Share/Bookmark

ඔයලා කෑමතිද GTA වගේ game එකකට ? ඔන්න ඔයාලට එවාගේ Game එකක් ගෑන තමා කියන්න යන්නේ, මේ game එකේ නම True Crime: New York City හෑබෑයි මේ Game එකේ Mission එහෙම පොඩ්ඩක් අමාරුයි ! හරි අපි එහෙනම් game එකේ story line එක ගෑන පොඩ්ඩක් දෑනගෙන ඉදිමු.අපි ඒ කියන්නේ ක්‍රීඩකයා, Play කරන්නේ Marcus Reed කියන තරුණ මැරවරෙයෙක් ලෙසයි, Marcus ගේ පියාත් New York නගරයේ මැරයෙක් හෑබෑයි මෙම සිදුවිම වන විට ඔහු බන්ධනාගාර ගත වී ඇත.

Game එක පටන්ගන්නේ මෙහෙමයි ! Marcus Reed ගේ යහලුවෙක් ඔහුව පාවාදීමක් හේතුවෙන් අපි ( ඒ කියන්නෙ Marcus ) ඔහුව මරාදෑමිමට ඔහුගේ නිවහනට යයි,එහිදි ඔහුට යහලුවගේ මෑරයන්ගෙන් එල්ල වන ප්‍රහාර සමග ඔහු ඔවුන්වද මරා දමා ! ඔහුව පාවාදුන් යහලුවා මෑරීමට යනවෙලාවෙදී , ඔහුගෙ යහලුවා ඔහුට වෙඩී තෑබීමට යයි ,එම අවස්ථාවේදී එතනට පෑමිණෙන NYPD පොලිස් කාරයෙකු වනTerry Higgins ( Marcus ගේ පියා ගේ පරණ යහුලුවෙක් ) එතනට පෑමින Marcus ව බේරාගනියි !නමුත් ඔහු Marcus ව අත් අඩංගුවට නොගෙන ඔහුට ඔහු කරපු වැරදි වැඩේ තේරුම්කර දෙයි. එය වටහාගුත් Marcus තමා නැවත ඒවන් වැරදි කරන්නේ නැති බවට ප්‍රකාශ කරයි.
අවුරුදු 5 කට පසු,

Marcus NYPD එකේ පොලිස් නිලධාරීයෙක් ය . ඔහු අවුරුදු 4 ක් තිස්සේ New York වල හොදම Detective කෙනෙක් වීමට උත්සහා දාරයි.එක් දිනක් Marcus සහා Terry Higgins Marcus ගේ පියා හම්බවිමට සිරගෙදරට යන විටදී , Higgins ගේ Phone එකට call එකක් එයි , එය ඔවුන් ඒ වන විට ව්සදමේ බලාපොරොත්තුවෙන් සිටින Case එකක් සම්බන්ධයෙන් ය, ඔවුන් සිරගෙදරට යන එක නවත්වා දුරකතනයෙන් කතා කල පුද්ගලයා කියූ තැනට යයි එතනට යන Higgins Marcus ව වාහනයේ නවත්වා ඔහු එම ගොඩනැගිල්ලට යයි, එම අවස්තාවෙදී Higgins යන ගොඩනැගිල්ලේ බොම්බයක් පුපුරයි ,එම බොම්බයෙන් මරුණයට පත්වන Higgins ගේ මිනීමරුවා සොයා යන පොලිස් නිලධාරි Marcus ගේ ත්‍රාසජනක කතාවයි මේ.
Setup file එකත් 2GB විතර වෙන්නේ.පද්ධති අවශ්‍යතාත් අඩුයි.ඊයේ බැනුම් අහන්නත් උනානේ Dirt 2 දීලා.ඔන්න අද හැමෝටම play කරන්න පුළුවන් Action adventure game එකක්.ඔන්න ඉතින් මේකටත් comment එකක් දාන්න.නැත්තම් article එක නිකන් පාළුයි වගෙයි.


System Requirements - Windows XP with Service Pack 2
AMD or Intel 1.5 GHz (2.0 GHz recommended)
256 MB or higher (512 MB recommended)
2.7 GB free disk space
DirectX 9.0c compliant (Sound Blaster® X-Fi™ series card recommended)
64 MB DirectX 9.0c video card (see supported list)
8X CD-ROM drive required to install and play
*Supported Video cards: NVIDIA: GeForce FX series, GeForce 6 series, GeForce 7 series ATI: X500 series, X550 series, X800 series, X850 series, Radeon 9500 series, Radeon 9550 series, Radeon 9600 series, Radeon 9700 series, Radeon 9800 series All integrated video chipsets are not supported, Intel Extreme Graphics/Media Accelerator and SiS chipsets included. GeForce MX and Ti series cards are not supported.

Recommended Video cards: GeForce FX 5700 or Radeon 9600 or better

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

18 comments

  1. Anonymous Said,

    එළ ගේම......ස්තුතියි...

    Posted on March 21, 2010 at 8:49 PM

     
  2. Anonymous Said,

    marune .... menna games... machun thawa thiyenawadha Game 512 RAM , 128 VGA gahunna puluwun ewwaaa ? :D

    Posted on March 21, 2010 at 8:54 PM

     
  3. Anonymous Said,

    thama ba gaththe nam na thanks oyata
    mama
    sumith

    Posted on March 21, 2010 at 9:19 PM

     
  4. dhanushka Said,

    ela kiriiii, me wage game tikakuth danna epa, ape com wala ithin loku loku kali nane loku game gahanna

    Posted on March 21, 2010 at 9:28 PM

     
  5. ඊයේ බැනුම් අහලා තමයි අද මේක දෙන්න හිතුවේ....hehe....(lol)
    Thanks for comments guyz..

    Posted on March 21, 2010 at 9:46 PM

     
  6. Anonymous Said,

    machun mata meka ..network karala play karunna ..baridha ?

    Malith - Kandy

    Posted on March 21, 2010 at 10:07 PM

     
  7. Anonymous Said,

    mamuth donload wenna ..dhammaa ! Trailer ekuk mam Youtube eken Baluwaa , hondhi wageee ... play karala balala kiyunnunkoo !! Thanks Jayath !

    Posted on March 21, 2010 at 10:07 PM

     
  8. ඔය කිව්වාම මතක් උනේ....මම අද මේකේ එක දැම්මේ නැහැනේ.දැන්වත් දාන්න ඕනේ.....Tnx mchooooo

    @Malith - මම දන්න විදියට නම් මචන් මේ game එක network කරන්න බැහැ......

    Posted on March 21, 2010 at 10:14 PM

     
  9. Anonymous Said,

    machun Jayath mata hondha 3D thiyena Chess Game 1k diyahunkoo ?

    Malith-Kandy

    Posted on March 22, 2010 at 12:10 AM

     
  10. Anonymous Said,

    lassana Trailer 1k ... hithunna wuth baa 64 VGA gahunna puluwun kiyalaa...
    any way thank you ....

    Posted on March 22, 2010 at 12:17 AM

     
  11. You guyz are always welcome....

    @malith - hari mcho..matath adahasak tiyanawa honda chess game 1kak danna...man danna balannam...tnx for idea brother

    Posted on March 22, 2010 at 8:33 AM

     
  12. Anonymous Said,

    wow .... thanks Jayath and uditha ....machunla dhennataa... mama Download karala > install karalaa> play karaaa !!! maru game eka 64 VGA wala gahunna puluwun hondhama game ekuk !!!


    Asanka - Kurunegala

    Posted on March 22, 2010 at 2:22 PM

     
  13. Dilshan Said,

    ela miyamai

    Posted on March 22, 2010 at 10:04 PM

     
  14. Anonymous Said,

    macho game aka awulak. maka mount karanna ba

    Posted on March 28, 2010 at 6:48 PM

     
  15. Mokakda case 1ka mchn????ai bari....mokakda mount karana software 1ka?

    Posted on March 28, 2010 at 9:28 PM

     
  16. Use Daemon Tools Or Alcohol 120 , Don't Use Power ISO because it's probable not working with it !!!!

    Links > http://freegameshut.blogspot.com/2010/03/image-mount.html

    Posted on April 1, 2010 at 10:23 AM

     
  17. Anonymous Said,

    Thankssssssss
    Ela game eka........
    Thawa mewage ewa danna......

    Posted on April 2, 2010 at 6:51 PM

     
  18. Unknown Said,

    patta gama gta walata samanayi

    Posted on April 11, 2010 at 2:04 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers