Share/Bookmark


ඔන්න අපිට ඔයාලට Game එකක් දෙන්න බැරි උනානේ ගොඩක් කාලේකින්.මේ දවස්වල අපේ F.G.W FIFA 08 Multiplayer Online Tournament එකේ Super 8 *වටය ජයටම පවත්වගෙන යන නිසා සහ අපේ ඒ සහෝදරවරු Maxxa තරගයක් දෙන නිසා Final Select වෙන්න අපිට මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි....ඔන්න ඒත් කොච්චර වැඩ තිබ්බත් අදත් ඔයාලට අලුත් Game එකක් දෙන්න තමා අපි යන්නේ.Game එකනම් අලුතෙන් Release වෙච්ච Game එකක්. Game එකේ නම Split Second: Velocity. Game එක හදලා තියෙන්නේ Disney Interactive Studios ආයතනයයි.

Game එක ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙයි,ඒත් ඒ ඔක්කොම කියන්න බෑ මොක්ද දන්නවද ? මේ Game එක Racing Games වලින් මේ අවුරුද්දේ Release උන හොදම Game එකක්,අනිත් එක මේ Game එකේ වැඩ කෑලි ගැන කියන්න ගියොත් Blog Post දෙකක්වත් දාන්න වෙනවා.ඔයාලා ට මේ Game එකේ Play කරන්න තියෙන්නේ සල්ලි වලට සහා ප්‍රසිද්ධිය ලාබ ගැනීමට එක්තරා රෑපවාහිනී නාලීකාවක් කරන Reality T.V වැඩසටහනක් වන Split Second කියන එකට සම්බන්ධ වීමයි.ඔයාල සමහරවිට බලලත් ඇති Death Race වගේ Film.අන්න ඒ වගේ මේ Split Second: Velocity Game එකෙත් ඔයාලට අනිත් Opponents ලාගේ Car හප්ප හප්ප,පාරේ තියෙන ඔනෑම දේකින් උදව් අරන් එයාලව පරද්දලා Reality Show එකේ First වෙන්න තමා ඔනී.ඒත් ඉතින් එක බොහෝම අමාරු කාරීයක්.....

එහෙනම් ලංකාවේ තාම කට්ටිය අතගහපු නැති මේ Reality Show එකටත් ගිහින් බලන්නකෝ...... :D :D :D


Minimum System Requirements:
Operating System : Microsoft Windows XP (SP3) / Windows Vista (SP2) / Windows 7
Processor : Intel Pentium D at 3.0 Ghz or equivalent AMD
Video Card : 256 MB VRAM – DirectX 9.0 compatible with Pixel Shader 3.0 suppot (nVidia GeForce 7600 or better / ATI Radeon X1600 or better)
Memory : 2 GB RAM (XP) / 2.5 GB RAM (Windows 7 / Vista)
Hard Disk : 6.5 GB of free Hard Drive Space
Sound Card : DirectX 9.0 compatible sound card

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුයි.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

6 comments

  1. "එහෙනම් ලංකාවේ තාම කට්ටිය අතගහපු නැති මේ Reality Show එකටත් ගිහින් බලන්නකෝ." නියම කතාව! මේක ලංකාවේ තිබුණා නම් මමත් යනවා..

    ගේම් එකට නම් ආසා හිතුනා.. සිස්ටම් මදි :(

    Posted on August 17, 2010 at 7:28 PM

     
  2. Anonymous Said,

    ela game ekak. but mata meka play karanna thawa 1gb ram ekak ganna wenawa..

    Posted on August 17, 2010 at 8:59 PM

     
  3. @ළමයා - අපරාදේ...මැක්සා game එක ....

    Posted on August 17, 2010 at 9:47 PM

     
  4. පොඩ්ඩ මල්ලි - haffa.....eka ganna itin reality show 1kakin dinanna wenawa ayya....hehe

    Posted on August 17, 2010 at 9:48 PM

     
  5. Anonymous Said,

    link eka wada karan nane......

    Posted on August 18, 2010 at 6:58 PM

     
  6. me onboard hgahanna puluwan games ehemath dennako

    Posted on August 18, 2010 at 9:27 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers