
NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
ඔන්න යහළුවේනි අද මම ඔයාලට දෙන්න යන්නේ America වේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක් වන NBA Live 2008 ගෑනයි,ඇමෙරිකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි Basket Ball කියන්නේ.ඒ වගේම ලංකාවේත් මේ දිනවල ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි Basket Ball.ඔන්න ඉතින් අද ඔයාලට පුළුවන් ඒ Game එක Play කරන්න.මේ Game එකේදී ඔයාලට Play කරන්න ලැබෙන්නේ ඇමෙරිකාවේ NBA League 2008.ඒකේදී සුප්‍රසිද්ධ කණ්ඩායාම් වගේම ජනප්‍රිය ක්‍රීඩකයොත් හැසිරවීමට ඔබට අවස්ථාව ලැබෙනවා.
මම NBA Live 2008 Game එක දෙන්න හිතුවේ 2008 ඉදන් NBA Live Game එකේ Graphics එහෙම හොද තත්වෙක තියෙන නිසා සහ මේ Game එකේ අලුත්ම Version එක වන NBA Live 2010 මම ලගදිම ඔයාලට දෙන්න බලාපොරෝත්තුවෙන් ඉන්නේ ! ඔයාලා බලනවා ඈතී මේ Game එකේ මොකක්ද විශේෂත්වය කියලා ? ඔයාලා මේ ගමෙ එක Play කරනකොට ඔයාලට පුලුවන් ඔයාලේගෙම Player කෙනෙක් හදන්න,ඒ වගේම ඔයාලට ඔයාලා හදපු Player ව එක එක ව්දියට Edit කරන්න ( Hair, Body Type, Tattoos,Eye Color, Jerseys,Shoes,Dunk Moves ) වගේ දේවල්. මේ Game එකේ තව විශේෂත්වයක් වෙන්නේ මේක ඔයාලට Network කරලා ඔයාලගේ යහළුවන් එක්ක Play කරන්න පුලුවන් විමයි.බලන්නකෝ ඔයාලම Play කරලා !මෙහි විස්තර විචාරයත් ඉතාමත් මනරම්.ඒක නිසා අහගෙන ඉන්න ආස හිතෙනවා.ඔන්න අද නම් මට Rip file එකක් හම්බුණා.ඒක 2GB විතර තමයි වෙන්නේ.ඒක නිසා ඉක්මනට බාගන්නත් පුළුවන්.Comment එකකුත් දාලම යන්න.
System Requirements - Pentium 4 2 GHz,
512 MB RAM,
graphic card 64MB (GeForce 3 Ti200 or better),
3.8 GB HDD,
Windows 2000/XP.
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
14 comments
machan meka maru game eka.. habay 2 gb loku wadiy download karanda... machan uba pop 2 warrior within damma neda ela aha.... mama dan two thrones uth gahanawa
Posted on March 18, 2010 at 5:02 PM
Net Ball = Dal Pandu
Basket Ball = Pasi Pandu
Pasi pandu sellam karala balamuda kiyala meka change karanna puthe....:D
I wanna try this anyway.
Posted on March 18, 2010 at 5:52 PM
එල ගේම් එක. දැන්ම බා ගන්නවා. ඒක නෙවෙයි, පොඩි වැරැද්දක් පෙන්නලා දුන්නට තරහ වෙන්නේ නෑ නේද...? basketball වලට කියන්නේ පැසිපන්දු කියලා. දැල්පන්දු කියලා කියන්නේ netball වලට.
Posted on March 18, 2010 at 6:11 PM
බොහොම ස්තූතියි මචන්ලා......ඔන්න ඉතින් වැරැද්ද හැදුවෝ...
Posted on March 18, 2010 at 8:15 PM
Jayath, thanks for this nice work.
But I have a question.
Are these games virus free?
Posted on March 18, 2010 at 8:39 PM
@Wipulakumara - Yes of Course my fried...all are virus free...
Thanks for your comment.....
Posted on March 18, 2010 at 9:16 PM
මේ පෝස්ට් එකටනම් අදාල නෑ. ඒත් මේ බ්ලොග් එකේ නමේ පොඩි ගැටළුවක් තියනව නේද? මේ game එකක්වත් ඇත්තටම Free නැහැ. සල්ලි දීලා ගන්න ඕනෙ game නෙ මේ දෙන්නෙ. ඒ නිසා Free Game World වෙනුවට නිකංම Game World කියලා දැම්මොත් හොඳ නැද්ද?
Posted on March 19, 2010 at 1:58 AM
මම හිතන්නේ ඔබට වැරදීමක් වෙලා.මෙහි කොහේවත් Games ඔයාල සල්ලි දීලා ගන්න ඕනේ නැහැ.ඒක නිසා තමයි Free Games Hut කියලා තියෙන්නේ....
Posted on March 19, 2010 at 7:59 AM
මේ බ්ලොග් එකේ තියන games ගන්න සල්ලි ගෙවන්න අවශ්‍ය නොවුනට නීත්‍යානුකූලව මේ games ගන්න සල්ලි ගෙවන්න ඕනැනෙ. ඒකයි මම අදහස් කළේ. Free games කියලා හඳුන්වන ඒව එක වර්ගයක්. (Free &) Open source games තවත් වර්ගයක්. මේ games අයිති වෙන්නෙ proprietary games වලට. Free OS වලට Windows අයිති නොවනවා වගේ මෙතන තියන games එකක්වත් free නෙවේ.
ඔබ කරන වැඩේ ගුණදොස් කියනවා කියලා වරද්වා හිතන්න එපා. බ්ලොග් එකේ නම ගැන පමණයි මම කිව්වෙ.
Posted on March 19, 2010 at 8:30 PM
@nadeesthoughts - මගේ වැරැද්ද....මම වැරදියට තේරුම් ගත්තේ....සමාවෙන්න ඕනේ..ඔබගේ අදහසට බොහෝම ස්තූතියි.
Posted on March 19, 2010 at 10:37 PM
Thanks...... Bro , kawadhadha NBA LIVE 2010 dhenneee ? :D
Posted on March 22, 2010 at 2:26 PM
langadhima NBA 2010 dhennun MACHUN !!! :D :D :)
Posted on March 23, 2010 at 10:02 AM
Wow ! elaaz lovin nba live !
Posted on March 31, 2010 at 10:24 PM
@chamath - elaz.....maxa game know.....tnx 4 comment
Posted on March 31, 2010 at 10:32 PM
Post a Comment
Your comments are always welcome