
Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධයට මැදි වෙන්න)
අද ඔයාලට දෙන්නේ ගොඩක් අය මගෙන් ඉල්ලපු game එකක්.මේ game එක තමයි අළුතෙන්ම ලෝකයේ ඉක්මනින් ජනප්‍රිය වෙන පරිඝණක ක්‍රීඩාව.ඒක තමයි Call of Duty : Modern Warfare 2, Action adventure shooting game එකක් කියලා ඔයාලා දන්නවනේ නේද?සමාවෙන්න ඕනේ ඊයේ game එකක් දෙන්න බැරි උනාට.අද ඔයාලට games 2කක්ම දෙන්න තමයි හිතන් ඉන්නේ.2009 අවුරුද්දේ අග භාගයේදී නිකුත් වුනු මෙම game එක තවමත් අළුත්ම පරිඝණක ක්‍රීඩාවක් ලෙස අයත් වෙනවා.ඒක නිසා ඔයාලා මේ game එක කරලා බලන්නකෝ කොහොමද කියලා.
game එක පටන් ගන්නේ මැද පෙරදිග නගරයකින්.මැද පෙරදිග යුද්ධය තමයි මෙම අවස්ථාවේදී call of duty ක්‍රීඩාවේ තේමාව වශයෙන් සැලකෙන්නේ.ඒක නිසා මැද පෙරදිග ත්‍රස්ථවාදයට එරෙහිව කරන සටනක් තමයි මෙම පරිඝණක ක්‍රීඩාවේ අයත් වෙන්නේ.ලෝකයේ දැනට භාවිතා වන නවීනතම අවි ආයුද ඔයාලට පරිහරණක කිරීමට ලැබෙනවා.ඒ නමුත් මෙහි campaign කොටස තරමක් කෙටියි.ඒ වුනාට multilayer වලින් නම් මෙම game එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.ඒක නිසා network කරලා games ගහන අයට නම් මෙම ක්‍රීඩාව ගොඩක් දුරට ගැලපෙනවා.මේ එකේ setup file එක නම් ගොඩක් ලොකුයි.rip files තාම ඇවිල්ලා නැහැ.ඒ වගේම පද්ධති අවශ්‍යතා ඉහළයි.ඒක නිසා ඒවා ගැනද සැලකිලිමත් වෙලා මේක download කරගෙන comment එකකුත් දාන්නකෝ.setup file එක නම් 11GB විතර වෙනවෝ.
System Requirements:
OS: Microsoft Windows XP or Windows Vista
Processor: Intel Pentium 4 3.2 GHz or AMD Athlon 64 3200 + processor
or better supported
Memory: 1 GB RAM
Graphics: 256 MB NVIDIA GeForce 6600GT or better or
ATI Radeon 1600XT or better
DirectX ®: Microsoft DirectX (R) 9.0c
Hard Drive: 12GB of free hard drive space
Sound: 100% DirectX 9.0c compatible sound card
Internet: Broadband connection and service required for Multiplayer
Connectivity. Internet Connection required for activation.
Co-op/Multiplayer Hosting: To host Co-op or MP matches, a 2Ghz
dual-core or better processor is recommended.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
16 comments
නියමයි නියමයි............
මම නං ගේම් එකේ දැං අග හරියෙ ඉන්නේ, මෙතෙක් කල් හම්බවෙච්ච ගේම් වලින් හුඟාක් හොඳ එකක්.
මේ ආකාරයේම මීට කලින් හම්බුනු ගේම් එකක් තමා Front line Fuel of war.
Posted on March 29, 2010 at 12:26 PM
ela niyamai mam ma game aka hoya hoya hitya. thanks machan
Posted on March 29, 2010 at 1:58 PM
11 GB ?????????
අම්ම ගහයි බැට් එකෙන් !
මදැයි ආසාවෙන් බාන්න ගියා.
Posted on March 29, 2010 at 3:20 PM
Rip file එකක් හම්බුන ගමන් දෙන්නම්...... තාම හොද Torrent එකක් නෑ.
Posted on March 29, 2010 at 3:28 PM
ahh menna pc rip torrent eka ~4GB :)
http://thepiratebay.org/torrent/5210731/call_of_duty_6_modern_warfare
Posted on March 29, 2010 at 5:23 PM
oya rip 1ka ela...habai multiplayer wada karan natho...tnx mchn....
Posted on March 29, 2010 at 7:02 PM
fatta amchoo.....ela ah..
Posted on March 29, 2010 at 9:58 PM
mama oya game eka apu kalema play karala iwara kala.... aththatama sirama game ekak...
Posted on March 29, 2010 at 11:34 PM
අර Steam කාරයො අත ගහල නිසා මේකෙ Multiplayer 1 ගහන්න බෑනෙ. ගහනවනම් සල්ලි ගෙවල රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට කරන්න පුලුවන් ජිල්මාට් 1ක් එහෙම දන්නෙ නැද්ද.
Posted on March 29, 2010 at 11:50 PM
ඔව්...ඒක තමයි අවුල...මාත් මේ ඒකට විසදුමක් තමයි හොය හොය ඉන්නේ.හම්බුණ ගමන් දෙන්නම් අනිවා.....
Posted on March 30, 2010 at 12:45 AM
මැක්සා ගේම් එක මම යාළුවෙකුගේ මැෂින් එකකින් ගැහුවා.:D අපිට කොහොන්ද Gefore VGA:(
Posted on March 30, 2010 at 3:41 PM
i plyed all this call of duty series.only have to do this
i really love it thanx dude.........
Posted on March 30, 2010 at 5:53 PM
Rip ෆයිල් එක දාපු කෙනාට බොහොම ස්තූතියි
11GB එක බාන්න ගියොත් අම්ම ගහයි බැට් එකෙන්
Posted on April 1, 2010 at 9:01 PM
can any one tell me how to install that 4GB rip file
Posted on April 3, 2010 at 9:36 PM
yes really.....wtz up?
Posted on April 3, 2010 at 10:04 PM
1 » EXTRACT Modern Warfare 2.7Z in the main folder of the file
2 » MOVE THE EXTRACTED FOLDER TO THE DESKTOP
3 » RUN Globe Converter.exe (DOUBLE CLICK WITH THE LEFT MOUSE)
- the work of the conversion and extraction
will take between 30 to 40 minutes depending
in the available ram and background applications
running , a restart of the computer can be recommendable
to evitate background applications from consuming ram
4 » IN THE END OF THE WORK THE workedfolders.rar FILE THAT
WILL APPEAR AFTER START THE CONVERSION WORK WILL
DISAPPEAR AND THAT IS THE SIGN OF THE GAME READY TO USE
5 » START THE GAME WITH iw4sp.exe
6 » PLAY THE GAME !!!
Posted on April 3, 2010 at 10:05 PM
Post a Comment
Your comments are always welcome