Share/Bookmark


ඔන්න අද දෙන්න යන්නේ ඇති වෙනකම් නටන්න පුළුවන් game එකක්.අපේ අය මේ දවස් වල ඉතින් ඩාන්සින් ස්ටාර්ස්ලා වෙන්න උත්සහ කරනවනේ.මේන්න ඉතින් ඒකට උදව්වක් වෙන maxa game එකක්.අළුත් simulator game එකක්.ලොකු fun එකක් ගන්නත් පුළුවන්.මේකේ තියෙන්නේ ඉතින් නටන්න තමයි.ඇති වෙනකම් නටන්න පුළුවන්.game එකේ නම තමයි Dance It's Your Stage.නමින්ම තේරෙනවනේ මේකේ කරන්න තියන විදිය.ඔක්කොමලගේම හිත් වල ඇතිනේ ඩාන්සින් ස්ටාර් කෙනෙක් වෙන්න.මෙන්න එහෙනම් ලේසිම විදිය.

ලෝකයේ සුපිරිම dancing stages වලින් 20ක් පමණ මෙහි අන්තර්ගත වෙනවා.ඔයාලට ලැබෙනවා මෙන්න මේ dancing stages වල dance කරන්න.ඒකත් කොච්චර දෙයක්ද?game එක පටන් ගන්නේ නම් ටිකක් පොඩිම stage එකකින්.එතන ඉදන් අපිම තමයි ඉහළට එන්න ඕන.මේකේදී අපේ සහයට අපිට නර්තන කණ්ඩායමක් ගන්නත් පුළුවන්.ඒ වගේම තමයි සියළුම dresses & makeups අපිම සකස් කරගන්න ඕනේ අපිට අවශ්‍ය විදියට.ඒ නිසා අපිට ඕනේ විදියට ලස්සන වෙන්නත් පුළුවන්.හිතේ තියන ඩාන්සින් ස්ටාර්ව අපිට ගන්න පුළුවන්.මේකේ එක කොටසක් තියනවා competition කියලා.අන්න ඒකෙදී අපිට පුළුවන් තරග වදින්න.අන්න ඩාන්සින් ස්ටාර් වෙන්න හොදම අවස්ථාව.ගොඩක් අළුත් steps ඉගෙන ගන්නත් පුළුවන් අපිට මෙන්න මේ game එකේදී.උත්සහ කරලා බලන්නකෝ.game එක 750mb විතර වෙන්නේ.ඔන්න ඉතින් ඉක්මණට බාගන්නත් පුළුවන්.
ඔන්න එහෙනම් අදත් ලස්සනම් Game එකක් අපි ඔයාලට දුන්නා.පොඩි Comment එකකුත් දාන්න හොදේ... :)




Minimum System Requirements:
* Operating System: Windows ® XP / Vista / Windows ® 7
* Processor: Intel Pentium 4 1.5 GHz or AMD Athlon XP 1500 +
* Memory: 1 GB
* Video card: nVidia GeForce 6600 or ATI Radeon X1300
* Sound Card: DirectX compatible
* Hard drive space: 1 GB
* Keyboard, Mouse


ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

2 comments

  1. Unknown Said,

    නියමයි! එළ ගේම් එක....

    Posted on August 13, 2010 at 10:55 AM

     
  2. Anonymous Said,

    install karanne kohomada?

    Posted on September 5, 2010 at 5:33 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers