Pirates of the Caribbean At World's End (මුහුදු මංකොල්ලකරුවෙක් වෙන්න කැමතිද?)

Pirates of the Caribbean At World's End (මුහුදු මංකොල්ලකරුවෙක් වෙන්න කැමතිද?)
කොහොමද යහලුවනේ ! මම මේ කියන්න යන game එක ඔයලා හෑමොම දන්න Film එකකින් සෑදුනු Game එකක්. “Pirates of the Caribbean At Worlds End” කියන නමින් හදුන්වන මේ Game එක Pirates of the Caribbean චිත්‍රපටි මාලාවේ 2 සහ 3 වන චිත්‍රපටි වලින් සෑකසුන game එකක්,Disney Interactive Studios විසින් නිර්මාණය කල මෙම පරිඝණක ක්‍රීඩාව 2007 අවුරුද්දේ තමයි නිකුත් වුනේ.
මේ Game එක නම් වැටෙන්නේ Action Adventure යන කොටසේ Historic Adventure Game යන ඝණයටයි.මේ Game එකේ විශේෂත්වයක් වන්නේ Game එක Play කරන ඔයාලට චිත්‍රපටියේ එන ප්‍රධාන චරිත වන“Captain Jack Sparrow ,Will Turner,Captain Barbosa සහ Elizabeth Swann යන චරිත සමගින් අපුරූ Pirate වරුන්ගෙ ලෝකයක සැරිසැරීමට හෑකියාව ලෑබෙයි.ඔයාලා මේ Game එක Play කරලා බලන්නකෝ.Comment එකකුත් දාන්න.
System Requirements
CPUPentium IV :1.8 GHz
DVDROM :16x
RAM :512 MB
VGA :128 MB
This Game Can Play On “ATI Radeon” X700 VGA ,GEFORCE FX 5200
This Game is Downloaded And Played By Me 100% Working
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
4 comments
thanks broo
Posted on March 9, 2010 at 6:37 PM
muchan mama down kara maka setap akkata harawanna kohomada ?
Posted on March 10, 2010 at 12:03 AM
Win RAR.....software 1ka tiyanawada?
e software 1ka use karanna one....ethakota files tika extract karanna puluwan,.
Win RAR natham methanin ganna.. http://www.rarlab.com/download.htm
Posted on March 10, 2010 at 8:07 AM
Machun .... mey game eka Maru !!! lassanaii habeii podduk amaaruiii
Posted on March 25, 2010 at 2:04 PM
Post a Comment
Your comments are always welcome