Share/Bookmark


කොහොමද යහළුවනේ ! අද මම මේ කියන්න යන Game එක ලස්සනම,ලස්සන Game එකක්;මේ Game එකේ නම Call of Juarez ,මේ Game එක Release උනේ June 12 / 2007 ,මේකේ දෙවන Game එකත් Release වේලා තියෙන්නේ(Call of Juarez-Bound In Blood) . මම ලගදිම ඔය ගොල්ලන්ට ඒ Game එකත් දෙන්නම්කෝ, හැබැයි මේ Game එකේ Graphics එහෙම හොද තත්වයක පවතිනවා.අපි මේ Game එක ගෑන කතා කලොත්, මේ Game එකේ අපිට ප්‍රධාන වශයෙන් චරිත දෙකකගේ කතාවල් දෙකක් ඔස්සේ අපිට මේ Game එක Play කරන්න සිද්ධ වෙනවා.

මේ Game එක මුලින්ම අපිට Control කරන්න ලෑබේන්නේ Billy Candle කියන තරුණයාවයි.ඔහු ගෑන යමක් කීවොත් ඔහුගේ මව වන Marisa, Thomas කියා දෙවන සෑමියෙක් සමග වාසය කරයි, Billy ට ඔහුගේ සුලු පියාගෙන් අසීමිත ලෙස හිරි හෑර සිදු වූ එහෙත් ඔහුට ඔහුගේ මව ලබා දෙන රත්තරන් Medallion එකක් සහ එම Medallion එක සමග බෑදී තිබෙන නිධානයක කතාවත් දෑන ගෑනිමෙන් අනතුරුව ඔහු තම ගමෙන් පලා යයි. ඔහූ එසේ පලා ගොස් අවුරුදු දෙකක් නිධානය සෙවිවාට ඔහු ට එය සොයා ගෑනීමට බෑරිවී නෑවත තම ගම බලා පෑමිණෙයි,ඔහු ගමට පෑමිණ ඔහුගේ මව හමුවීමට ඔහුගේ ගෙදරට යන විට ඔහුගේ මව සහ සුලු පියා ඝාතනයට ලක් වි තිබේ. මෙන්න මෙතනදි තමා ඔය ගොල්ලන්ට දෙවනි චරිත ය වන Reverend Ray නෑමති පුජක වරයාගේ චරිතය Play කරන්න හම්බවෙන්නේ, ඔහු ගෑන යමක් කිවිවොත් ඔහු වර්තමානයේ පුජක වරෙයෙක් වුවත් ඔහු අතීතයේ විශල ලෙස වෑරදි වෑඩ කරපු කෙනෙක්. අපි Game එකේ Story එකට නෑවත ගියොත් Billy තම මව මෑරී සිටිනු දෑක හඩා වෑලපෙන වේලාවෙදි එතනට එන Reverend Ray සිතන්නේ Billy ඔහුගේ සුලුපියා සමග තිබූ තරහට ඔහු Marisa සහ Thomas මරාදෑමු බවටයි. එම අවස්ථාවේදි නෑවත පලා යන Billy ව අල්ල ගෑනීමට ඔහු පසු පස Reverend Ray පන්නයි, මේ ලුහුබෑදිම අතර තුර සිදුවන ගෑටුම්,ආදරය සහ Billy ගේ ජිවිත යේ උත්තර නෑතිව තිබූ ප්‍රශ්ණ රාශියකටද උත්තර හමුවේ.....ඉතින් ඔය ගොල්ලොම මේ Game එක Play කරල බලන්න කෝ Billyගේ ජීවිතයට වෙන්නේ මොකක්ද කියලා!!!මේ Game එකේ නම් අද මට Rip Fileඑකක් හම්බුණා.ඒක 1GB විතර තමයි වෙන්නේ.ඉක්මණට බාගන්න පුළුවන්.Comment එකක් දාලා හිතන දේ අනිවාර්යෙන් කියන්න.


System Requirements - Windows 2000/XP/Vista
AMD Athlon 2400+ or Pentium 4 2.2GHz Processor
512MB RAM
256MB DirectX compatible Video Card with Shader 3.0
DirectX compatible Sound Card
DirectX 9.0c
4X DVD-ROM Drive
2.4GB Hard Disk Space

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය උදිත ඉසුරංග සොහොයුරා සතුය.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

7 comments

  1. I like these kind of Games with a Story...! Great Game....

    Posted on March 16, 2010 at 7:23 PM

     
  2. Maximum Game...... Like these kind of Games with a Story...... I think this will be good game as I heard ..........!

    Posted on March 16, 2010 at 7:25 PM

     
  3. night Said,

    meke serial number 1ke weradi kiyanawane? mokkda karanne

    Posted on March 27, 2010 at 11:25 PM

     
  4. 43333-4444L-73X79-9994R-CCCC3
    CEKCT-KFKRW-9E79X-3R9EP-XRRER
    R3TFY-CPYFW-YY77W-X9A3F-RWPLL

    Posted on March 27, 2010 at 11:51 PM

     
  5. Unknown Said,

    nice game machan,
    @nigt reg fille 1k dabble click kalahama hari

    Posted on April 11, 2010 at 2:01 PM

     
  6. Good Site Bro Keep it uP but Torrent is Very unusual Reason

    If Get Old it is Dead

    Posted on August 1, 2010 at 2:13 PM

     
  7. mw wage onboard game denna ane wadala kiyannam

    Posted on August 20, 2010 at 4:18 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers