Share/Bookmark


අද මම ඔයාලට දෙන්න තීරණය කලේ Sport Game එකක්.එහෙම තීරණය කරලා තිබුණත් මොකක්ද දෙන Sport Game එක කියලා මම තීරණය කරලා තිබ්බේ නැහැ.ඒක නිසා මට හිතුනා ලංකාවේ ප්‍රසිද්ධ ඒත් ගොඩක් දෙනාට Play කරන්න ලැබෙන්නෙ නැති Sport එකක් වන BaseBall Game එකක් ඔයාලට දෙන්න.ඒත් ඉතින් අලුත් Game එකක් දෙනවද, නැත්තම් පරණ Game එකක් දෙනවද කියන එක තමයි ප්‍රශ්නේ,ගොඩක් අය කියලා තිබ්බා ටිකක් පරණ Games දාන්න කියලා.ඒක නිසා අද මම ඔයාලට දෙන්නේ MVP BaseBall 2005 කියන BaseBall Game එක.අලුත් BaseBall Game එකක් මම ළගදීම දෙන්නම්.

මේ Game එක නම් BaseBall Play කරන අය ගොඩක් ආසාවෙන් Play කරයි.අපිට මේ Game එකේ Play කරන්න ලැබෙන්නේ 2005 ඇමෙරිකාවේ National League එක.එහිදී සියළුම සුපිරි ක්‍රීඩකයන් හැසිරවීමේ අවස්ථාවක් ඔබට ලැබෙනවා.ඒ වගේම තමයි BaseBall ක්‍රීඩාංගණ ඉතාමත් අලංකාරයි.ත්‍රිමණ සජීවිකරණය 2005 අවුරුද්ද සැලකීමේදී මේ පරිඝණක ක්‍රීඩාවේ ඉතාමත් හොද තත්වයක තියනවා.තවත් විශේෂ දෙයක් තමයි ඔබට කණ්ඩායම් කළමණාකරුවෙක් හැටියටත් මෙම පරිඝණක ක්‍රීඩාව හැසිරවීමට හැකි වීම.එහිදී කණ්ඩායමට අවශ්‍ය පහසුකම් පවා සැමයීමට සිදු වෙනවා.මෙහි විස්තර විචාරය නම් අහගෙන ඉන්න ආසයි.ඔයාලා Download කරගෙන බලන්නකෝ මේ Game එක කොහොමද කියලා.Game එක ගැන Comment එකකුත් දාලා යන්න.මේ Game එකේ Setup File එක 1.3GB විතර වෙන්නේ.ඒම නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.

මෙන්න මෙතනින් බාගන්නකෝ

System Requirements - Operating System Microsoft Windows XP Pro/Hom, 98, ME
Processor 800 MHz Intel Pentium III or equivalent
Memory 128 Megabytes of RAM for Windows 98/ME (256 MB for Windows 2000/XP)
Hard Drive 800 MB free hard disk space plus additional space for saved games,
DirectX 9.0 installation
CD/DVD Drive 8X Speed CD-ROM/DVD-ROM
3D Accelerator DirectX 9.0 Compatible
3D acclerated 32 MB AGP video card NVIDIA GEFORCE 2 or greater, ATI RADEON 7500 or greater,
DirectX 9.0 compatible sound card

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

8 comments

  1. meka 64 onbord eke wada karayida 512 ram eka

    Posted on March 11, 2010 at 8:16 PM

     
  2. ඔව් වැඩ කරයි.නමුත් Graphics අඩුවෙන් තමයි Play කරන්න වෙන්නේ.

    Posted on March 11, 2010 at 8:46 PM

     
  3. thanx ayye tawa games danna meke seeds aduwen download wenne tikak slow

    Posted on March 11, 2010 at 8:53 PM

     
  4. thanx ayye me game ekata tawa o wage wenas games dannna me game eke torrent eka seeds adui tikak slowne

    Posted on March 11, 2010 at 9:07 PM

     
  5. ow, meke nam seeds tikak adui....tikak slow tamai...eth normal speed 1kak tiyanawa...35kbs wage...man dannam...tnx malli

    Posted on March 11, 2010 at 9:35 PM

     
  6. Ravi Said,

    meka windows 7 wala wada karida . poddak kiyanawada.

    Posted on March 12, 2010 at 7:33 AM

     
  7. @Ravi - 1ka nam mama check karala kiyannam...boho wita compatibility 1ka change karala balanna..hari yai..man check karala kiyannam

    Posted on March 12, 2010 at 8:04 PM

     
  8. @Ravi - This game works great on Windows 7 - i checked it myself today.....works fine

    Posted on March 13, 2010 at 11:01 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers