Share/Bookmark


මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ ඔයාලගෙන්,ඊයේ මට ඔයාලට game එකක් දෙන්නත් බැරි උනානේ.ඒත් ඉතින් ඔන්න ඊයේ වැරැද්දට සමාව ගන්නත් එක්ක අද මම ඔයාලට දෙනවා ගොඩක් ලස්සන TV drama series එකක ලස්සන අළුත් game එකක්.මම ඔයාලට TV series එකේ නම කිව්වාම ඔයාලා දැන ගනී අද game එක මොකක්ද කියලා.TV series එක තමයි LOST,මතක ඇතිනේ කථාව නේද?අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලැබෙන්නේ Action/Adventure කියන කොටසට අයත් වෙන LOST Via Domus game එක තමයි.

LOST TV series එක පටන් ගන්නේ එක්වරම ගුවන් යානයක් අනතුරට ලක්වන තැනින්නේ.අන්න එතනින්ම තමයි game එකත් පටන් ගන්නේ.ඒක නිසා game මේකේ තියෙන්නේ TV series එකේ story එකම තමයි.ඒක නිසා අනිවර්යයෙන් TV series එකට කැමති අය මේක play කරන්න.මේකේ අපිට හසුරුවන්න ලැබෙන්නේ කථාවේ ප්‍රධාන චරිතයම තමයි.මේ ගුවන් යානය කඩා වැටෙන්නේ අභිරහස් දූපතකට.මේ දූපතේ අද්භූත දේවල් ගොඩක් සිදු වෙනවා.ක්‍රීඩකයාට තියෙන්නේ මේ දූපතේ අභිරහස හොයා ගන්න තමයි.ඔයාලට ක්‍රීඩා කරලම තමයි ඒක බලන්න වෙන්නේ.මේක 2008 ubisoft ආයතනය විසින් හදපු game එකක් නිසා ත්‍රිමාණ සජීවිකරණය ඉතාමත් ඉහළයි.Game එක කරන්න ටිකක් හොද graphic card එකක් නම් ඕනේ වෙනවා.අද නම් මට මේකේ හොද Rip File එකක් හම්බුනා.එක 1.5GB විතර වෙන්නේ.ඒක නිසා ඔයාලට ඉක්මණට Download කරගෙන game එක play කරන්න පුළුවන්.Comment කරන්න නම් අමතක කරන්න එපා.මොකද ඉතින් අද මම ඔයාලා කැමති game එකක් දුන්නානේ.


System Requirements - Supported OS: Windows Vista®/Windows® XP (only)

Processor: 2.4 GHz Intel Pentium® 4C or AMD AthlonTM MP 2400+ (3.5 GHz Pentium 4/AMD Athlon or 2.5 GHz Core 2 Duo/Athlon 64 X2 recommended)
RAM: 1 GB (2 GB recommended)
Video Card: 128 MB DirectX® 9.0c-compliant, Shader 3.0-enabled video card (256 MB recommended) (see supported list)*
Sound Card: DirectX 9.0c-compliant sound card

DirectX Version: 9.0c (included on disc)
DVD-ROM: 4x DVD-ROM drive
Hard Drive Space: 5 GB
Peripherals Supported: Mouse, keyboard, Windows-compliant gamepad or joystick


Supported Video Cards at Time of Release:
ATI® RADEON® X1300-1950/HD 2000 series

NVIDIA GeForce® 6600-6800/7/8 series

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

3 comments

  1. nice game ekak eth mata meka iwara karanna bari una aye play karanna asayi

    Posted on March 25, 2010 at 8:56 PM

     
  2. dhanushka Said,

    mama meka mage phn 1 nam gahuwa, eth computer 1 gahuwe nane, aniwa ganna oni, danmama banawa

    Posted on March 25, 2010 at 10:30 PM

     
  3. Anonymous Said,

    thanks machan

    Posted on March 26, 2010 at 7:50 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers