
Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
ඔයාලට අද නම් හම්බවෙන්නේ ටිකක් පරණ game එකක්.හැබැයි ඉතින් ඔයාලා හැමෝම දන්න racing game එකක්.ඒ වුනාට මේක අද දෙන්නේ මම ඔයාලට පිලිවෙලට මෙහි අනෙකුත් පරණ versions ලබා දුන් නිසායි.game එක තමයි Need For Speed : Carbon.දැන් නම් ඉතින් ඔයාලා දන්නවනේ මේ game එක ගැන මටත් වැඩිය.EAgames විසින් 2006 අවුරුද්දේ තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිකුත් වුණේ.අපි ඉතින් NFS version එකක් නිකුත් වෙනකන් බලන් ඉන්න උදවියනේ.ඒක නිසා මේක එනකම් ගොඩක් ආසාවෙන් ඉදලා ආපු ගමන්ම මම නම් ඉවර කලා.ඔයාලට මේක play කරන්න බැරි උනා නම් අද බාගෙන සෙල්ලම් කරලා බලන්න.
මෙම game එක මෙහි කලින් සංස්කරණය වන NFS - Most Wantedහි කථාවට සම්බන්ධයි.NFS Carbonවලදී ඔයාලට මීට කලින් version වලට වැඩිය විශේෂ දේවල් ලබා දී තියෙනවා.එකක් තමයි ඔබ තරග කරන විට ඔබේ සහයෝගයට කෙනෙක් ලබා ගත හැකි වීම.ඔහු අපිට තරගය ජයග්‍රහණය කිරීමට උපකාර කරනවා.ඒ වගේම තමයි Drift Racing නිසා මෙය තවත් තරගකාරී වී තියෙනවා.නව racing අංග රැසක් එකතු කර තියෙනවා.ඒක නිසා වඩාත් දියුණු තරගයක් ලෙස හදුන්වන්න පුළුවන්.ඒ වගේම තමයි වාහනය දියුණු කල හැකි ක්‍රමද වැඩිවී තියෙනවා.මේකේ setup file එක 4GB විතර වෙනවා.ඔයාලා තවම play කලේ නැති නම් බාගන්නකෝ.ඔයාලා මේ එක ගැන හිතන විදියත් මට comment එකක් දාලා කියන්නකෝ.
System Requirements - Pentium 4 1.7 GHz
512 MB RAM
graphic card 64MB (GeForce 4 or better)
5.3 GB HDD
Windows 2000/XP.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
13 comments
maxxa game eka man days 3 kin iwara kala e tarama asawen play karapu game ekak
Posted on March 30, 2010 at 9:05 PM
me system requirements hariyatama harida.......? mokada mama me game eka wenama yaluwek dunnu links wagayakin download karath game eka install karala open karama play wenne nee...... screen eka black wela ayeth desktop ekata enawa...... meke oyala me kiyala tiyena requirements harida.....?
Posted on March 31, 2010 at 3:47 PM
ow...minimum requirements tamai me..mewa tiyanawa nam play karanna puluwan...sure..
Posted on March 31, 2010 at 4:01 PM
ayyoo...mata xp,2000 nemei ne thiyenne!!!!!meeka niyama game 1k wenna ethi..aparaade!!!!!!!!!!!!!!!!!!!
Posted on March 31, 2010 at 7:00 PM
ow...maxa game 1kak...mokakda operating system 1ka?
Posted on March 31, 2010 at 7:12 PM
ohh...elama thamaaa thnxxx machan...
Posted on March 31, 2010 at 8:45 PM
@ Amila -
wlcme mchoo...tnx for ur comment...
Posted on March 31, 2010 at 9:09 PM
Anna tawat Maxxa game ekak machan.. niyamai... Thanx.....
Posted on March 31, 2010 at 10:08 PM
machn game 1 play karanna be ne.insert th correct CD rom kiyala wetenawane.crak eka copy kaaranne kothanatada
Posted on April 3, 2010 at 1:22 PM
Crack file 1ka copy karala game 1ka install karapu tanata paste karanna...echaraiiii
Posted on April 3, 2010 at 1:59 PM
මේක 256mb onboard VGA එකේ ගහන්න පුලුවන්ද . පොඩ්ඩක් කියනවද ?
Posted on April 22, 2010 at 11:40 AM
@Ravi - ඒක නම් හරියටම කියන්න බැහැ ඉතින්...මොකද සමහර VGA වල Play කරන්න පුළුවන්..
Posted on April 22, 2010 at 11:47 AM
Pissu hadenawa
Posted on October 14, 2010 at 4:15 PM
Post a Comment
Your comments are always welcome