
The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද?)
අද මම ඔයාලට දෙන්නේ අපි මෙතුවක් කල් දුන්නු games වලට වඩා ටිකක් වෙනස් ජාතියේ game එකක්.මේක horror adventure game එකක්.ඒ කියන්නේ හොල්මන් සම්බන්ධයි තමයි.ඒත් ඔයාලට මේකේ තියනවා හොයාගෙන යන්න ඕන කථාවක්.අන්න ඒක තමයි වෙනස.හොල්මන් කථාවක සුල මුල සොයගෙන යන game එකක් තමයි මෙන්න මේක.එකේ නම තමයි The Filmmaker .2010 අවුරුද්දේදී තමයි නිකුත් වුනේ.ඔන්න ඉතින් අදත් අපි මේ දෙන්නේ අලුත්ම අලුත් game එකක්.ඒ වගේම තමයි ලස්සන ඒ වගේම බය හිතෙන කථාවකුත් මේකේ අන්තර්ගත වෙනවා.
මේකේ කථාව ගැන කියනවා නම් ඔයාලට තියනවා quest එකක් සම්පූර්ණ කරන්න.ඇත්තටම කියනවා නම් ඔයාලාට විසදන්න කියලා ප්‍රේහේලිකා 35ක් තියනවා මේකේ.ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් විදියේ ඒවා.අන්න ඒ නිසා game එක තවත් ආකර්ෂණීය වෙලා තියනවා කියන්න පුළුවන්.අපේ කථාවේ නායකයා දවසක් සාමාන්‍ය විදියට උදෙන් ඇහැරෙනවා.ඇහැරිලා තමාගේ ලියුම් පෙට්ටිය බලද්දී එයා දකිනවා එයාට තියනවා Cloudy Feryusilya කියන චිත්‍රපටිය බලන්න ටිකට් 2කක්.හැබැයි මෙන්න මේ චිත්‍රපටිය පෙන්වන ශාලාව අවුරුදු ගානකින් කවුරුත් පාවිච්චි නොකල එකක්.අන්න ඒකයි ඇතිවන පුදුමය.ඔය කෙසේ නමුන් යාළුවෙකුත් සෙට් කරගෙන මෙයා යනවා මේ චිත්‍රපටිය බලන්න.ඔන්න ඔතන ඉදන් තමයි මේ කථාව පටන් ගන්නේ.ඔන්න ඔතින් හොල්මන් අභිරහසක් විසදන්න කැමති අය ඉන්නවා නම් මේක ක්‍රීඩා කරන්නකෝ.4.5GB විතර වෙනවා මේකේ setup එක නම්.අළුත් game එකක් වුනාට වැඩිය පද්ධති අවශ්‍යතා නම් ඕනේ නැතෝ.
Comment එකක් දාලා මූණුපොතේ(FACEBOOK), Twitter එකේ share කරන්න අමතක කරන්න එපා.
shareflare.net
letitbit.net
System requirements: System: Windows XP / Windows Vista / Windows 7
Processor: Pentium 1,2 GHz
Memory: 512 MB
The video card: 64 MB
Sound card: compatible with DirectX 9.0
Hard disk: 2 GB
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Friday, March 5, 2010
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
August
(19)
- සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...
- Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Re...
- WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...
- අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව
- Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)
- Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)
- The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද?)
- FGW FIFA තරගාවලිය ඇරබුණා......
- Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )
- Grand Theft Auto: Vice City - Long Night Zombie (ම...
- Game Booster (හිර නොවී games ගහන්න)
- KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනවෝ)
- ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SI...
- FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!
- FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)
- Order of War [2009] (බටහිර උදෙසා....)
- FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)
- Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)
- 9Dragons (ලෝකයේ No 1 Online Game එක)
-
▼
August
(19)
3 comments
great....thank u , mun godak kemathiii 'Quest' games Play karunna !!! thanks thawa mewwa dhaana,,,:)
Posted on August 10, 2010 at 4:50 PM
machan on-board 256mb, 1.5gb RAM ekaka play karanna barida??
Posted on August 10, 2010 at 9:03 PM
@Yaka - Puluwan wei mchn....graphics ehema adu karala...
Posted on August 10, 2010 at 10:11 PM
Post a Comment
Your comments are always welcome