සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...



මේක ගොඩක් අය අපෙන් ඉල්ලා තිබ්බ wrestling game එකක්.ආයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මේක ගැන.ඔයාලා හැමෝම වගේ මේ wrestling game එකේ එක version එකක් හරි ක්‍රීඩා කරලා ඇති.ඔන්න අද දෙනවා මේකේ 2010 version එක WWE Raw Ultimate Impact 2010.අළුත් ක්‍රීඩකයෝ ගොඩක් දෙනා මේකට අන්තර්ගත කරලා තියනවා.ඔයාලා කොහොමත් තව කෙනෙක්ට ගහනවා බලාගෙන ඉන්න ආසයිනේ.ඔන්න ඉතින් ඒ නිසාම අද මේක දෙනවා.මේක දීලා ගෙවල් වලින් ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ.මොකද ඉතින් මේක ගහලා විතරක් අපේ අයියණ්ඩිලා නවතින් නැහැනේ.මේවා ඇත්ත ජීවිතයේත් උත්සහ කරන්න යනවනේ.හප්පා...කථාව වෙන පැත්තකටත් ගියා නේද?
අපේ FGW FIFA Tournament එක මේ දවස් වල නැගලා යනවනේ...මේච්චර නැගලා යයි කියලා අපිවත් හිතුවේ නැහැ.ඔන්න ඉතින් 1st round එක ඉවරත් උනා.හැබැයි මේ matches ටික final matches වගේ උනා.අනේ මන්දා final matches කොහොම වෙයිද කියලා.අපේ උදිත සහෝදරයා ඔන්න ඔය match result ටික දිහා බලලා පටන් ගත්තානේ මාරම වැඩක්.අනේ මන්දා මූට කොහොම මේ අදහස ආවද කියලා (;) hikz)..අපේ උදිත සහෝදරයා ලිව්වානේ මේකට විස්තර විචාරයක්(commentaryak),හැම match එකකටම.හප්පා...වැඩේ නැගලා ගියානේ..ඕක මූණු පෙතේ ජනප්රිය වුණා..සෙල්ලම් කරලා දිනපු අයත් මේකට මාර හැපී නොව.මොකද ඉතින් තමාව වර්ණනා කරනවනේ..මට පුදුම අපේ මේ උදිතයා මේක දැක්කා වගේ කොහොම ලිව්වද කියන එක තමයි..
අද මම ඔයාලට දෙන්නේ අපි මෙතුවක් කල් දුන්නු games වලට වඩා ටිකක් වෙනස් ජාතියේ game එකක්.මේක horror adventure game එකක්.ඒ කියන්නේ හොල්මන් සම්බන්ධයි තමයි.ඒත් ඔයාලට මේකේ තියනවා හොයාගෙන යන්න ඕන කථාවක්.අන්න ඒක තමයි වෙනස.හොල්මන් කථාවක සුල මුල සොයගෙන යන game එකක් තමයි මෙන්න මේක.එකේ නම තමයි The Filmmaker .2010 අවුරුද්දේදී තමයි නිකුත් වුනේ.ඔන්න ඉතින් අදත් අපි මේ දෙන්නේ අලුත්ම අලුත් game එකක්.ඒ වගේම තමයි ලස්සන ඒ වගේම බය හිතෙන කථාවකුත් මේකේ අන්තර්ගත වෙනවා.
ඔන්න යහලුවෙනි මේ දවස් ටිකේම ඔයාලට අලුත් දෙවල් ගොඩක් කියලා දුන්නා නේ.ඔන්න ඉතින් අදත් අලුත්ම දෙයක් අරන් තමා අපි අද අවේ.අද දෙන්න යන දේට ඔයාලගේ එකේ Computer එකේ GTA-Vice City Install කරලා තියෙන්න ඔනී.මං හිතන්නේ ගොඩක් අය ලග ඇතී.අද දෙන්න යන්නේ සුපීරී Cool MOD එකක්;අපි G.T.A ගහන්න ගොඩක් කැම්තී උදවියනේ.අපී මීට කලින් GTA Vice City Knight Rider MOD එක දුන්නා එත් ඒ MOD එකේ ප්‍රශ්ණයකට තියෙන්නේ අලුත් Mission නැති එකයි.හැබැයි මේ MOD එකේ දි ඔයාලට අලුත් Mission වගේම ගොඩක් වෙනස් Game එකක් විදිහට Vice City හැඩගැහෙනවා.ඔව් ඔයාල Resident Evil,House Of The Dead Play කරලා තියෙයිද? අන්න ඒවාගේ බය හිතෙන Game එකක් විදිහට තමා MOD එක හදලා තියෙන්නේ.MOD එක Install කරපුවාහම ඔයාල ට සාමන්යය VICE CITY GAME එකේ වගේ Fun එකේ නගරේ සැරි සරන්න නම් හම්බෙන්නේ නෑ.මොකද MOD එක නිසා පාරේ ඉන්නේ මළගිය මිනිස්සු,එයාලා හැමතැනම,එක නිසා එයාලගෙනුත් බේරෙන්න වෙනවා .ඔයාලම හිතන්නකෝ කොහෝමට තියෙයි ද ඉස්සර සාමන්යය මිනිස්සු නිරපරාදේ මරපු අපී මෙයාලව මරන්න Set උනොත්. පහත සදහන් රෑප වලින් ම බලන්නකෝ කොච්චර FUNE එකක් ගන්න පුලුවන්ද කියලා. :D :D :D