Share/Bookmark


ඔයාලට අද නම් හම්බවෙන්නේ ටිකක් පරණ game එකක්.හැබැයි ඉතින් ඔයාලා හැමෝම දන්න racing game එකක්.ඒ වුනාට මේක අද දෙන්නේ මම ඔයාලට පිලිවෙලට මෙහි අනෙකුත් පරණ versions ලබා දුන් නිසායි.game එක තමයි Need For Speed : Carbon.දැන් නම් ඉතින් ඔයාලා දන්නවනේ මේ game එක ගැන මටත් වැඩිය.EAgames විසින් 2006 අවුරුද්දේ තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිකුත් වුණේ.අපි ඉතින් NFS version එකක් නිකුත් වෙනකන් බලන් ඉන්න උදවියනේ.ඒක නිසා මේක එනකම් ගොඩක් ආසාවෙන් ඉදලා ආපු ගමන්ම මම නම් ඉවර කලා.ඔයාලට මේක play කරන්න බැරි උනා නම් අද බාගෙන සෙල්ලම් කරලා බලන්න.

මෙම game එක මෙහි කලින් සංස්කරණය වන NFS - Most Wantedහි කථාවට සම්බන්ධයි.NFS Carbonවලදී ඔයාලට මීට කලින් version වලට වැඩිය විශේෂ දේවල් ලබා දී තියෙනවා.එකක් තමයි ඔබ තරග කරන විට ඔබේ සහයෝගයට කෙනෙක් ලබා ගත හැකි වීම.ඔහු අපිට තරගය ජයග්‍රහණය කිරීමට උපකාර කරනවා.ඒ වගේම තමයි Drift Racing නිසා මෙය තවත් තරගකාරී වී තියෙනවා.නව racing අංග රැසක් එකතු කර තියෙනවා.ඒක නිසා වඩාත් දියුණු තරගයක් ලෙස හදුන්වන්න පුළුවන්.ඒ වගේම තමයි වාහනය දියුණු කල හැකි ක්‍රමද වැඩිවී තියෙනවා.මේකේ setup file එක 4GB විතර වෙනවා.ඔයාලා තවම play කලේ නැති නම් බාගන්නකෝ.ඔයාලා මේ එක ගැන හිතන විදියත් මට comment එකක් දාලා කියන්නකෝ.


System Requirements - Pentium 4 1.7 GHz
512 MB RAM
graphic card 64MB (GeForce 4 or better)
5.3 GB HDD
Windows 2000/XP.

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

14 comments

  1. maxxa game eka man days 3 kin iwara kala e tarama asawen play karapu game ekak

    Posted on March 30, 2010 at 9:05 PM

     
  2. Anonymous Said,

    me system requirements hariyatama harida.......? mokada mama me game eka wenama yaluwek dunnu links wagayakin download karath game eka install karala open karama play wenne nee...... screen eka black wela ayeth desktop ekata enawa...... meke oyala me kiyala tiyena requirements harida.....?

    Posted on March 31, 2010 at 3:47 PM

     
  3. ow...minimum requirements tamai me..mewa tiyanawa nam play karanna puluwan...sure..

    Posted on March 31, 2010 at 4:01 PM

     
  4. ayyoo...mata xp,2000 nemei ne thiyenne!!!!!meeka niyama game 1k wenna ethi..aparaade!!!!!!!!!!!!!!!!!!!

    Posted on March 31, 2010 at 7:00 PM

     
  5. ow...maxa game 1kak...mokakda operating system 1ka?

    Posted on March 31, 2010 at 7:12 PM

     
  6. Amila Gihan Said,

    ohh...elama thamaaa thnxxx machan...

    Posted on March 31, 2010 at 8:45 PM

     
  7. @ Amila -
    wlcme mchoo...tnx for ur comment...

    Posted on March 31, 2010 at 9:09 PM

     
  8. Anonymous Said,

    Anna tawat Maxxa game ekak machan.. niyamai... Thanx.....

    Posted on March 31, 2010 at 10:08 PM

     
  9. Anonymous Said,

    machn game 1 play karanna be ne.insert th correct CD rom kiyala wetenawane.crak eka copy kaaranne kothanatada

    Posted on April 3, 2010 at 1:22 PM

     
  10. Crack file 1ka copy karala game 1ka install karapu tanata paste karanna...echaraiiii

    Posted on April 3, 2010 at 1:59 PM

     
  11. mintsu Said,

    meke kathawa threrenawada ban

    Posted on April 13, 2010 at 1:08 PM

     
  12. Ravi Said,

    මේක 256mb onboard VGA එකේ ගහන්න පුලුවන්ද . පොඩ්ඩක් කියනවද ?

    Posted on April 22, 2010 at 11:40 AM

     
  13. @Ravi - ඒක නම් හරියටම කියන්න බැහැ ඉතින්...මොකද සමහර VGA වල Play කරන්න පුළුවන්..

    Posted on April 22, 2010 at 11:47 AM

     
  14. Anonymous Said,

    Pissu hadenawa

    Posted on October 14, 2010 at 4:15 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers