Share/Bookmark


අද මම ඔයාලට දෙන්නේ 2006 වර්ෂයේ නිකුත් වුණු game එකක්.මේ game එක Action Adventure කොටසටත් ඒ වගේම Racong Games කොටසටත් යන 2කටම අයත් වෙනවා.2006දී එතරම් ජනප්‍රිය නොවුනත් තවමත් මෙම පරිඝණක ක්‍රීඩාව ගැන කථා වෙනවා.game එකේ නම තමයි Driver: Parallel Lines.Grand Theft Auto game එකේම copy එකක් වගෙයි.හැබැයි බාහිර පරිසරය සහ කථාවේ පසුබිම නම් වෙනස්.Ubisoft ආයතනය විසින් තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ.ඒක නිසා හොද එකක් තමයි. GTA වගේ games වලට කැමති අයට නම් මේ game එක හිතට අල්ලලා යයි.

මේකේ කථාව පසුබිම් වෙලා තියෙන්නේ 1978 වර්ෂයට.ඒක නිසා පරිඝණක ක්‍රීඩාවේ බාහිර පරිසරය ගොඩනැගිලා තියෙන්නේ ඒ ආශ්‍රිතව තමයි.1978 වර්ෂයදී නිව්යෝක් නගරයට එන අවුරුදු 18ක තරුණයෙක් ගැන තමයි මෙම කථාව දිව යන්නේ.ඔහුව තමයි අපිට හසුරුවන්න ලැබෙන්නේ.හොදට වාහන එලවන්න පුළුවන් කෙනෙක් නිසා ඔහුට පුළුවන් වෙනවා මත්ද්‍රව්‍ය වෙලදාම් කරන කල්ලියකට සම්බන්ධ වෙන්න.කල්ලියේ නොයෙක් නීති විරෝධී වැඩ සදහා සහභාගි වෙන්න සිදු වෙනවා.ඒක නිසා ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ game එක මොන වගේද කියලා නේද?ඔන්න ඔතන ඉදන් තමයි මේ කථාව පටන් ගන්නේ.GTA වගේම ගොඩක් mission තියනවා ඉවර කරන්න.play කරලම බලන්නකෝ කොහොමද කියලා.මේකේ setup file එක නම් 2GB විතර වෙනවා.ඒක නිසා පද්ධති අවශ්‍යතා ගැනද සැලකිලිමත් වෙන්න.Comment කරන්න Comment කරන්න..නැත්තම් මට තරහා යනවනේ...(hikz...hikz.... :D :D )


System Requirements - Pentium 4 3.4 GHz
512 MB RAM
Graphic card 128 MB (GeForce 5200 or better)
4.8 GB HDD
Windows XP/Vista.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

4 comments

  1. machen maru games tamayi danne man asawen play karaopu games mewa pelak welawata CD hoyagannath na dan thanxxx

    Posted on March 26, 2010 at 6:00 PM

     
  2. Anonymous Said,

    Thanx mage machow. onna uba kalekin ape Machine walatat hariyana Game ekak ewala.. Thanx a lot...
    Jaya wewa.....

    Posted on March 27, 2010 at 10:27 AM

     
  3. kumaraya Said,

    මල්ලි .. මේ ගේම් එක බාන්න අමාරුයි.. මට ඒකට උදව් කරන්න පුලුවන්ද....?

    මේකෙ මෙතනින් බාගන්න කියන එක ක්ලික් කරන්න අමාරුයි.

    Posted on April 9, 2010 at 8:35 PM

     
  4. මෙන්න මෙතනින් ගන්න අයියා...මම ලින්ක් එක හදන්නම්...මේ ලින්ක් එකෙන් ගන්නකෝ....

    http://btjunkie.org/torrent/Wii-Driver-Parallel-Lines-PAL-Multi5-ESPALWII-com-rar/3585ab69d40d2be31cba7578d50b9f70a605c862fa02

    Posted on April 9, 2010 at 9:05 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers