Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Reality Show එකක්)
ඔන්න අපිට ඔයාලට Game එකක් දෙන්න බැරි උනානේ ගොඩක් කාලේකින්.මේ දවස්වල අපේ F.G.W FIFA 08 Multiplayer Online Tournament එකේ Super 8 *වටය ජයටම පවත්වගෙන යන නිසා සහ අපේ ඒ සහෝදරවරු Maxxa තරගයක් දෙන නිසා Final Select වෙන්න අපිට මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි....ඔන්න ඒත් කොච්චර වැඩ තිබ්බත් අදත් ඔයාලට අලුත් Game එකක් දෙන්න තමා අපි යන්නේ.Game එකනම් අලුතෙන් Release වෙච්ච Game එකක්. Game එකේ නම Split Second: Velocity. Game එක හදලා තියෙන්නේ Disney Interactive Studios ආයතනයයි.
Game එක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙයි,ඒත් ඒ ඔක්කොම කියන්න බෑ මොක්ද දන්නවද ? මේ Game එක Racing Games වලින් මේ අවුරුද්දේ Release උන හොදම Game එකක්,අනිත් එක මේ Game එකේ වැඩ කෑලි ගැන කියන්න ගියොත් Blog Post දෙකක්වත් දාන්න වෙනවා.ඔයාලා ට මේ Game එකේ Play කරන්න තියෙන්නේ සල්ලි වලට සහා ප්‍රසිද්ධිය ලාබ ගැනීමට එක්තරා රෑපවාහිනී නාලීකාවක් කරන Reality T.V වැඩසටහනක් වන Split Second කියන එකට සම්බන්ධ වීමයි.ඔයාල සමහරවිට බලලත් ඇති Death Race වගේ Film.අන්න ඒ වගේ මේ Split Second: Velocity Game එකෙත් ඔයාලට අනිත් Opponents ලාගේ Car හප්ප හප්ප,පාරේ තියෙන ඔනෑම දේකින් උදව් අරන් එයාලව පරද්දලා Reality Show එකේ First වෙන්න තමා ඔනී.ඒත් ඉතින් එක බොහෝම අමාරු කාරීයක්.....
එහෙනම් ලංකාවේ තාම කට්ටිය අතගහපු නැති මේ Reality Show එකටත් ගිහින් බලන්නකෝ...... :D :D :D
Minimum System Requirements:
Operating System : Microsoft Windows XP (SP3) / Windows Vista (SP2) / Windows 7
Processor : Intel Pentium D at 3.0 Ghz or equivalent AMD
Video Card : 256 MB VRAM – DirectX 9.0 compatible with Pixel Shader 3.0 suppot (nVidia GeForce 7600 or better / ATI Radeon X1600 or better)
Memory : 2 GB RAM (XP) / 2.5 GB RAM (Windows 7 / Vista)
Hard Disk : 6.5 GB of free Hard Drive Space
Sound Card : DirectX 9.0 compatible sound card
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද...
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි...
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනව...
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
►
July
(16)
- Punch 'n' Crunch (මූණ කට ඇද කර ගන්න ආසද?)
- Orbit Downloader (කරදර අඩුම අඩු කරන Download Manag...
- Monopoly 2008 (ඉඩමක්වත් විකුණුවොත් ගොඩයන්න පුළුවන්...
- .Lock On: Air Combat Gold (කැරකී කැරකී උඩ යන්න)
- www.chess.com (මූණු පොතෙන් ඔළුව හදාගන්නට)
- Original Ghost Recon (එකක් ගත්තම දෙකක් නොමිලේ)
- CrossFire (මෙන්න තවත් virus එකක්)
- Prototype (මට මේ මොකද වුනේ???)
- Call of Duty: Modern Warfare 2 (ලෝක ත්රස්තවාදයට එ...
- Bully Scholarship Edition (මූ නම් මහම මහ එපාම කරපු...
- Far Cry (මරණය ඔබ පසුපස...නමුත් යා යුතුය තව....)
- Multi-player Online (අපෙන් පරදිනවද??? අපිව පරද්දනව...
- Tom Clancy's ghost recon advanced warfighter 2 (පි...
- Black & White 2 (කළු සහ සුදු)
- Toy Story 3: The Video Game (පොඩ්ඩක් සෙල්ලම් කරමුද...
- Need for Speed Underground 2(එළවන්න...දිනන්න...නැත...
-
►
June
(11)
- Transformers: Revenge of the Fallen (ගොඩ කාලෙකින් ...
- FIFA 2010 (පාපන්දු පිස්සුවට පුංචි බෙහෙතක්)
- Need for Speed Underground (බද්දත් අඩු එකේ කාර් එක...
- Transformers: The Game (තමාගේ මෝටර් රථයත් රොබෝවෙක්...
- Hearts of Iron III (යකඩින් සෑදූ හදවත් )
- Max Payne 2 - The Fall Of Max Payne (ආදරය, සැකය සහ...
- GTA Vice City - Knight Rider MOD (KITව එලන ගමන් GT...
- Super Mario Bros (අතිශයින්ම පොඩිහිටියන්ට පමණයි)
- Max Payne (ඝාතකයෙක් පසුපස)
- Death Track: Resurrection (එලවන්නයි, වෙඩිතියන්නයි ...
- Tom Clancy's H.A.W.X (අහසේ වැඩ දාමුද?)
-
▼
August
(19)




6 comments
"එහෙනම් ලංකාවේ තාම කට්ටිය අතගහපු නැති මේ Reality Show එකටත් ගිහින් බලන්නකෝ." නියම කතාව! මේක ලංකාවේ තිබුණා නම් මමත් යනවා..
ගේම් එකට නම් ආසා හිතුනා.. සිස්ටම් මදි :(
Posted on August 17, 2010 7:28 PM
ela game ekak. but mata meka play karanna thawa 1gb ram ekak ganna wenawa..
Posted on August 17, 2010 8:59 PM
@ළමයා - අපරාදේ...මැක්සා game එක ....
Posted on August 17, 2010 9:47 PM
පොඩ්ඩ මල්ලි - haffa.....eka ganna itin reality show 1kakin dinanna wenawa ayya....hehe
Posted on August 17, 2010 9:48 PM
link eka wada karan nane......
Posted on August 18, 2010 6:58 PM
me onboard hgahanna puluwan games ehemath dennako
Posted on August 18, 2010 9:27 PM
Post a Comment
Your comments are always welcome