Share/Bookmark


අද මම දෙන්න යන Game එක නම් ඔයාලා ගොඩක් ආසාවෙන් මේ නිවාඩු දවසේ Play කරයි කියලා මම හිතනවා.මේ එක නම් අයත් වෙන්නේ First person Shooting Games ගොඩට.එකේ Game නම තමයි Sniper Elite.ආයිත් ඉතින් වෙනම කියන්නේ මොකටද?නමින්ම තේරෙනවනේ Game එක ගැන,මේ Game එක ගොඩක් ලස්සනයි.ඒ වගේම ගොඩක් දුරට තාත්වික බවත් වැඩියි.අපිට කරන්න තියෙන්නේ ඉලක්ක වෙඩික්කරුවෙක් විදියට යුද්ධ කරන්න තමයි.මම අද මේ Game එක පරණ වුනත් දෙන්න හේතු දෙකක් තියනවා.එකක් තමයි මට මේ Game එකේ Rip File එකක් හම්බුණ එක.අනිත් එක තමයි මේ Game එකේ අනිත් Versions මම ඉස්සරහට දෙන්න අදහස් කරගෙන ඉදීම.

Sniper Elite ගැන කියනවා නම්,මේ Game එකේදී අපිට ඉලක්ක වෙඩික්කරුවෙක් විදියට ඇත්තම අත්දැකීමක් ලබාගන්න පුළුවන්.එහිදී විවිධ අවස්ථා වල ඉලක්ක වෙඩික්කරුවෙක් අවශ්‍ය වන ස්ථාන වලට අපිට ගොස් යුද්ධ කිරීමට සිදු වෙනවා.මේ ක්‍රීඩාව ගොඩක් අමාරුයි.ලේසි නැහැ.මොකද කියනවා නම්,ඉලක්ක වෙඩික්කරුවෙක් කියන්නේ එක ප්‍රධාන ආයුධයක් රෑගෙන යන සෙබළෙක්.ඒ වගේම වැඩිය උණ්ඩත් නැහැ.ඒක නිසා අපිට අනවශ්‍ය විදියට උණ්ඩ නාස්ති කරන්න බැහැ.ඉලක්ක වෙඩික්කරුවෙක් ලෙස වෙඩි තියන කොට මෙහිදී අපිට සුළගේ දිශාව සහ සුළගේ වේගය පවා සැලකීමට සිදු වෙනවා.ඔයාලා ක්‍රීඩා කරලම බලන්නකෝ කොහොමද කියලා.Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.මේ Game එකේ Setup File එක 2GB විතර වෙන නිසා ඉක්මනට බාගන්නත් පුළුවන් වෙයි.


System Requirements - System - 1.4Ghz or equivalent
RAM - 512 MB
Video Memory - 32 MB
Hard Drive Space - 4000 MB
Other - NVIDIA GeForce 4 TI 32 MB+
Operating System - Windows 98/2000/ME/XP

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

14 comments

  1. sniper game ekak play karala na man hoya hoyamayi hitiye thanx machen

    Posted on March 13, 2010 at 4:49 PM

     
  2. Missaka Said,

    good work

    Posted on March 13, 2010 at 6:30 PM

     
  3. ~ChAnDiKa~ Said,

    kicks ma thamai.....Thanks....

    Posted on March 13, 2010 at 8:47 PM

     
  4. බොහොම ස්තූතියි Comments වලට Guyz

    Posted on March 13, 2010 at 9:53 PM

     
  5. iDesh Said,

    @ Admin,

    Please check the slider, there's something wrong with it !

    Posted on March 14, 2010 at 2:34 AM

     
  6. Anonymous Said,

    windows 7 64bit compatible game ekakda..??

    Posted on March 14, 2010 at 7:31 AM

     
  7. @Desh - I will chek it on, tnx dude...

    I think you will If you adjust compatibility...

    Posted on March 14, 2010 at 8:47 AM

     
  8. Unknown Said,

    Your comments are always welcome

    Posted on March 14, 2010 at 11:21 AM

     
  9. GamerLK Said,

    Waiting for today's post

    Posted on March 14, 2010 at 6:21 PM

     
  10. Anonymous Said,

    thanks !!! machu ma site eka karunne Group ekukdha ? matuth set wenna baridha ?

    Nimesh Perera - Galle

    Posted on March 21, 2010 at 10:13 PM

     
  11. @Nimesh - Machn....kamathi nam freegameshut (at)gmail (d0t) com walata lipiyak ewanna,.....oyage name 1ken site 1ke yanawa...set weenna...anytime you are welcme mchoooo....

    One welawaka lipiyak ewannako...man dannam...oyage namin...tnx for interest...

    Posted on March 21, 2010 at 10:21 PM

     
  12. sameera Said,

    thanks

    Posted on July 2, 2010 at 12:26 PM

     
  13. Dinuka Said,

    yeah!!! i cmplete it maxxa............. patta game 1.

    Posted on August 3, 2010 at 9:18 AM

     
  14. yeah...sirawata...maxa...

    Posted on August 3, 2010 at 9:33 AM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers