාලට විසදුම ලබා දෙනවා,මේ Software එකෙන් ඔයාලට Computer එකට Download කරගන්න Java Games PC එකේදීම Play කරලා බලලා Mobile එකට දාන්න පුලුවන්.

Special Notes :
This application allows you to play your 3D java game collections on your PC with size 240/320 (and less).

මෙන්න මෙතනින් Download කරගන්න >>>

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

6 comments

  1. mekan maru ayye...elakiri...

    Posted on August 7, 2010 at 11:26 AM

     
  2. Unknown Said,

    meka nam patta.
    thnxx wewa

    Posted on August 7, 2010 at 12:51 PM

     
  3. Anonymous Said,

    elada baraa ..mull dhebaraa !!! ela kiriiiii ......mata oniii ma ekakk mun hithuwe na oyalagen meka humbaweii kiyalaa :D :D :D :D ...thank u wewaa !!

    Sumith

    Posted on August 7, 2010 at 1:51 PM

     
  4. @Sumith - apima inna one itin..hehe..onama deyak illanna bro hoyaganna bari nam..aniwa hoyala dennam...tnx for comment

    Posted on August 7, 2010 at 5:27 PM

     
  5. Anonymous Said,

    he he ..,.. okay ayye onna illanna kiwwa nisama hena list ekakk thiyeii ...he he aith mey dhwuswala mata oni wela thiyenne honda youtube video downloader ekak..youtube witharak nemeii...metcafe videoth ekka !!! thiyeiida ???? he he games walata adhaalama na ne ??? :D :D:

    Sumith

    Posted on August 8, 2010 at 9:31 AM

     
  6. @Sumith - Downloadhelper, addon for mozilla firefox....eken okkoma downkaraganna puluwan...denna deyak naha eke nam...hehe...onna kiwwa...eka try kale nathada?

    Posted on August 9, 2010 at 9:47 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers