Share/Bookmark


ඔන්න යහලුවෙනී අද නම් දෙන්න යන්නේ පොඩ්ඩක් පරණ නමුත් වැදගත්,ලස්සන Game එකක්.වැදගත් කිව්වේ ; ඔන්න හිතන්නකෝ ඔයාලගේ ගෙවල් ලග අසල්වැසියෙක් ඔයලට මහා වදයක් නම් ??? ඔයාල මේ Game එක Download කරල Play කරලා බලන්න.මොකද මට විශ්වාසයි ඔයාල මේ Game එක ගහලා ඉවර උනාහම,ඔයාලට හොද දැනීමක් එයි කොහොමද ඒ වදකාරයගෙන් බේරෙන්නේ කියලා. :D :D: D :D

අද අපි හිතුවා ඔයාලට මේ Game එකේ පලමුවෙනි සහා දෙවෙනි කොටස් දෙකම එක පාර ලබා දෙන්න.පලමුවෙනි එකේ ඒ කියන්නේ Neighbours From Hell; එකේ ඔයාලට Role Play කරන්න තියෙන්නේ Woody කියන පුද්ගලයා හැටියටයි,පලමුවෙනි Game එකේ කතාව යන්නේ,Woody කොහොමද එයාගේ කරදරකාර අසල්වැසියාව ගෙදරින් එලවන්නේ කියලයි.අසල්වැසියාගේ නම තමා Mr. Rottweiler .එහෙනම් මෙන්න මෙතනින් පලමුවෙනි කොටස Download කරගන්නකෝ.

Game Was Release On : September 22, 2003

Setup File එක 93 MB (Compressed)විතර වෙනවා... :D :D :D







දෙවෙනි කොටස ඒ කියන්නේ Neighbours from Hell 2: On Vacation කියන කොටසෙත් අපට Play කරන්න තියෙන්න අපේ සුපිරි ස්ටාර් Woody විදිහටමයි,ඔන්න මේ සැරේ ඉස්සෙල්ලටත් වැඩිය අමාරැයි Game එක.මේ සැරේ කතාව යන්නේ Woody එයාගේ කරදර කාර අසල්වැසියායි,තව අලුත් Character එකක් වන වන Olga .ඒ කියන්නේ අසැල්වැසි කරදරකාරයාගේ පෙම්වතිය,ඇයට දරුවෙක්ද ඉන්නවා.ඉතින් මේ ඔක්කොමලා යනවා Vacation එකකට,ඔන්න ඉතින් එක කඩාකප්පල් කොරන්න තමා තියෙන්නේ... :D :D :D :D

Game Was Release On : 5 May 2004

එහෙනම් ඔයාල දෙවෙනි කොටස මෙතනින් Download කරගන්න.



NetLoad :(Setup File එක 256 MB (Compressed)විතර වෙනවා... :D :D :D)



Password : SupperDupper





Hotfile : (211 MB )





අනේ ඔන්න ඉතින් අපි අලුත්ම විදිහේ ක්‍රමයක් කියලා දුන්නා කරදරකාරයෝ එලවන්න... Try කරලම බලන්න. ;) ;)

System Requirements For Both Games:
OS:Windows 98 SE, Windows Me, Windows 2000 or Windows XP.
256 RAM
32 MB VGA
310 MB Hard Disk Space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

12 comments

  1. Anonymous Said,

    thnx a lot
    mama asama saha mata play karanna puluwan ekama game eka,hoyaganna beruway idiye
    thnx

    Posted on August 2, 2010 at 11:31 AM

     
  2. @සොදුරු සිතැත්තී - ayyo...owa nam monada...welcme..welcme...hoyaganna bari tawa ewa tiyanawa nam apita kiyanna..aniwa dennam

    Posted on August 2, 2010 at 6:11 PM

     
  3. Mr.Lock Said,

    yakooo mawa elawanna

    Posted on August 2, 2010 at 7:19 PM

     
  4. @Mr.Lock - ow..ubawa elawanna tamaii..parissamin hitapan asalwasiya...

    Posted on August 2, 2010 at 7:22 PM

     
  5. he he ,,,,,asalwasiyonta erehiwaaa :D :D :D ...:) ;)

    Posted on August 2, 2010 at 8:47 PM

     
  6. @Uditha - Uba hitiyanam mage asalwasiya wela...gahala pannala melahata sahena kal... :p

    Posted on August 2, 2010 at 8:53 PM

     
  7. he he... aney yanawa yunta ....:P :P mun ohe ge asalwasiya unoth mulinma karunne ....kohe hari dhewaalekata gohinn ....pol gedhiii athi tharamm gahanawaa....thowa maage asata nopenenaw maaanekata geniyunna kiyalaa :D :P

    :D

    Posted on August 2, 2010 at 9:05 PM

     
  8. Pasindu Said,

    me game ekadi sahenna hithanna one mama me 2 ewarakala cup serama ganna nam bariwna

    Posted on August 3, 2010 at 7:45 AM

     
  9. @Pasindu - Ah...me sare e tikath try kala nam harine ayya...

    @Uditha - ane me uba hari 1kane ubawa balanna...pol gahanna one naha oii...e salli tika mata denawa..aparade oii

    Posted on August 3, 2010 at 8:48 AM

     
  10. Dinuka Said,

    අසල් වැසියන්ට ප්‍රේම කරන ගේම්ස් නැතිද මචන්...?? :-p
    ඔන්න එහෙනම් මම මේකත් බානවා....

    Posted on August 3, 2010 at 9:24 AM

     
  11. @Dinuka - haffa....prema karana seen 1kakada????balamuko issarahata...aniwa bapan...maxa fun 1kak ganna puluwan

    Posted on August 3, 2010 at 9:33 AM

     
  12. Dinuka Said,

    maxxa machan meke inna ekath mama wagema thamai.....

    Posted on August 4, 2010 at 9:06 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers