Share/Bookmark


අද මම ඔයාලට දෙන්න හදන්නේ First Person Shooting Games වලින් ජනප්‍රියම Game එකක එක් Version එකක්.මේ Game එක වඩාත් ජනප්‍රිය වුනේ Network කරලා සහ Online games ගහන අය අතර තමයි.Network කරලා මමත් මේ game එක ගහලා තියන නිසා මම දන්නවා මේ game එක කොච්චර අපූරු එකක්ද කියලා.ඇත්තට කියනවා නම් වෙන දෙයක් කරන්නවත් හිතෙන්නේ නැහැ.Network කලොත් දිගටම මේ game එකම play කර කර ඉන්නමයි හිතෙන්නේ.එකේ නම තමයි BattleField 2.දැන් ඔයාලා දන්නවනේ මම ඉස්සෙල්ලා එහෙම කිව්වේ ඇයි කියලා.

මේ Game එකේදී අපිට එක් පැත්තක් තෝරගන්න ලැබෙනවා.එහිදී අපිට කැමති අයුරින් ආයුධ ලබා ගන්නද පුළුවන්.හැබැයි ප්‍රධාන ආයුධයක්,අත් බෝම්බ, දුම් බෝම්බ සහ පිහියක් තමයි ලැබෙන්නේ.අප කැමති එක් සිතියමක තමයි යුද්ධ කරන්න වෙන්නේ.එතකොට එහි තියන සතුරන් විනාශ කරමින් ඔවුන්ගේ මූලස්ථාන අල්ල ගන්න ඕනේ.එතකොට තමයි ජයග්‍රහණය ලබන්න පුළුවන්.අපිට අවශ්‍ය නම් යුධ වාහනද භාවිතා කල හැක.යුද්ධ ටැංකි,හෙලිකොප්ටර් වැනි වාහන භාවිතා කල හැක.පොඩ්ඩක් හිතන්නකෝ යාළුවෙක්ව සතුරු හමුදාව ලෙස ගෙන Network කරලා Play කරද්දී කොහොම හිතෙයිද කියලා??වෙන වැඩ කරන්න කොහොමද හිතෙන්නේ.මේ Game එකේ අළුත්ම Version එක වන BattleField 2 - Bad Company මම ලගදීම ඔයාලට දෙන්නම්කෝ.මේකේ Download file එක 2GB විතර වෙනවා.Play කරලා Comment එකකුත් දාලා යන්න එහෙනම්.


System Requirements - CPU: 2.4 Ghz
RAM: 1 Gb
Video Card: NVidia GeForce FX 5700, ATI Radeon 8500 or ATI Radeon 9500
Windows XP (32 Bit Version)

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

11 comments

  1. man meka play karala tiyenawa niyama game eka thanx matahaka karala dunnata aphu play karanna asayi man me blog eka hamada balanawa nice work

    Posted on March 11, 2010 at 4:10 PM

     
  2. බොහොම ස්තූතියි මචන්.........BattleField 2 - Bad Company ලගදීම දෙන්නම්කෝ...එතකොට ඒකත් Play කරන්න

    Posted on March 11, 2010 at 8:48 PM

     
  3. Anonymous Said,

    machan me BattleField 2 ne... key 1kut illanawa...

    Posted on March 12, 2010 at 10:20 PM

     
  4. mchn, key 1ka tiyanawa ISo 1ka athuleme...hoyaganna bari nam menna keys...

    0P2A-DZB7-FIGH-TING-4FUN
    53CL-TLQY-BQJH-RSVB-EGUF
    XHPP-PV8Y-FYCW-EQ97-CMYX
    KHLU-N6LQ-8NU8-7SMX-U5X4
    7FFP-XVKB-492E-KP4N-3Z8R
    5JD5-XAP3-DSMA-LBTZ-W7XB
    VDPF-RYJ8-4CCE-WJRW-KL48
    HH4C-VG7Y-5NNH-6TUJ-LDER
    3VE6-P8ND-L8LZ-NQCP-H2Y6
    5F6W-Z264-NVSU-BQBG-HE9H
    UNW6-LN2T-BGL3-2MFY-7H3E
    MZLU-T5W3-U8ZA-CX3R-3NSY
    AHAJ-DZCG-UR9H-CZ76-42JR
    JY7P-R79R-CTS7-BLYK-5T6G
    VQJS-KU5F-E3AK-EAXV-XQ2J
    7S33-K3EX-K2DN-49SW-UDBJ

    Posted on March 12, 2010 at 10:33 PM

     
  5. Unknown Said,

    meka win 7 wala waeda karanne na ne

    Posted on April 11, 2010 at 1:57 PM

     
  6. Unknown Said,

    me game 1k weda karanne na

    Posted on May 20, 2010 at 12:45 PM

     
  7. mintsu - Meka wada karanawa bro...wtz wrong?

    Posted on May 21, 2010 at 9:13 PM

     
  8. Anonymous Said,

    Meke wde naha !!!!!!!!!!Error Start game
    don,t download

    Posted on June 25, 2010 at 9:53 PM

     
  9. I check this my self...this game is working...wtz the wrong hapendz to you guyz?

    Posted on June 25, 2010 at 10:42 PM

     
  10. Anonymous Said,

    meka on wela(black screen) 1k awith aye nethuwa yanawane

    Posted on June 28, 2010 at 6:17 PM

     
  11. ah...compatibility eka hadala try kalada????mokakda OS 1ka?

    Posted on June 29, 2010 at 9:17 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers