Share/Bookmark


ඔන්න යහලුවෙනි අද ඔයාලට දෙන්න යන Game එක ,1880 ගනන් පාදක කරගත්ත කතාවක් ! මේ Game එකත් Call Of Juarez වගේ .මේ Game එක හදලා තියෙන්නේ Activision සහා Never Soft කියන ආයතන වලින්,2005 දි Release වෙලා තියෙන මේ Game එක... ඔයාලට කිසිම බාධාවකින් තොරව Play කරන්න පුලුවන් !අපි එහෙනන් වැඩි කතා නැතිව Game එකේ Story Line එකට යමු.

අපි මේ Game එකේ Play කරන්නේ Colton කියන තරුණයා ලෙසයි.Colton ජීවත් වෙන්නේ Ned White (Colton හදා ගන්න ගත්ත පියා,නමුත් Colton මේ බව දන්නේ නැත ) සමගයි,Colton සහා Ned ජීවිත දඩයමේ ගොස්ය, ඉතින් දවසක් Ned සහා Colton දඩයමේ ගොස් දඩයම් කරගත්ත දඩමස් ටික විකීනිමට නගරයට යෑමට Steam බොට්ටුවට ( මොවුන් දඩයම් කරන තැන තියෙන්නේ Missouri නදිය සහ නගරය අතර බැවින් ගමනාගමනය පහසු වීමට Steam බොට්ටුවක් දමා තිබේ ).ඉතින් මෙසේ ගමන් කරමින් තිබෙන විට මොවුන්ගේ බොට්ටුවට මන්කොල්ලකාරයෝ වගයක් පහර දෙනවා,මෙම අවස්තාවේදි Ned ට සහා Colton ට තම ජීවිත බේරාගැනීමට සටන් කිරීමට සිදූවේ,

මෙම සටන අතරතුර වෙන සිද්දියක් සමග Colton තේරුන්ගන්නවා Ned තමාගේ පියා නොවෙන බව, සටන උග්‍ර තත්වයකට හැරෙන විට Ned Colton ට තමා ඔහුගේ නියම පියා නොවන බවත් , සියල්ල සත්‍යය දැනගැනීමට Ned Colton ට Quivira නගරයට යනමෙන් උපදෙස් දෙනවා, මේ සමගම බෝට්ටුවට බෝම්බයක් දමන මංකොල්ලකරුවෝ දැක Ned Colton ව බොට්ටුවෙන් එලියට තල්ලු කරයි, තත්පර කිහිපයකින් පසු
බෝට්ටුව පිපිරෙයි, මේ සමග Colton තමාගේ පියා සෙව්ම අරම්භකරයි, ඒත්.........Colton ට පියා හමුවීමට ප්‍රථම තව ගොඩාක් දෙවල් වලට මුහුණදෙන්න සිදුවේ, ඒ මොනවාද කියලා , ඔයාලම Play කරලා බලන්නකෝ.

ඔන්න ඔයාලා ඉල්ලන ජාතියේ තවත් game එකක් පරිඝණක ක්‍රීඩා ලෝකයෙන්.අද දවසට games 2කයි.මට ගෙවල් වලින් ගුටි කන්න වෙයිද දන්නේ නැහැ නේද?මාව බේරගන්න එහෙම උනොත් නම්.මේ game එකේ rip file එකක් හම්බුනෝ.ඒක 1GB විතර වෙන්නේ.ඒක නිසා ඉක්මනට download කරගන්න පුළුවන්.අනිවාර්යයෙන් comment එකක් නම් දාන්න.අද දවසට games 2කක් දීලා comments අඩු වුනොත් ඒක හරි නැහැනේ.:D


System Requirements :

OS:Windows 2000/XP
CPU: 1.8 GHz or Athlon XP 1800+ or higher processor or equivalent
RAM: 256 MB or ( 512 MB Higher Performance)
HDD: 2.8 GB
DirectX v9.0c
Graphics card: 64 MB (128 MB for High Resolution)
Hardware T&L capable and latest gfx drivers

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

7 comments

  1. maru game eka machen man 3 parak iwara kala mara asayi man me game ekata

    Posted on March 24, 2010 at 9:01 PM

     
  2. Anonymous Said,

    Games nan maxxa machan. mama hamadama oya dena game eka balanawa. thank you machan. oya hari hoda wadak karanne. keep it up. maxxa games wunata awula thiyenne mage PC eka thamai. dan kale thiyena games gahanna mage PC Performance madi.

    Posted on March 25, 2010 at 9:10 AM

     
  3. Anonymous Said,

    ela ela ohoma ymmuko

    Posted on March 25, 2010 at 5:50 PM

     
  4. Anonymous Said,

    මම මේකේ හිරවෙලා නෙ ඉන්නෙ චීට් ගහන්නත් බෑ ...පට්ට ගේම් එක elaz ...

    Posted on April 3, 2010 at 10:00 AM

     
  5. Unknown Said,

    lassana game 1k, tnz good torrent 1k dunnata

    Posted on April 11, 2010 at 2:06 PM

     
  6. Anonymous Said,

    you tub eken balapan gahanna barinan........

    Posted on April 12, 2010 at 1:21 PM

     
  7. Anonymous Said,

    mama meka hoya hoya hitiye... dan me parana games hoyaddi tama set une,
    but machan mata meka Open venne na nee...
    i mean Torrent link eka...
    Oops! Google Chrome could not connect to thepiratebay.orgNetwork Timeout

    The server at thepiratebay.org is taking too long to respond.
    :( :( :(

    Posted on May 17, 2010 at 10:34 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers