
FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
ඔන්න අද යහලුවෙනී අපි ඔයාලට දෙන්න යන්නේ Maxxa Sport Game එකක්.Game එකනම් Foot Ball Game එකක්,ඔන්න ඉතින් හිතන්න නම් එපා මේක අනිත්Foot Ball Game වගේ කියලා.මේකේ නම FIFA Street 2 .Game එක හදලා තියෙන්නේ කවදත් Sport Games වලට තැන දෙන Ea Sports ආයතනයයි.Game එක Release වෙලා තියෙන්නේ March 3, 2006 වෙනිදා.
අද ඔයාලට දෙන්නේ FIFA Street දෙවෙනි Version එක.එකට එක හේතුවක් වන්නේ FIFA Street 1 එකට වැඩිය Graphics Quality එක සහ Game එකේ Players ලා හසුරවන්න ලේසී නිසා.ඔන්න ඉතින් මං එහෙනම් කියන්නම්කෝ මේකේ වෙනස් කම අනිත් Foot Ball Games වලට වැඩිය;මේ Game එකේ අපිට Play කරන්න තියෙන්නේ පාරේ.... හි හී හී :D :D :D ..එහෙමත් නැතිනම් Simple විදියට කිව්වෝතින්,ඔයාල හවසට Foot Ball ගහනවනම් පාරේ හරි පොඩි ඉඩ කඩක ,අන්න ඒ වගේ තමා.Game එක තවත් ලස්සන වෙන්නේ.අර Stadium වල වැඩ දාන සුපිරී ක්‍රීඩකයෝ Cristiano Ronaldo,Ronaldo,Ronaldhino,David Beckham,Wayne Rooney සහ තවත් අය Select කරගෙන පාරේ Foot Ball ගහන්න පුලුවන්.Game එකෙන් ලොකු Fun* එකක් ගන්න පුලුවන්. :D :D :D
සුපිරී Foot Ball Players ලාව පාරට ගෙනල්ලා සෙල්ලම් කොරලා බලමුද?
Game එක Multiplayer ගහන්නත් පුලුවන්,ඒ නිසා Fun එක Max Fun * කරගන්නත් ඔයාලට අවස්ථාව. :) :)
Other Download Links:
Code: - venps23 -
http://www.mediafire.com/?drhjr7tmspl
http://www.mediafire.com/?zhpzaxeshxd
http://www.mediafire.com/?dhmwzfmwbjr
http://www.mediafire.com/?wfmwjhhpiwd
http://www.mediafire.com/?mpdzjzabqz3
http://www.mediafire.com/?ftdkedt4y97
http://www.mediafire.com/?kicwaihkj98
http://www.mediafire.com/?udwfgnuchii
http://www.mediafire.com/?vnagajbdmx2
http://www.mediafire.com/?f4klnbx5mmf
http://www.mediafire.com/?poxgnbapil5
http://www.mediafire.com/?dd6ppwnncba
http://www.mediafire.com/?nwxasiviuzi
http://www.mediafire.com/?b94025m3zi0
http://www.filestube.com/8330c3fa115a7e3f03ea/go.html
Pass: 6f7c94cb27 (remove .ctit for unrar)
Password default: www.namln.com
Password default: www.namln.com
Pass : 6f7c94cb27
System Requirements:
* Windows XP or Windows 2000
* 1.3 GHz Intel Pentium III or equivalent (Athlon/Duron/Celeron)
* 256 Megabytes of RAM (512 MB Recommended)
* VGA :32 MB ( 64 MB Recommended)
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්රපටියක් බලන්න යමුද?)
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනවෝ)
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
August
(19)
10 comments
narakama na
Posted on August 3, 2010 at 11:59 AM
Ow..elakiri game 1ka...Facebook 1ke...Twitter 1ke share karanna....
Posted on August 3, 2010 at 4:03 PM
adeeeee thanks machan... mama hituve meke PC version ekak na kiyla... PS2 vitarai kiyla....hamatanam torrent hevva...
thanks again machan :)))))))))
Posted on August 3, 2010 at 10:03 PM
onna FB eketh share kra :)))))))
Posted on August 3, 2010 at 10:05 PM
machan Megaupload part 1/Rapidshare Part 1 vada kranne naaa
ERROR
The file could not be found. Please check the download link.
Posted on August 3, 2010 at 10:52 PM
@Yaka - Ela..Ela mchn....tnx .....FIFA Tournement 1katath set wenna kiyala aradana karanawa
Posted on August 3, 2010 at 11:03 PM
Oki mchn...tnx kiwwata...aniwa check karanna sahooo....
Posted on August 3, 2010 at 11:03 PM
machan mama torrent eka downlaod kra... kohomada play kranne ??
DAEMON tools valin open krata mukuth venne na nee....
apradee download kre :(:(:(
Posted on August 4, 2010 at 5:19 PM
Yaka - Gburner tiyanawada mchn???eka try karanna.....aniwa wada tamai..
Posted on August 4, 2010 at 6:19 PM
G burner nam dan downlaod kra :) extract una...
but run kranna exe file ekak naa... hee hee
default.xbe/default.xbe_orig(XBE files)
menna me wage eva wagayak tama tiyenne....
http://pcsupport.about.com/od/fileextensions/f/xbefile.htm
me link ekath poodak balanna... meka download krala play krapu kuruth nadda ??i think this is PS2 version...
but machan me blog ekekn mama hugak deval dana gatta :)
orbit n now gburner... keep it up guys :)
Posted on August 4, 2010 at 7:24 PM
Post a Comment
Your comments are always welcome