Share/Bookmark


මට ගොඩ දවසකින් Game එකක් දෙන්නත් බැරි උනානේ.ඔන්න ඒ නිසා මම අද ඔයාලා කවිරුත් දන්න Game එකක් තමා අද දෙන්න යන්නේ එකේ නම තමා Ea Sports Cricket 2007 , ඔයාලා හිතිනවා ඇති ඇයි මේ පරණ EA Sports Cricket Game එක දෙන්නේ කියලා ? ඇත්තට ම අද මම ඔයාලට Ea Sport Cricket 2007 game එක දෙන්න කාරණා දෙකක් තියෙනවා !පළවෙනි කාරණාව තමා මේ Game එක 2007 දී Release උනාට Cricket Games අතරින් තවමත් සැලකිය යුතු අන්දමකින් ඉස්සරහා සිටීමයි, දෙවන ප්‍රධාන කාරණය තමා ලගදීම මම ඔයාලට මේ Game එක Mod කරලා, Edit කරලා හදපු Ea Sports Cricket 2008 IPL ( නම EA Sports උනත් මේක MOD එකක් :D ) කියන Ea Sports Cricket 2007 එකට සාදා තිබෙන MOD එක දෙන්න බලාපොරුත්තුවෙන් ඉන්න නිසා !

අපි Ea Sports Cricket 07 ගැන කතා කලොත් මේ Game එකට System Requirements අඩුයි, ඒත් මේ Game එකේ Graphics එහෙම හොද තත්වයක පවතිනවා ! අනිත් එක මේ Game එකේ අපිට Ashes Cricket Scenario කියලා Tournament එකක් Play කරන්න පුලුවන් , Tournament එකේ දිනන මැච් එකක් පාසා ඔයාලට Cricket ලොකයේ ඇත්ත Videos unlock කරගන්න පුලුවන් , එහෙනන් ඔයාලා තාම මේ Game එක Play කරලා නැතිනම් ඔයාලා Download කරලා Play කරන්න; Play කරලා තියෙන යහලුවෝ මෙක Download කරලා ලෑස්තී වෙලා ඉන්න මොකද ලගදිම Cricket 08 IPL මොඩ් එක මම දෙනවා !!! Comment කරන්න අමතක කරන්න එපා.අද නම් Setup file එක වැඩිය ලොකු නැහැ.1GB විතර තමයි වෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගන්න පුළුවන් ඔයාලට.


System Requirements - Pentium III 1 GHz,
256 MB RAM,
graphic card 32MB (GeForce 2 or better),
1.2 GB HDD,
Windows 2000/XP

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

8 comments

  1. Uthpala Said,

    Machun !!! Thanks ... Mama cricket 07 game eka gahuweee Mage PC eka gaththa dawuswalamii, kawadhadha oya MOD eka dhenne ? mata asaii IPL play karunnaa :D

    Thanks ..... mam meka download karalaa balaagenaa innawaaa

    Posted on March 27, 2010 at 8:33 PM

     
  2. dhanushka Said,

    ela ela, bami bami

    Posted on March 27, 2010 at 9:04 PM

     
  3. mathisha Said,

    aiye meka gana kawruth dannawa eka nisa aluth games danna

    Posted on March 28, 2010 at 12:00 AM

     
  4. Anonymous Said,

    thnxxx lokka......

    Posted on March 28, 2010 at 6:59 AM

     
  5. Anonymous Said,

    IPL mod eka nam Hari na bangzz

    Posted on March 28, 2010 at 11:59 AM

     
  6. මචං Said,

    IPL mod එක නම් ටිකක් අවුල් තමයි බන්

    Posted on March 28, 2010 at 5:27 PM

     
  7. IPl mod එක හොදට වැඩ කරනවා. මම දාල තියෙනව.

    Posted on March 30, 2010 at 10:01 AM

     
  8. mintsu Said,

    IPL 1k nadda hoyaganna?

    Posted on April 11, 2010 at 1:53 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers