Share/Bookmark


අද ඉතින් ඉරිදා දවසනේ...ඉරිදා දවසට අපි මොනවා හරි අළුත් දෙයක් දෙනවනේ පරිඝණක ක්‍රීඩා ලෝකය තුලින්.ඔන්න ඉතින් අද දෙන්න යන්නේ අළුත්ම විදියේ multiplayer online game එකක්.Martial art game එකක් තමයි.හැබැයි multiplayer online game එකක්.online playකරන්න තියෙන game එකක් තමයි අද දෙන්න යන්නේ.ලෝකයේ ජනප්‍රියම ඒ වගේම online games වලින් තියෙන අංක එක 9DRAGONS තමයි අද මේ දෙන්න යන්නේ.ඒත් ලංකාවේ නම් දැනට මේක ක්‍රීඩා කරන අය මම දන්න විදියට 2න්නයි.එක්කෙනෙක් තමයි මම.ලංකාවේ ඉන්න 9Dragons gaming community එක හදාගන්න තමයි අපි මේ හදන්නේ.ඔයාලා facebook එකේ online games ක්‍රීඩා කරනවනේ.ඊටත් වඩා ලොකු සතුටක් ගන්න පුළුවන් මේ game එක මාර්ගයෙන්.

මේ game එක සම්පූර්ණයෙන්ම සටන් කලා ආශ්‍රිත game එකක්.මෙහි ප්‍රධාන පාර්ශව 2කක් තියනවා.Black Clan & White Clanකියලා.මේකෙන් බලවත් පාර්ශවය තමයි Black Clan කියන්නේ.White Clan කියන එක තරමක් දුර්වලයි.ඔයාලට මේ game එක පටන් ගන්න කොටම එක් පාර්ශවයක් තෝර ගන්න වෙනවා.White Clan එකේ කණ්ඩායම් තුනක් තියනවා.ඒවා තමයි,

1.The League of Beggars ! Bamboo Master, Elder of The League
2.Shaolin ! Guanglian, Librarian Monk
3.Wu-Tang Clan ! Juyun, Truist of Wu-Tang

Black Clan එකේත් කණ්ඩායම් තුනක් තියනවා.ඒවා තමයි,

1.The Brotherhood of Thieves ! Deadly Tongue, Chief Council lf Black Panther
2.Sacred Flower ! Celestial Crone, Sacred Flower Elder
3.Heavenly Demon ! Blood Magistrate, Secret Soul Lord

මේ කණ්ඩායමකුත් ඔයාලට තෝරගන්න වෙනවා.

මේ game එක install කලාට පස්සේ ඔයාලට online account එකක් හදාගන්න වෙනවා.


9Dragon game එක install කරලා play කරන කොට ඔයාලගෙන් username එකයි password එකයි අහනවා ඔයාලා හදපු online account එකේ.අන්න එතන ටිකක් උඩින් තියනවා select server කියලා අන්න ඒක ක්ලික් කරලා ඒකෙන් US country එකේ Nirvana කියන server එකට join වෙන්න.

ඔයාලට මේ game එකේදී ගොඩක් උදවු අවශ්‍ය වෙනවා.අපිට පුළුවන් ඔයාලට උදවු කරන්න.අන්න ඒ නිසා ඔයාලට අපේ උදවු ඕනේ නම් Black Clan එකට join වෙලා ඒකේ Heavenly Demon ! කියන කණ්ඩායමට join වෙන්න.එතකොට අපි ඔයාලට උදවු කරන්නම්.

අපේ help ඕනේ නම් මේ පහල තියන නම් whisper කරන්න.

cham_god - Pasindu Chamara Wanniarachchi
Ijayath_SL - Jayath Wijayakoon

අපි ලංකාවේ නිසා අපේ රටට අනන්‍යතාවයක් දෙන්න ඔයාලගේ username වල අගට SL කියලා දාගන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.

ඔයාලට මේ game එක ක්‍රීඩා කරන්න යන කොට ප්‍රශ්ණයක් ඇති වුනොත් හෝ 9Dragon game එක ගැන මොනවා හරි විස්තරයක් අවශ්‍ය නම් පසිදු චාමර වන්නිආරච්චි සොහොයුරාගෙන් විමසීමක් කරන්න.

Skype ID : pasindu.chamara
Facebook : http://www.facebook.com/?ref=logo#!/pcwanniarachchi

එහෙනම් ඔයාලා මේකත් උත්සහ කරලා බලන්නකෝ.


මූණු පොතේ, Twitter එකේ මේක Share කරලා මේ ලිපිය ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලනවා.Comment එකක් දාන්නත් අමතක කරන්න එපා!!











ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

5 comments

  1. Pasindu Said,

    jewitha kaletama hambawachcha hodama game eka play karanna amaruth na athi wanakan sellan karala nawaththannath puluwan wana ratwal wala aluth yaluwo aduragannath puluwan apitama keyala hamudawak hadagannath puluwan avith balanna FUN WADA GODAE joliyak ganna kamathi ayata niyama online GAME eka

    Posted on August 1, 2010 at 1:25 PM

     
  2. Anonymous Said,

    Elakirii....matath set wenna thibbananum !!!! :( wht to do machun , mage VGA eka Madhii ne !!! shik .....Punch and crunch num maru wage...eka baanawa.....thanksssss machun

    Dinuk*

    Posted on August 1, 2010 at 3:27 PM

     
  3. Unknown Said,

    RAM 1GB ONDA

    Posted on August 1, 2010 at 3:56 PM

     
  4. @Maduka - Machn ube ram 1ka kiyada? 1GB walata wada adu unath bari wena 1kak nam naha

    Posted on August 1, 2010 at 10:49 PM

     
  5. Pasindu Said,

    SYSTEM REQUIREMENTS

    CPU: Pentium 4 2.4GHz or higher
    RAM: 1GB
    VGA: GeForce FX5900 128MB or higher
    Connection: DSL/Cable or greater


    Minimum Requirements

    CPU: Pentium 3 1GHz or higher
    RAM: 512MB or higher
    VGA: GeForce MX or higher
    Connection: 56k modem (dial-up) or greater


    DRIVER REQUIREMENTS

    DirectX
    ATI Driver
    nVidia Driver

    Posted on August 2, 2010 at 8:24 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers