Share/Bookmark


ඔන්න යහළුවේනි අද මම ඔයාලට දෙන්න යන්නේ America වේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක් වන NBA Live 2008 ගෑනයි,ඇමෙරිකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි Basket Ball කියන්නේ.ඒ වගේම ලංකාවේත් මේ දිනවල ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි Basket Ball.ඔන්න ඉතින් අද ඔයාලට පුළුවන් ඒ Game එක Play කරන්න.මේ Game එකේදී ඔයාලට Play කරන්න ලැබෙන්නේ ඇමෙරිකාවේ NBA League 2008.ඒකේදී සුප්‍රසිද්ධ කණ්ඩායාම් වගේම ජනප්‍රිය ක්‍රීඩකයොත් හැසිරවීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

මම NBA Live 2008 Game එක දෙන්න හිතුවේ 2008 ඉදන් NBA Live Game එකේ Graphics එහෙම හොද තත්වෙක තියෙන නිසා සහ මේ Game එකේ අලුත්ම Version එක වන NBA Live 2010 මම ලගදිම ඔයාලට දෙන්න බලාපොරෝත්තුවෙන් ඉන්නේ ! ඔයාලා බලනවා ඈතී මේ Game එකේ මොකක්ද විශේෂත්වය කියලා ? ඔයාලා මේ ගමෙ එක Play කරනකොට ඔයාලට පුලුවන් ඔයාලේගෙම Player කෙනෙක් හදන්න,ඒ වගේම ඔයාලට ඔයාලා හදපු Player ව එක එක ව්දියට Edit කරන්න ( Hair, Body Type, Tattoos,Eye Color, Jerseys,Shoes,Dunk Moves ) වගේ දේවල්. මේ Game එකේ තව විශේෂත්වයක් වෙන්නේ මේක ඔයාලට Network කරලා ඔයාලගේ යහළුවන් එක්ක Play කරන්න පුලුවන් විමයි.බලන්නකෝ ඔයාලම Play කරලා !මෙහි විස්තර විචාරයත් ඉතාමත් මනරම්.ඒක නිසා අහගෙන ඉන්න ආස හිතෙනවා.ඔන්න අද නම් මට Rip file එකක් හම්බුණා.ඒක 2GB විතර තමයි වෙන්නේ.ඒක නිසා ඉක්මනට බාගන්නත් පුළුවන්.Comment එකකුත් දාලම යන්න.


System Requirements - Pentium 4 2 GHz,
512 MB RAM,
graphic card 64MB (GeForce 3 Ti200 or better),
3.8 GB HDD,
Windows 2000/XP.

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

14 comments

  1. Gamer Said,

    machan meka maru game eka.. habay 2 gb loku wadiy download karanda... machan uba pop 2 warrior within damma neda ela aha.... mama dan two thrones uth gahanawa

    Posted on March 18, 2010 at 5:02 PM

     
  2. Kanchana Said,

    Net Ball = Dal Pandu
    Basket Ball = Pasi Pandu

    Pasi pandu sellam karala balamuda kiyala meka change karanna puthe....:D

    I wanna try this anyway.

    Posted on March 18, 2010 at 5:52 PM

     
  3. Uditha Said,

    එල ගේම් එක. දැන්ම බා ගන්නවා. ඒක නෙවෙයි, පොඩි වැරැද්දක් පෙන්නලා දුන්නට තරහ වෙන්නේ නෑ නේද...? basketball වලට කියන්නේ පැසිපන්දු කියලා. දැල්පන්දු කියලා කියන්නේ netball වලට.

    Posted on March 18, 2010 at 6:11 PM

     
  4. බොහොම ස්තූතියි මචන්ලා......ඔන්න ඉතින් වැරැද්ද හැදුවෝ...

    Posted on March 18, 2010 at 8:15 PM

     
  5. wipulakumara Said,

    Jayath, thanks for this nice work.
    But I have a question.
    Are these games virus free?

    Posted on March 18, 2010 at 8:39 PM

     
  6. @Wipulakumara - Yes of Course my fried...all are virus free...
    Thanks for your comment.....

    Posted on March 18, 2010 at 9:16 PM

     
  7. මේ පෝස්ට් එකටනම් අදාල නෑ. ඒත් මේ බ්ලොග් එකේ නමේ පොඩි ගැටළුවක් තියනව නේද? මේ game එකක්වත් ඇත්තටම Free නැහැ. සල්ලි දීලා ගන්න ඕනෙ game නෙ මේ දෙන්නෙ. ඒ නිසා Free Game World වෙනුවට නිකංම Game World කියලා දැම්මොත් හොඳ නැද්ද?

    Posted on March 19, 2010 at 1:58 AM

     
  8. මම හිතන්නේ ඔබට වැරදීමක් වෙලා.මෙහි කොහේවත් Games ඔයාල සල්ලි දීලා ගන්න ඕනේ නැහැ.ඒක නිසා තමයි Free Games Hut කියලා තියෙන්නේ....

    Posted on March 19, 2010 at 7:59 AM

     
  9. මේ බ්ලොග් එකේ තියන games ගන්න සල්ලි ගෙවන්න අවශ්‍ය නොවුනට නීත්‍යානුකූලව මේ games ගන්න සල්ලි ගෙවන්න ඕනැනෙ. ඒකයි මම අදහස් කළේ. Free games කියලා හඳුන්වන ඒව එක වර්ගයක්. (Free &) Open source games තවත් වර්ගයක්. මේ games අයිති වෙන්නෙ proprietary games වලට. Free OS වලට Windows අයිති නොවනවා වගේ මෙතන තියන games එකක්වත් free නෙවේ.
    ඔබ කරන වැඩේ ගුණදොස් කියනවා කියලා වරද්වා හිතන්න එපා. බ්ලොග් එකේ නම ගැන පමණයි මම කිව්වෙ.

    Posted on March 19, 2010 at 8:30 PM

     
  10. @nadeesthoughts - මගේ වැරැද්ද....මම වැරදියට තේරුම් ගත්තේ....සමාවෙන්න ඕනේ..ඔබගේ අදහසට බොහෝම ස්තූතියි.

    Posted on March 19, 2010 at 10:37 PM

     
  11. Anonymous Said,

    Thanks...... Bro , kawadhadha NBA LIVE 2010 dhenneee ? :D

    Posted on March 22, 2010 at 2:26 PM

     
  12. langadhima NBA 2010 dhennun MACHUN !!! :D :D :)

    Posted on March 23, 2010 at 10:02 AM

     
  13. Wow ! elaaz lovin nba live !

    Posted on March 31, 2010 at 10:24 PM

     
  14. @chamath - elaz.....maxa game know.....tnx 4 comment

    Posted on March 31, 2010 at 10:32 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers