
Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
මට ගොඩ දවසකින් Game එකක් දෙන්නත් බැරි උනානේ.ඔන්න ඒ නිසා මම අද ඔයාලා කවිරුත් දන්න Game එකක් තමා අද දෙන්න යන්නේ එකේ නම තමා Ea Sports Cricket 2007 , ඔයාලා හිතිනවා ඇති ඇයි මේ පරණ EA Sports Cricket Game එක දෙන්නේ කියලා ? ඇත්තට ම අද මම ඔයාලට Ea Sport Cricket 2007 game එක දෙන්න කාරණා දෙකක් තියෙනවා !පළවෙනි කාරණාව තමා මේ Game එක 2007 දී Release උනාට Cricket Games අතරින් තවමත් සැලකිය යුතු අන්දමකින් ඉස්සරහා සිටීමයි, දෙවන ප්‍රධාන කාරණය තමා ලගදීම මම ඔයාලට මේ Game එක Mod කරලා, Edit කරලා හදපු Ea Sports Cricket 2008 IPL ( නම EA Sports උනත් මේක MOD එකක් :D ) කියන Ea Sports Cricket 2007 එකට සාදා තිබෙන MOD එක දෙන්න බලාපොරුත්තුවෙන් ඉන්න නිසා !
අපි Ea Sports Cricket 07 ගැන කතා කලොත් මේ Game එකට System Requirements අඩුයි, ඒත් මේ Game එකේ Graphics එහෙම හොද තත්වයක පවතිනවා ! අනිත් එක මේ Game එකේ අපිට Ashes Cricket Scenario කියලා Tournament එකක් Play කරන්න පුලුවන් , Tournament එකේ දිනන මැච් එකක් පාසා ඔයාලට Cricket ලොකයේ ඇත්ත Videos unlock කරගන්න පුලුවන් , එහෙනන් ඔයාලා තාම මේ Game එක Play කරලා නැතිනම් ඔයාලා Download කරලා Play කරන්න; Play කරලා තියෙන යහලුවෝ මෙක Download කරලා ලෑස්තී වෙලා ඉන්න මොකද ලගදිම Cricket 08 IPL මොඩ් එක මම දෙනවා !!! Comment කරන්න අමතක කරන්න එපා.අද නම් Setup file එක වැඩිය ලොකු නැහැ.1GB විතර තමයි වෙන්නේ.ඒක නිසා ඉක්මණට බාගන්න පුළුවන් ඔයාලට.
System Requirements - Pentium III 1 GHz,
256 MB RAM,
graphic card 32MB (GeForce 2 or better),
1.2 GB HDD,
Windows 2000/XP
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
7 comments
Machun !!! Thanks ... Mama cricket 07 game eka gahuweee Mage PC eka gaththa dawuswalamii, kawadhadha oya MOD eka dhenne ? mata asaii IPL play karunnaa :D
Thanks ..... mam meka download karalaa balaagenaa innawaaa
Posted on March 27, 2010 at 8:33 PM
ela ela, bami bami
Posted on March 27, 2010 at 9:04 PM
aiye meka gana kawruth dannawa eka nisa aluth games danna
Posted on March 28, 2010 at 12:00 AM
thnxxx lokka......
Posted on March 28, 2010 at 6:59 AM
IPL mod eka nam Hari na bangzz
Posted on March 28, 2010 at 11:59 AM
IPL mod එක නම් ටිකක් අවුල් තමයි බන්
Posted on March 28, 2010 at 5:27 PM
IPl mod එක හොදට වැඩ කරනවා. මම දාල තියෙනව.
Posted on March 30, 2010 at 10:01 AM
Post a Comment
Your comments are always welcome