Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)

Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්), ...
title

Assassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?)

CAssassins Creed (අතීතයේ මිණීමරුවෙක් වෙමුද?) , ...
title

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව)

AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපටියේ පරිඝණක ක්‍රිඩාව) , ...
title

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්)

Crysis (උතුරු කොරියාවයි, පිටසක්වලයි එක්ක සටනක්), ...
title

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට)

FIFA 09 (පාපන්දු (FOOT BALL) පිස්සන්ට) , ...
title

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?)

Prince of Persia 2 Warrior Within(කඩුවෙන් සටන් කරන්න පුලුවන්ද?) , ...
title

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?) , ...
title

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)

Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?), ...
title

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?)

Call of Duty 4 - Modern Warfare (ත්‍රස්තවාදීන් සමග යුද්ධ කරමුද?) , ...
title

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)

Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්) , ...
title

Pro Evolution Soccer 2011 (DEMO){අළුත්ම පාපන්දු පිස්සන්ට}

ඔන්න අදත් කට්ටියට එළම කිරි football game එකකුත් අරගෙන තමයි මේ ආවේ.අළුත්ම අළුත් football game එක තමයි අද මේ දෙන්නේ...ඔයාලා හැමෝම ආස වෙයි මේකට නම්.game එකේ නම තමයි Pro Evolution Soccer 2011.ඔයාලා හැමෝම දන්නවනේ ඉතින් game එක ගැන නේද?මේක 2010 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.ඔන්න ඒ නිසා ඔයාලා ගොඩක් හොදින් ආසාවෙන් ක්‍රීඩා කරයි කියලා හිතනවා.එක දෙයක් කියන්න ඕනේ මේ දෙන්නේ නම් Demo version එකක්.තාම මේකේ full version...

Company of Heroes: Tales of Valor (නැවතත් සටන් බිම කරා)

ඔන්න ඉතින් ගොඩ දවසකින් අපි ආවා game එකකුත් අරගෙන...සැහෙන දවසකින් තමයි නේද?ඔන්න ඉතින් වැඩි විස්තරත් නැතුවම අද game එක දෙන්නම්.එකේ නම තමයි Company of Heroes: Tales of Valor.2009 අවුරුද්දේ නිකුත් වුනු strategy game එකක් තමයි මේක.ගොඩක් අය මේක ගැන නම් දන්නවාත් ඇති.ඒන් ඉතින් මේක නොදී ඉන්නත් බැහැනේ.2009 අවුරුද්දේ ගොඩක් අය කථාබහ වුණු පරිගනක ක්‍රීඩාවක් ලෙස මෙය හැදින්වෙනවා. Company of Heroes වල 2006 අවුරුද්දේ...

Half-Life (ජීවිතයෙන් බාගයයි.....)

හම්මේ...ගොඩක් කාලෙකින් අපිට Game එකක් ඔයාලට දෙන්න බැරි උනානේ,මුලින්ම එකට හේතුව කියලා ඉන්නම්කෝ,අපේ F.G.W FIFA 08 Tournament එකේ Super 8 වටය අවසන් උනානේ,ඔයාල දැනටමත් දන්නවා ඇති කව්ද වැඩිම ලකුණු ලබාගෙන Groups දෙකෙන් තේරුන හතරදෙනා කියලා .... ඔව් ඔන්න ඔය වැඩ කටයතු එක්ක අපිට පොඩ්ඩක් වෙලා නැතු වුනා මොකද දැන් Semi-Final වටයේ තරග ලගදීම පවත්වන්න තමා අපි සූදානම් වෙලා ඉන්නේ. :D :D :Dඅද දෙන්න යන Game එකේ නම Half-Life,...

සුපිරි 8 දෙනාගේ තරඟ වටය ඇරබුණා...

අපේ FGW FIFA Tournament එකේ සුපිරි 8 දෙනාගේ වටය ඇරබුණා.මෙන්න තියනවා සුදුසුකම් ලබපු අය.ඕකට සුදුසුකම් ලබපු අය නම් ගොඩක් දක්ෂ අය.ඒ වගේම තමයි පලවෙනි වටයෙන් ඉවත් වුණු අයත් ඉතාමත් හොද මට්ටමක හිටියා..අපේ තරගාවලියේ දෙවනි වටය තමයි දැන් ඉතින් පටන් ගන්න තියෙන්නේ.ඔන්න ඒකටත් ඔක්කොම සූදානම් කරලාතියෙන්නේ.ඔන්න පල්ලෙහායින් තියනවා ඒකේ කාල සටහන.මේ කණ්ඩායම් දෙකේ පලමුවන ස්ථානලබා ගන්නා කණ්ඩායම් 4 සුදුසුකම් ලබනවා අවසන්...

Split Second: Velocity (ලංකාවේ අය තවම අත නොගහපු Reality Show එකක්)

ඔන්න අපිට ඔයාලට Game එකක් දෙන්න බැරි උනානේ ගොඩක් කාලේකින්.මේ දවස්වල අපේ F.G.W FIFA 08 Multiplayer Online Tournament එකේ Super 8 *වටය ජයටම පවත්වගෙන යන නිසා සහ අපේ ඒ සහෝදරවරු Maxxa තරගයක් දෙන නිසා Final Select වෙන්න අපිට මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩියි....ඔන්න ඒත් කොච්චර වැඩ තිබ්බත් අදත් ඔයාලට අලුත් Game එකක් දෙන්න තමා අපි යන්නේ.Game එකනම් අලුතෙන් Release වෙච්ච Game එකක්. Game එකේ නම Split Second: Velocity....

WWE Raw Ultimate Impact 2010 (ගුටිකාලා....ගුටිකාලා...අයෙත් කන්න...)

මේක ගොඩක් අය අපෙන් ඉල්ලා තිබ්බ wrestling game එකක්.ආයෙත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මේක ගැන.ඔයාලා හැමෝම වගේ මේ wrestling game එකේ එක version එකක් හරි ක්‍රීඩා කරලා ඇති.ඔන්න අද දෙනවා මේකේ 2010 version එක WWE Raw Ultimate Impact 2010.අළුත් ක්‍රීඩකයෝ ගොඩක් දෙනා මේකට අන්තර්ගත කරලා තියනවා.ඔයාලා කොහොමත් තව කෙනෙක්ට ගහනවා බලාගෙන ඉන්න ආසයිනේ.ඔන්න ඉතින් ඒ නිසාම අද මේක දෙනවා.මේක දීලා ගෙවල් වලින් ගුටි...

අපේ කට්ටියගේ ෆුට්බෝල් කෙරුවාව

අපේ FGW FIFA Tournament එක මේ දවස් වල නැගලා යනවනේ...මේච්චර නැගලා යයි කියලා අපිවත් හිතුවේ නැහැ.ඔන්න ඉතින් 1st round එක ඉවරත් උනා.හැබැයි මේ matches ටික final matches වගේ උනා.අනේ මන්දා final matches කොහොම වෙයිද කියලා.අපේ උදිත සහෝදරයා ඔන්න ඔය match result ටික දිහා බලලා පටන් ගත්තානේ මාරම වැඩක්.අනේ මන්දා මූට කොහොම මේ අදහස ආවද කියලා (;) hikz)..අපේ උදිත සහෝදරයා ලිව්වානේ මේකට විස්තර විචාරයක්(commentaryak),හැම...

Dance It's Your Stage (ඩාන්සින් ස්ටාර් වෙමුද?)

ඔන්න අද දෙන්න යන්නේ ඇති වෙනකම් නටන්න පුළුවන් game එකක්.අපේ අය මේ දවස් වල ඉතින් ඩාන්සින් ස්ටාර්ස්ලා වෙන්න උත්සහ කරනවනේ.මේන්න ඉතින් ඒකට උදව්වක් වෙන maxa game එකක්.අළුත් simulator game එකක්.ලොකු fun එකක් ගන්නත් පුළුවන්.මේකේ තියෙන්නේ ඉතින් නටන්න තමයි.ඇති වෙනකම් නටන්න පුළුවන්.game එකේ නම තමයි Dance It's Your Stage.නමින්ම තේරෙනවනේ මේකේ කරන්න තියන විදිය.ඔක්කොමලගේම හිත් වල ඇතිනේ ඩාන්සින් ස්ටාර් කෙනෙක් වෙන්න.මෙන්න...

Dog Fighter (පුංචි plane එකකින් ලොකු fun එකක්)

ඔන්න අදත් අපි ඔයාලට ලස්සනම ලස්සන් Game එකක් දෙන්න තමා යන්නේ.Game එක අයත් වෙන්නේ යහලුවෙනි Action and Advemture වලට.කරන්න නම් තියෙන්නේ Plane එලවන එක තමා.Game එකේ නම තමා Dog Fighter, Game එක හදලා තියෙන්නේ Paradox Inter. ආයතනයයි. සමහර අය මේ Game Play එක කරලත් ඇතී.Game එක නිකන්ම නිකන් Plane Game එකක් නෙමේයි මේකේ විශේෂත්වය වන්නේ අපිට Control කරන්න තියෙන්නේ අර ලොකූ Planes නෙමේයි.පොඩිම පොඩි ඒත් වැඩ උපරීමයෙන්ම...

The Filmmaker 2010 (නොමිලේ චිත්‍රපටියක් බලන්න යමුද?)

අද මම ඔයාලට දෙන්නේ අපි මෙතුවක් කල් දුන්නු games වලට වඩා ටිකක් වෙනස් ජාතියේ game එකක්.මේක horror adventure game එකක්.ඒ කියන්නේ හොල්මන් සම්බන්ධයි තමයි.ඒත් ඔයාලට මේකේ තියනවා හොයාගෙන යන්න ඕන කථාවක්.අන්න ඒක තමයි වෙනස.හොල්මන් කථාවක සුල මුල සොයගෙන යන game එකක් තමයි මෙන්න මේක.එකේ නම තමයි The Filmmaker .2010 අවුරුද්දේදී තමයි නිකුත් වුනේ.ඔන්න ඉතින් අදත් අපි මේ දෙන්නේ අලුත්ම අලුත් game එකක්.ඒ වගේම තමයි ලස්සන...

FGW FIFA තරගාවලිය ඇරබුණා......

මෙන්න තියනවා අපේ FIFA online tournement එකේ කණ්ඩායම් ටික සහ එයාලට තියන තරග ටික පලවෙනි වටයේදී....ඔයාලාත් මෙන්න මේ කණ්ඩායම් වල ඉන්නවා නම් දැන් ඉදන්ම ලැස්ති වුනොත් හොඳයි..තරග වදින අයගේ e mail address දාලා තියන නිසා ඔයාලට පුළුවන් එයාලත් එක්ක එකතු වෙන්න..ඔබේ ප්‍රතිවාදියා සමඟ කථා කර තරගය පවත්වන දිනය කථා කරගන්න.පළවෙනි වටයේ තරග අගෝස්තු 12ට පෙර තරගය පවත්වා අපිට ප්‍රතිඵලය ලබා දෙන්න.පහත දැක්වෙන විදියට තරග ජයග්‍රාහකයා...

Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )

ගොඩක් අය අපෙන් අහලා තිබ්බා ඇයි මේ පරණ games දෙන්නේ කියලා.ඔන්න අදත් අළුත්ම අළුත් උණු උණු shooting game එකක් අරන් තමයි මේ ආවේ.මේක නම් තවමත් ලෝකයේ first person shooting games ගහන අය අතර ඉතාමත් නැවුම් තැනක තියෙන්නේ.ඒකට හේතුව තමයි මේක ඇවිත් වැඩි කාලයකුත් නැහැ,ඒ වගේම තමයි මේ වගේ හොඳ modern tactical shooting game එකක් ළඟදී නිකුත් වුනේ නැහැ.Sniper Ghost Warrior තමයි අද දෙන්න යන්නේ.මේක හරිම ලස්සන වගේම ත්‍රිමාණ...

Grand Theft Auto: Vice City - Long Night Zombie (මළවුන් එක්ක මරාගමුද?හපෝයි......)

ඔන්න යහලුවෙනි මේ දවස් ටිකේම ඔයාලට අලුත් දෙවල් ගොඩක් කියලා දුන්නා නේ.ඔන්න ඉතින් අදත් අලුත්ම දෙයක් අරන් තමා අපි අද අවේ.අද දෙන්න යන දේට ඔයාලගේ එකේ Computer එකේ GTA-Vice City Install කරලා තියෙන්න ඔනී.මං හිතන්නේ ගොඩක් අය ලග ඇතී.අද දෙන්න යන්නේ සුපීරී Cool MOD එකක්;අපි G.T.A ගහන්න ගොඩක් කැම්තී උදවියනේ.අපී මීට කලින් GTA Vice City Knight Rider MOD එක දුන්නා එත් ඒ MOD එකේ ප්‍රශ්ණයකට තියෙන්නේ අලුත් Mission නැති...

Game Booster (හිර නොවී games ගහන්න)

ඔන්න අපි දවස් දෙකට softwares දෙන්න පොරොන්දු වුනානේ.මෙන්න ඉතින් දෙවනි software එක.අපි දෙන්නේ ඉතින් games ගහන්න වැදගත් වෙන softwares තමයිනේ.මෙන්න තවත් වටිනා කියන software එකක් ඔයාලට පරිඝනක ක්‍රීඩා ලෝකය තුලින්...දෙවෙනි Software එකනම් PC Gamers ලාට වැදගත් වෙනවා.Software එකේ නම තමා Game Booster,මේ Software එකෙන් කෙරෙන්නේ;ඔයාලා දන්නවා ඔයාලා Game එකක් ගහනකොට PC එකෙන් Game එක Run වෙන අතරතුරේ දී තවත් Software...

KEmulator Lite 0.9.8 (ෆෝන් එකටත් මෙන්න ගේම්ස් දෙනවෝ)

අපි අදයි හෙටයි ඔයාලට අලුත් දෙවල් දෙකක් ගැන කියලා දෙන්න යන්නේ හැබැයි දෙකම Games Play කරන්න Help වෙන Software දෙකක් තමා,පරිගණක ක්‍රීඩා ලෝකය කොහොමත් අළුත් දේවල් කරනවනේ.අළුත් දේවල් දෙනවනේ.හැබැයි මේ දෙකම ඔයාලා ලග තිබිය යුතු Software දෙකක්. අපි එහෙනම් පලමුවෙනි Software එක ගැන කතා කරමු ;මං හිතන්නේ මේ Software එක Mobile Games ගහන අයට වැඩියෙන් වැදගත් වෙයි කියලා.මාත් මේ වගේ Software එකක් හොය හොය ඉන්න අතරේ අහම්බෙන්...

ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් (GTA San Andreas SINHALA)

අද දවසේ මේ කියන්න යන්නේ ලංකාවේ කොල්ලෙක්ගේ එලකිරි වැඩක් ගැන තමයි.මේ වගේ එළකිරි වැඩකට උදවු නොකෙරුවොත් ඒක අපේ වරදක්.ඔයාලා දන්නවද මොකක්ද අපි මේ අද ඔයාලට කියන්න යන්නේ කියලා.ඔයාලා ගොඩක් කැමති game එකක් GTA San Andreas වලට අපේ ලංකාවේ සහෝදරයෙක් mod එකක් හදලා.ඒක අද තමයි නිකුත් කරන්න හදන්නේ.සිංහල එහෙම දාලා අලුත් කාර් දාලා නියමට හදලා තියනවා.play කරන්න ආස හිතෙන විදියට ලස්සනට නිර්මාණය කරපු mod එකක් තමයි මේක.මේක...

FIFA 08 Tournement එකට register වෙන්න දැන්ම!!

ඔයාලට මතකනේ පරිඝණක ක්‍රීඩා ලෝකය විසින් Online FIFA 08 Tournement එකක් කරනවා කියලා කිව්වා කියලා.අපි ඒකට වෙනම game server එකක් හදලා ඔයාලට ඒකට join වෙන්න කියලා කිව්වනේ.ඔයාලා 15 දෙනෙක් පමණ අපේ server එකට join වෙලා තියනවා.ඒත් එයාලාව අපිට contact කරගන්න විදියක් නැහැ.ඒක නිසා ඔයාලා register වෙනවා නම් අපේ server එකට වෙලා අපිට කියන්න ඔයාලාගේ E - Mail address එක.නැත්තම් freegameshut @ gmail . com කියන email...

FEAR 2 Origin (බයවෙලා ආයෙත් බයවෙන්න)

ඔන්න අද දෙන්න යන්නේ බය හිතෙන game එකක්.නිකන්ම නිකන් එකක් නෙවෙයි.සුපිරි විදියට බයවෙන්න පුළුවන් game එකක්.2009 අවුරුද්දේ තමයි මේ FEAR 2 Origin කියන action adventure game එක ලෝකයට නිකුත් වුනේ.ඒ අවුරුද්දේ ලෝකයේ නිර්මාණය වුණු හොදම action / adventure ක්‍රීඩාවල් වලින් එකක් තමයි මේ game එක.මේකේ පළවෙනි කොටසත් ගොඩක් හොදයි.ඒකත් ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වුණා.මේ game එකේ පසුතල නිර්මාණය ඇත්තටම බය හිතෙන විදියට නිර්මානය...

Order of War [2009] (බටහිර උදෙසා....)

ඔන්න ඉතින් හැමදාම වගේම තවත් game එකක් අරගෙන තමයි අද අපි මේ ආවේ.අද දෙනවා Real time strategy game එකක්.ගොඩ දවසකින් strategy game එකක් දෙන්නත් බැරි වුනානේ.ඔන්න ඒක නිසාම තමයි අපි මේ දෙන්න යන්නේ ටිකක් අළුත් historical strategy game එකක්. 2009 අවුරුද්දේ නිකුත් වුණු Order of War කියන strategy game එක තමයි අද පරිඝණක ක්‍රීඩා ලෝකය තුලින් ඔයාලට ලැබෙන්නේ.මේ game එකෙන් ඔයාලට පුළුවන් දෙවෙනි ලෝක යුද්ධයේ real time...

FIFA Street 2 (පාරේ වැඩ දාමුද?)

ඔන්න අද යහලුවෙනී අපි ඔයාලට දෙන්න යන්නේ Maxxa Sport Game එකක්.Game එකනම් Foot Ball Game එකක්,ඔන්න ඉතින් හිතන්න නම් එපා මේක අනිත්Foot Ball Game වගේ කියලා.මේකේ නම FIFA Street 2 .Game එක හදලා තියෙන්නේ කවදත් Sport Games වලට තැන දෙන Ea Sports ආයතනයයි.Game එක Release වෙලා තියෙන්නේ March 3, 2006 වෙනිදා.අද ඔයාලට දෙන්නේ FIFA Street දෙවෙනි Version එක.එකට එක හේතුවක් වන්නේ FIFA Street 1 එකට වැඩිය Graphics Quality...

Neighbours From Hell 1&2 (එහා ගෙදර එකාව එලවමුද?)

ඔන්න යහලුවෙනී අද නම් දෙන්න යන්නේ පොඩ්ඩක් පරණ නමුත් වැදගත්,ලස්සන Game එකක්.වැදගත් කිව්වේ ; ඔන්න හිතන්නකෝ ඔයාලගේ ගෙවල් ලග අසල්වැසියෙක් ඔයලට මහා වදයක් නම් ??? ඔයාල මේ Game එක Download කරල Play කරලා බලන්න.මොකද මට විශ්වාසයි ඔයාල මේ Game එක ගහලා ඉවර උනාහම,ඔයාලට හොද දැනීමක් එයි කොහොමද ඒ වදකාරයගෙන් බේරෙන්නේ කියලා. :D :D: D :D අද අපි හිතුවා ඔයාලට මේ Game එකේ පලමුවෙනි සහා දෙවෙනි කොටස් දෙකම එක පාර ලබා දෙන්න.පලමුවෙනි...

9Dragons (ලෝකයේ No 1 Online Game එක)

අද ඉතින් ඉරිදා දවසනේ...ඉරිදා දවසට අපි මොනවා හරි අළුත් දෙයක් දෙනවනේ පරිඝණක ක්‍රීඩා ලෝකය තුලින්.ඔන්න ඉතින් අද දෙන්න යන්නේ අළුත්ම විදියේ multiplayer online game එකක්.Martial art game එකක් තමයි.හැබැයි multiplayer online game එකක්.online playකරන්න තියෙන game එකක් තමයි අද දෙන්න යන්නේ.ලෝකයේ ජනප්‍රියම ඒ වගේම online games වලින් තියෙන අංක එක 9DRAGONS තමයි අද මේ දෙන්න යන්නේ.ඒත් ලංකාවේ නම් දැනට මේක ක්‍රීඩා කරන...
Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers