Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
කොහොමද යහළුවනේ ! අද මම මේ කියන්න යන Game එක ලස්සනම,ලස්සන Game එකක්;මේ Game එකේ නම Call of Juarez ,මේ Game එක Release උනේ June 12 / 2007 ,මේකේ දෙවන Game එකත් Release වේලා තියෙන්නේ(Call of Juarez-Bound In Blood) . මම ලගදිම ඔය ගොල්ලන්ට ඒ Game එකත් දෙන්නම්කෝ, හැබැයි මේ Game එකේ Graphics එහෙම හොද තත්වයක පවතිනවා.අපි මේ Game එක ගෑන කතා කලොත්, මේ Game එකේ අපිට ප්‍රධාන වශයෙන් චරිත දෙකකගේ කතාවල් දෙකක් ඔස්සේ අපිට මේ Game එක Play කරන්න සිද්ධ වෙනවා.
මේ Game එක මුලින්ම අපිට Control කරන්න ලෑබේන්නේ Billy Candle කියන තරුණයාවයි.ඔහු ගෑන යමක් කීවොත් ඔහුගේ මව වන Marisa, Thomas කියා දෙවන සෑමියෙක් සමග වාසය කරයි, Billy ට ඔහුගේ සුලු පියාගෙන් අසීමිත ලෙස හිරි හෑර සිදු වූ එහෙත් ඔහුට ඔහුගේ මව ලබා දෙන රත්තරන් Medallion එකක් සහ එම Medallion එක සමග බෑදී තිබෙන නිධානයක කතාවත් දෑන ගෑනිමෙන් අනතුරුව ඔහු තම ගමෙන් පලා යයි. ඔහූ එසේ පලා ගොස් අවුරුදු දෙකක් නිධානය සෙවිවාට ඔහු ට එය සොයා ගෑනීමට බෑරිවී නෑවත තම ගම බලා පෑමිණෙයි,ඔහු ගමට පෑමිණ ඔහුගේ මව හමුවීමට ඔහුගේ ගෙදරට යන විට ඔහුගේ මව සහ සුලු පියා ඝාතනයට ලක් වි තිබේ. මෙන්න මෙතනදි තමා ඔය ගොල්ලන්ට දෙවනි චරිත ය වන Reverend Ray නෑමති පුජක වරයාගේ චරිතය Play කරන්න හම්බවෙන්නේ, ඔහු ගෑන යමක් කිවිවොත් ඔහු වර්තමානයේ පුජක වරෙයෙක් වුවත් ඔහු අතීතයේ විශල ලෙස වෑරදි වෑඩ කරපු කෙනෙක්. අපි Game එකේ Story එකට නෑවත ගියොත් Billy තම මව මෑරී සිටිනු දෑක හඩා වෑලපෙන වේලාවෙදි එතනට එන Reverend Ray සිතන්නේ Billy ඔහුගේ සුලුපියා සමග තිබූ තරහට ඔහු Marisa සහ Thomas මරාදෑමු බවටයි. එම අවස්ථාවේදි නෑවත පලා යන Billy ව අල්ල ගෑනීමට ඔහු පසු පස Reverend Ray පන්නයි, මේ ලුහුබෑදිම අතර තුර සිදුවන ගෑටුම්,ආදරය සහ Billy ගේ ජිවිත යේ උත්තර නෑතිව තිබූ ප්‍රශ්ණ රාශියකටද උත්තර හමුවේ.....ඉතින් ඔය ගොල්ලොම මේ Game එක Play කරල බලන්න කෝ Billyගේ ජීවිතයට වෙන්නේ මොකක්ද කියලා!!!මේ Game එකේ නම් අද මට Rip Fileඑකක් හම්බුණා.ඒක 1GB විතර තමයි වෙන්නේ.ඉක්මණට බාගන්න පුළුවන්.Comment එකක් දාලා හිතන දේ අනිවාර්යෙන් කියන්න.
System Requirements - Windows 2000/XP/Vista
AMD Athlon 2400+ or Pentium 4 2.2GHz Processor
512MB RAM
256MB DirectX compatible Video Card with Shader 3.0
DirectX compatible Sound Card
DirectX 9.0c
4X DVD-ROM Drive
2.4GB Hard Disk Space
මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
6 comments
I like these kind of Games with a Story...! Great Game....
Posted on March 16, 2010 at 7:23 PM
Maximum Game...... Like these kind of Games with a Story...... I think this will be good game as I heard ..........!
Posted on March 16, 2010 at 7:25 PM
meke serial number 1ke weradi kiyanawane? mokkda karanne
Posted on March 27, 2010 at 11:25 PM
43333-4444L-73X79-9994R-CCCC3
CEKCT-KFKRW-9E79X-3R9EP-XRRER
R3TFY-CPYFW-YY77W-X9A3F-RWPLL
Posted on March 27, 2010 at 11:51 PM
Good Site Bro Keep it uP but Torrent is Very unusual Reason
If Get Old it is Dead
Posted on August 1, 2010 at 2:13 PM
mw wage onboard game denna ane wadala kiyannam
Posted on August 20, 2010 at 4:18 PM
Post a Comment
Your comments are always welcome