Share/Bookmark


අද ඔයාලට දෙන්නේ ගොඩක් අය මගෙන් ඉල්ලපු game එකක්.මේ game එක තමයි අළුතෙන්ම ලෝකයේ ඉක්මනින් ජනප්‍රිය වෙන පරිඝණක ක්‍රීඩාව.ඒක තමයි Call of Duty : Modern Warfare 2, Action adventure shooting game එකක් කියලා ඔයාලා දන්නවනේ නේද?සමාවෙන්න ඕනේ ඊයේ game එකක් දෙන්න බැරි උනාට.අද ඔයාලට games 2කක්ම දෙන්න තමයි හිතන් ඉන්නේ.2009 අවුරුද්දේ අග භාගයේදී නිකුත් වුනු මෙම game එක තවමත් අළුත්ම පරිඝණක ක්‍රීඩාවක් ලෙස අයත් වෙනවා.ඒක නිසා ඔයාලා මේ game එක කරලා බලන්නකෝ කොහොමද කියලා.

game එක පටන් ගන්නේ මැද පෙරදිග නගරයකින්.මැද පෙරදිග යුද්ධය තමයි මෙම අවස්ථාවේදී call of duty ක්‍රීඩාවේ තේමාව වශයෙන් සැලකෙන්නේ.ඒක නිසා මැද පෙරදිග ත්‍රස්ථවාදයට එරෙහිව කරන සටනක් තමයි මෙම පරිඝණක ක්‍රීඩාවේ අයත් වෙන්නේ.ලෝකයේ දැනට භාවිතා වන නවීනතම අවි ආයුද ඔයාලට පරිහරණක කිරීමට ලැබෙනවා.ඒ නමුත් මෙහි campaign කොටස තරමක් කෙටියි.ඒ වුනාට multilayer වලින් නම් මෙම game එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.ඒක නිසා network කරලා games ගහන අයට නම් මෙම ක්‍රීඩාව ගොඩක් දුරට ගැලපෙනවා.මේ එකේ setup file එක නම් ගොඩක් ලොකුයි.rip files තාම ඇවිල්ලා නැහැ.ඒ වගේම පද්ධති අවශ්‍යතා ඉහළයි.ඒක නිසා ඒවා ගැනද සැලකිලිමත් වෙලා මේක download කරගෙන comment එකකුත් දාන්නකෝ.setup file එක නම් 11GB විතර වෙනවෝ.


System Requirements:
OS: Microsoft Windows XP or Windows Vista
Processor: Intel Pentium 4 3.2 GHz or AMD Athlon 64 3200 + processor
or better supported
Memory: 1 GB RAM
Graphics: 256 MB NVIDIA GeForce 6600GT or better or
ATI Radeon 1600XT or better
DirectX ®: Microsoft DirectX (R) 9.0c
Hard Drive: 12GB of free hard drive space
Sound: 100% DirectX 9.0c compatible sound card
Internet: Broadband connection and service required for Multiplayer
Connectivity. Internet Connection required for activation.
Co-op/Multiplayer Hosting: To host Co-op or MP matches, a 2Ghz
dual-core or better processor is recommended.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

16 comments

  1. සහන් Said,

    නියමයි නියමයි............
    මම නං ගේම් එකේ දැං අග හරියෙ ඉන්නේ, මෙතෙක් කල් හම්බවෙච්ච ගේම් වලින් හුඟාක් හොඳ එකක්.
    මේ ආකාරයේම මීට කලින් හම්බුනු ගේම් එකක් තමා Front line Fuel of war.

    Posted on March 29, 2010 at 12:26 PM

     
  2. ela niyamai mam ma game aka hoya hoya hitya. thanks machan

    Posted on March 29, 2010 at 1:58 PM

     
  3. 11 GB ?????????
    අම්ම ගහයි බැට් එකෙන් !
    මදැයි ආසාවෙන් බාන්න ගියා.

    Posted on March 29, 2010 at 3:20 PM

     
  4. Rip file එකක් හම්බුන ගමන් දෙන්නම්...... තාම හොද Torrent එකක් නෑ.

    Posted on March 29, 2010 at 3:28 PM

     
  5. ahh menna pc rip torrent eka ~4GB :)

    http://thepiratebay.org/torrent/5210731/call_of_duty_6_modern_warfare

    Posted on March 29, 2010 at 5:23 PM

     
  6. oya rip 1ka ela...habai multiplayer wada karan natho...tnx mchn....

    Posted on March 29, 2010 at 7:02 PM

     
  7. Anonymous Said,

    fatta amchoo.....ela ah..

    Posted on March 29, 2010 at 9:58 PM

     
  8. DJMaxtor Said,

    mama oya game eka apu kalema play karala iwara kala.... aththatama sirama game ekak...

    Posted on March 29, 2010 at 11:34 PM

     
  9. අර Steam කාරයො අත ගහල නිසා මේකෙ Multiplayer 1 ගහන්න බෑනෙ. ගහනවනම් සල්ලි ගෙවල රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට කරන්න පුලුවන් ජිල්මාට් 1ක් එහෙම දන්නෙ නැද්ද.

    Posted on March 29, 2010 at 11:50 PM

     
  10. ඔව්...ඒක තමයි අවුල...මාත් මේ ඒකට විසදුමක් තමයි හොය හොය ඉන්නේ.හම්බුණ ගමන් දෙන්නම් අනිවා.....

    Posted on March 30, 2010 at 12:45 AM

     
  11. මැක්සා ගේම් එක මම යාළුවෙකුගේ මැෂින් එකකින් ගැහුවා.:D අපිට කොහොන්ද Gefore VGA:(

    Posted on March 30, 2010 at 3:41 PM

     
  12. Anonymous Said,

    i plyed all this call of duty series.only have to do this
    i really love it thanx dude.........

    Posted on March 30, 2010 at 5:53 PM

     
  13. Rip ෆයිල් එක දාපු‍ කෙනාට බොහොම ස්තූතියි
    11GB එක බාන්න ගියොත් අම්ම ගහයි බැට් ‍එකෙන්

    Posted on April 1, 2010 at 9:01 PM

     
  14. Anonymous Said,

    can any one tell me how to install that 4GB rip file

    Posted on April 3, 2010 at 9:36 PM

     
  15. yes really.....wtz up?

    Posted on April 3, 2010 at 10:04 PM

     
  16. 1 » EXTRACT Modern Warfare 2.7Z in the main folder of the file

    2 » MOVE THE EXTRACTED FOLDER TO THE DESKTOP

    3 » RUN Globe Converter.exe (DOUBLE CLICK WITH THE LEFT MOUSE)

    - the work of the conversion and extraction
    will take between 30 to 40 minutes depending
    in the available ram and background applications
    running , a restart of the computer can be recommendable
    to evitate background applications from consuming ram

    4 » IN THE END OF THE WORK THE workedfolders.rar FILE THAT
    WILL APPEAR AFTER START THE CONVERSION WORK WILL
    DISAPPEAR AND THAT IS THE SIGN OF THE GAME READY TO USE

    5 » START THE GAME WITH iw4sp.exe

    6 » PLAY THE GAME !!!

    Posted on April 3, 2010 at 10:05 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers