Share/Bookmark



කොහොමද යහලුවනේ ! මම මේ කියන්න යන game එක ඔයලා හෑමොම දන්න Film එකකින් සෑදුනු Game එකක්. “Pirates of the Caribbean At Worlds End” කියන නමින් හදුන්වන මේ Game එක Pirates of the Caribbean චිත්‍රපටි මාලාවේ 2 සහ 3 වන චිත්‍රපටි වලින් සෑකසුන game එකක්,Disney Interactive Studios විසින් නිර්මාණය කල මෙම පරිඝණක ක්‍රීඩාව 2007 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.

මේ Game එක නම් වැටෙන්නේ Action Adventure යන කොටසේ Historic Adventure Game යන ඝණයටයි.මේ Game එකේ විශේෂත්වයක් වන්නේ Game එක Play කරන ඔයාලට චිත්‍රපටියේ එන ප්‍රධාන චරිත වන“Captain Jack Sparrow ,Will Turner,Captain Barbosa සහ Elizabeth Swann යන චරිත සමගින් අපුරූ Pirate වරුන්ගෙ ලෝකයක සැරිසැරීමට හෑකියාව ලෑබෙයි.ඔයාලා මේ Game එක Play කරලා බලන්නකෝ.Comment එකකුත් දාන්න.








System Requirements

CPUPentium IV :1.8 GHz
DVDROM :16x
RAM :512 MB
VGA :128 MB

This Game Can Play On “ATI Radeon” X700 VGA ,GEFORCE FX 5200
This Game is Downloaded And Played By Me 100% Working

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.


ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. thaniya Said,

    thanks broo

    Posted on March 9, 2010 at 6:37 PM

     
  2. Anonymous Said,

    muchan mama down kara maka setap akkata harawanna kohomada ?

    Posted on March 10, 2010 at 12:03 AM

     
  3. Win RAR.....software 1ka tiyanawada?
    e software 1ka use karanna one....ethakota files tika extract karanna puluwan,.
    Win RAR natham methanin ganna.. http://www.rarlab.com/download.htm

    Posted on March 10, 2010 at 8:07 AM

     
  4. Anonymous Said,

    Machun .... mey game eka Maru !!! lassanaii habeii podduk amaaruiii

    Posted on March 25, 2010 at 2:04 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers