
Image එකක් Mount කරන්නේ කොහොමද?
ඔයාලට මම Download කරන්න දෙන Games වගේම ගොඩක් Games වල Setup Files තියෙන්නේ Image File එකක් විදියට.එහෙම තියන කොට අපිට එකපාරටම Game එක Install කරන්න බැහැ.
අපිට සිද්ධ වෙනවා Image File එක Virtual Driver එකකින් Mount කරන්න.ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ Game එකේ CD / DVD එකක්ම තමයි.හැබැයි තියෙන්නේ ඔයාලගේ පරිඝණකය ඇතුලේ.ඒක නිසා අපිට ඒක ඔයාලගේ පරිඝණකයේ CD/DVD Rom එකට දාන්න බැහැනේ.ඒක නිසා ඒක දාන්න වෙනම Virtual Drive එකක් හදන්න වෙනවා.
Virtual Drive එකක් හදන්න නම් අපිට අවශ්‍ය වෙනවා වෙනම මෘදුකාංගයක්.ඒ සදහා ප්‍රසිද්ධම මෘදුකාංග තමයි Daemon Tools, Alcohol කියන මෘදුකාංග.ඒක නිසා අද මම ඔයාලට ඒ මෘදුකාංග ඇසුරෙන් තමයි මේක කියලා දෙන්නේ.
ඔයලට,
Daemon Tools ගන්න ඕනේ නම් මෙන්න මෙතනට කොටන්න.
Alcohol 120 ගන්න ඕනේ නම් මෙන්න මෙතනින් ගන්න.
ඔය ඕනම Software එකක් අරගෙන ඔයාලගේ පරිඝණකයට මෘදුකංගය Install කරහන්න.දැන් ඔයාලට පුළුවන් ඔයාලා Download කරගත්ත Image File එක මේ මෘදුකංගය හරහා Mount කරගන්න.
මේ මෘදුකංගය Install කලාට පස්සේ ඔයාලට පෙනේවි My Computer වල තවත් CD/DVD Rom එකක් හැදිලා තියනවා.ඒක තමයි ඔයලා හැදුව Virtual Drive එක.
Daemon Tools නම්,
පහල Task Bar එකේ Icon එකකුත් තියනවා.මුලින්ම ඒ Icon එක Right Click කරන්න.පසුව පහත පියවර අනුගමනය කරන්න.
Right Click → Virtual Devices → Device:0 → Mount Image
දැන් ඔබට Mount කිරීමට අවශ්‍ය ISO file එක Select කර Ok කරන්න.එවිට Image File එක Mount වේවි.
වීඩියේ දසුන් පහලින් නරබන්න.
Daemon Tools නම් මෙතනින් බලන්න.
Alcohol 120 නම් මෙතනින් බලන්න.
විශේෂයෙන් ස්තුතියක් කරන්න ඕනේ උදිත ඉසුරංග සොහොයුරාට.ඔහු මෙම ලිපිය ලිවීමට මට විශේෂයෙන් උදවු වුණා.ඔයාලා මේ ලිපිය කියවලා ඔයාලා මේ ලිපිය ගැන හිතන දේකුත් Comment කරන්න අමතක කරන්න එපා.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
6 comments
මම නම් පාවිච්චි කරන්නෙ Nero Image Drive.
Posted on March 12, 2010 at 7:25 PM
ane thanks .... kolloooo , mama me adha thamii dhena guththeee .. mehema siddhiyuk thiyenawaaa kiyalaaa ...
Thanks aaaa
Posted on March 21, 2010 at 9:07 PM
එළ...එළ....ඕවා නම් මොනවද?????...tnx 4 comments...
Posted on March 22, 2010 at 9:21 PM
ela ela ..... thanks a lot !!! aith podi kossakkk .... Deamon tools install karalaa restart karanakotaa ...... weda nathooooooooooo !!!
Alcohol eken thamaa passe try kareee :D
Posted on March 27, 2010 at 12:18 AM
ohh ... okay friend !!! okata hethuwaa ekko oyage machine ekee VIRSU ekuk thiyei nathinun oya ge Motherboard ekata oka support naa !!! :D
Matuth oka welaa thiyeii ..... mama virus eka ahuk karapuwahama hari giyaa !!!
Posted on March 27, 2010 at 8:37 PM
Daenon tools Windows 7 walata weda karanne nedda ???????
Posted on July 31, 2010 at 8:15 AM
Post a Comment
Your comments are always welcome