Share/Bookmark


ඔන්න අපි දවස් දෙකට softwares දෙන්න පොරොන්දු වුනානේ.මෙන්න ඉතින් දෙවනි software එක.අපි දෙන්නේ ඉතින් games ගහන්න වැදගත් වෙන softwares තමයිනේ.මෙන්න තවත් වටිනා කියන software එකක් ඔයාලට පරිඝනක ක්‍රීඩා ලෝකය තුලින්...

දෙවෙනි Software එකනම් PC Gamers ලාට වැදගත් වෙනවා.Software එකේ නම තමා Game Booster,මේ Software එකෙන් කෙරෙන්නේ;ඔයාලා දන්නවා ඔයාලා Game එකක් ගහනකොට PC එකෙන් Game එක Run වෙන අතරතුරේ දී තවත් Software Install කරලා තියෙයි නම් ඒ වාත් අපි ට දැනුනේ නැති උනාට එවාත් Game එක Play කරන අතරතුරේ වැඩ කරන බව.ඒ වෙලාවට වෙන්නේ ඔයාලා Game එකට අවශ්‍යය වෙන Ram එක Processor Speed එක අඩු වෙන එක.අන්න ඒක නවත්වා ගන්න පුලුවන් මේ Software එකෙන්.තව දෙයක් තමා Game එක Stuck වෙන්නේ නැතිව Play කරන්න ඔයාලා කැමතිනම්.මේ Software එකේ තියෙන Game Defragment කියන තැනට ගිහින් Game එක තියෙන Directory එක පෙන්වා දීලා Defrag Click කරන්න.ඊට පස්සේ Main Menu කියන Tab එකට ඇවිත් 'Enable Gaming Mod' කියන එක දෙන්න.ඔයාලම බලන්න කොච්චර Mb ප්‍රමානයක් ඔයාලගේ PC එකේ Memory එකෙන් Softwares වලට අරන් ද කියලා. :D :D :D

මෙන්න මෙතනින් Download කරගන්න >>>
Link 01 :

Link 02:

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

3 comments

  1. Ashen Said,

    ela ela ... mekanam niyamai wage :D

    Posted on August 8, 2010 at 2:33 PM

     
  2. kumaraya Said,

    මචන් .. මේක නම් නියම කෑල්ලක්. මම මේක බානවා.
    අනික් කාරණේ නම් අර ගේම..LOCK ON .. ඔයා කියපු විදිහට ඔක්කොම කර ගත්තා.
    නමුත් දැන මේ ..STAR FORCE..[Protected by star force] ඇවිත් ඒක බ්ලොක් කරනවා. ප්ලේ කරන්න දෙන්නෙ නැහැ.
    මේකට මුකුත් කරන්න බැරිද ...?
    මම සම්පූර්ණයෙන් අන් ඉන්ස්ටෝල් කරලා / රී ස්ටාට් කරලා නැවත දැම්මා. නමුත් අර ..STAR FORCE.. ඇවිල්ල බ්ලොක් කරනවා.

    Posted on August 8, 2010 at 2:49 PM

     
  3. kumaraya - මචන්....ඕක software protection software එකක්...අන්න ඒ software එක close / off කරලා play කරන්න..එතකොට හරි...

    Posted on August 9, 2010 at 9:45 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers