LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ ඔයාලගෙන්,ඊයේ මට ඔයාලට game එකක් දෙන්නත් බැරි උනානේ.ඒත් ඉතින් ඔන්න ඊයේ වැරැද්දට සමාව ගන්නත් එක්ක අද මම ඔයාලට දෙනවා ගොඩක් ලස්සන TV drama series එකක ලස්සන අළුත් game එකක්.මම ඔයාලට TV series එකේ නම කිව්වාම ඔයාලා දැන ගනී අද game එක මොකක්ද කියලා.TV series එක තමයි LOST,මතක ඇතිනේ කථාව නේද?අද පරිඝණක ක්‍රීඩා ලෝකයෙන් ඔයාලට ලැබෙන්නේ Action/Adventure කියන කොටසට අයත් වෙන LOST Via Domus game එක තමයි.
LOST TV series එක පටන් ගන්නේ එක්වරම ගුවන් යානයක් අනතුරට ලක්වන තැනින්නේ.අන්න එතනින්ම තමයි game එකත් පටන් ගන්නේ.ඒක නිසා game මේකේ තියෙන්නේ TV series එකේ story එකම තමයි.ඒක නිසා අනිවර්යයෙන් TV series එකට කැමති අය මේක play කරන්න.මේකේ අපිට හසුරුවන්න ලැබෙන්නේ කථාවේ ප්‍රධාන චරිතයම තමයි.මේ ගුවන් යානය කඩා වැටෙන්නේ අභිරහස් දූපතකට.මේ දූපතේ අද්භූත දේවල් ගොඩක් සිදු වෙනවා.ක්‍රීඩකයාට තියෙන්නේ මේ දූපතේ අභිරහස හොයා ගන්න තමයි.ඔයාලට ක්‍රීඩා කරලම තමයි ඒක බලන්න වෙන්නේ.මේක 2008 ubisoft ආයතනය විසින් හදපු game එකක් නිසා ත්‍රිමාණ සජීවිකරණය ඉතාමත් ඉහළයි.Game එක කරන්න ටිකක් හොද graphic card එකක් නම් ඕනේ වෙනවා.අද නම් මට මේකේ හොද Rip File එකක් හම්බුනා.එක 1.5GB විතර වෙන්නේ.ඒක නිසා ඔයාලට ඉක්මණට Download කරගෙන game එක play කරන්න පුළුවන්.Comment කරන්න නම් අමතක කරන්න එපා.මොකද ඉතින් අද මම ඔයාලා කැමති game එකක් දුන්නානේ.
System Requirements - Supported OS: Windows Vista®/Windows® XP (only)
Processor: 2.4 GHz Intel Pentium® 4C or AMD AthlonTM MP 2400+ (3.5 GHz Pentium 4/AMD Athlon or 2.5 GHz Core 2 Duo/Athlon 64 X2 recommended)
RAM: 1 GB (2 GB recommended)
Video Card: 128 MB DirectX® 9.0c-compliant, Shader 3.0-enabled video card (256 MB recommended) (see supported list)*
Sound Card: DirectX 9.0c-compliant sound card
DirectX Version: 9.0c (included on disc)
DVD-ROM: 4x DVD-ROM drive
Hard Drive Space: 5 GB
Peripherals Supported: Mouse, keyboard, Windows-compliant gamepad or joystick
Supported Video Cards at Time of Release:
ATI® RADEON® X1300-1950/HD 2000 series
NVIDIA GeForce® 6600-6800/7/8 series
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
3 comments
nice game ekak eth mata meka iwara karanna bari una aye play karanna asayi
Posted on March 25, 2010 at 8:56 PM
mama meka mage phn 1 nam gahuwa, eth computer 1 gahuwe nane, aniwa ganna oni, danmama banawa
Posted on March 25, 2010 at 10:30 PM
thanks machan
Posted on March 26, 2010 at 7:50 AM
Post a Comment
Your comments are always welcome