Share/Bookmark


අද මම ඔයාලට දෙන්නේ ට්කක් පරණ හැබැයි තවමත් ලෝකයේ ගොඩක් කථා බහ කෙරෙන එකක් Game ගැනයි.ඒ තමයි Need for Speed Most Wanted,මම මීට කලින් ලිපි වලින් ඔයාලට Need for Speed Version 2ක් දුන්නා.හැබැයි අද මම ඔයාලට දෙන්නේ Need for Speed - Underground අතහැරලා.කාට හරි Underground Version ඕනේ නම් මට කියන්න.මම එතකොට ඒ ලිපියත් දාන්නම්.

මේ Game එකේ පසුබිම තමයි Street Racing තරග,ඒ වගේම Game එක පටන් ගන්න කොටම අපිට ලැබෙන්නේ Street Race එකක්,හැබැයි තරගයේ ඔට්ටුව තමයි අපේ වාහනය.අතරමගදී සිදුවන වාහනයේ දෝෂයක් නිසා අපිට පරාද වෙන්න වෙනවා.අපිට අපේ වාහනයත් නැති වෙනවා.තව පොලිසියෙනුත් අල්ලන් යනවා.අපේ වාහනය ගත්ත RAZOR වල Street Racing Blacklist NO1 වෙනවා.අපිට තියෙන්නේ Street Racing කරලා Blacklist Top ඉන්න 15 දෙනාවම පරද්දලා ආයෙත් අපේ වාහනය ගන්න.මේ Game එකේ තියන තවත් එක් රසවත් දෙයක් තමයි පොලිසිය අපිට බාධා කිරීම.අපි Racing කරන අවස්ථා වල ඔවුනුත් අපිට බාධා කරන නිසා අපිට ඔවුන්ගෙනුත් තරග බේරී කරන්න වෙනවා.ගොඩාක් අය මේ Game එක Play කරලත් ඇති.ඒත් Play කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක බාගන්නකෝ.මේක පරණ උනත් මම අද ලිව්වේ මේක නොලියා ඉන්නම මට බැරි නිසා.එච්චරටම මම ආසාවෙන් Play කරපු Game එකක්.මම හිතනවා ඔයාලත් ගොඩක් සතුටු වෙයි කියලා.Comment කිරීමකුත් කරන්න Game එක ගැන හොදේ...


System Requirements - Windows 2000 Professional, Windows XP Professional, or Windows XP Home operating system
Intel Pentium 4 (or equivalent) CPU running at 1.4GHz or higher
32MB DirectX 9.0c compatible video card (Geforce2 MX or higher) using a supported chipset
256 MB RAM
DirectX compatible sound card
3 GB of HD space
8X CD-ROM
To play online a network card

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

25 comments

  1. මටත් ගේම් ගහන්න වෙලාවක් තිබ්බෙ නැත්ත, ගොඩක් අය හොඳයි කියපු නිසා අහම්බෙන් ප්ලේ කරන්න ලැබුනු ගේම් එකක්. ඒකත් ඉතින් ඉවර වෙනකල් ගහන්න බැරි වුනා. black list එකේ 9 වැනකල් ඇවිල්ලා, නවත්තලා දැම්මා.

    Posted on March 2, 2010 at 10:18 AM

     
  2. අයියෝ අපරාදේනේ.....මේ සැරේ කොහොමහරි ඉතුරු 9ත් Play කරන්නකෝ...Commentඑකට ස්තූතියි අයියා....

    Posted on March 2, 2010 at 11:22 AM

     
  3. Ruwan bhagya Said,

    ela wadak machan all the best

    Posted on March 2, 2010 at 7:52 PM

     
  4. Ruwan bhagya Said,

    This comment has been removed by a blog administrator.

    Posted on March 2, 2010 at 7:52 PM

     
  5. Anonymous Said,

    key eka illanawane

    Posted on March 5, 2010 at 2:17 PM

     
  6. key eka tiyanawa ISo 1ka athule......balanna 1ka athule,,,

    Try this....

    EXYQ-74C3-FESA-VU75-Z2DF

    Posted on March 7, 2010 at 10:27 AM

     
  7. Anonymous Said,

    cannot locate the cd rom
    please insert the cd-rom select ok and restart application

    ok klahama mokuth nathuwa yanawa ai ehema wenne

    Posted on March 8, 2010 at 12:01 AM

     
  8. Crack file 1ka copy kalada?????

    Crack 1ka copy kale natham 1ka copy karanna...
    ehema karalath prashne enawa nam mata kiyanna....

    Posted on March 8, 2010 at 9:32 AM

     
  9. Anonymous Said,

    sorry
    Crack 1ka copy karanna ona kohomada me gana wisthara tikak liyanna karadara kalata sorry

    "sumith"

    Posted on March 8, 2010 at 4:43 PM

     
  10. man meka 256 eka play kala 64 on board Vga eke meka play karanna puluwanda

    Posted on March 9, 2010 at 10:09 AM

     
  11. on board VGA 1ke nam play karanna bari wei mchn...

    Posted on March 9, 2010 at 1:07 PM

     
  12. Anonymous Said,

    sumith
    pen:(r)dual-core e5200 @ 2.500ghz 1gb ram vga 128 on bord. eke meka play karanna puluwanda

    Posted on March 9, 2010 at 4:45 PM

     
  13. play karanna nam puluwan.Habai graphics uparima nam dala play karanna bari wei.....

    Posted on March 9, 2010 at 5:24 PM

     
  14. Anonymous Said,

    Crack 1ka copy kale natham 1ka copy kala eth "cannot locate the cd rom
    please insert the cd-rom select ok and restart application"kiyala enawa.
    sumith

    Posted on March 10, 2010 at 11:09 PM

     
  15. සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්ණය ඇති වෙන්නේ Crack File එක Copy කලේ නැති උනාමයි.නැත්නම් ඔහොම Error එකක් ඇති වෙන්නේ නැහැ.
    පලවෙනි සැරේ Mount කලාට පස්සේ ඒක Extract කලාම තවත් Mini Image File එකක් හැදිලා තියනවා නම් ඒකත් Mount කරගන්න.

    Posted on March 11, 2010 at 8:43 AM

     
  16. Anonymous Said,

    canot locate the cd- rom

    please insert the correct cd-rom select ok and restard application"

    meka ok kalama mokuth nathuwa yanawa

    sumith

    Posted on March 11, 2010 at 11:08 PM

     
  17. @SUMITH - mchn, uba man dapu comments tika baluwada? ewa try kalada?

    Posted on March 12, 2010 at 8:36 PM

     
  18. Anonymous Said,

    ithin kohomada
    mama oya dapu comments baluwa witharak newey ewa akuratama pili padda mahathhayo mama hithanne mage iso convetor eke aulakda danna neda oyata karadakalata sorry wenn
    sumith

    Posted on March 12, 2010 at 10:42 PM

     
  19. mona karadarayakda mchn........

    mokak hari awulak tiyanawa mchn ehenam...man step by step dannam...hamadeyakma kala nam awula hoya ganna baha matath mchn...

    man try karannam tawa deatails hoyanna..kohoma hari man try karannam mchn..mona karadarayakda...anytime onema help 1kak illanna...

    Posted on March 12, 2010 at 11:08 PM

     
  20. @ Sumith - mcho.......
    1st time ISO 1ka mount karala Extract kalata passe,

    Tawath ISO file 1kak api Extract karapu tanata enawa...anna 1ka hambunada?

    Anna e 2weni ISO file 1ka mount karalath game 1ka play une nadda?

    ehemath une natham man tawath hoyala balan nam....

    Posted on March 12, 2010 at 11:12 PM

     
  21. Unknown Said,

    win 7 walata wada karanne na ne ban,
    mokada karanne?

    Posted on April 11, 2010 at 2:08 PM

     
  22. Compatibility එක හදලා බැලුවේ නැත්ද?

    Posted on April 11, 2010 at 2:42 PM

     
  23. බොහොම ස්තූතියි අයියෙ...මම මේකෙ 2 ට එනකම් ඉවර කලා.ඒ උනාට වයිරස් එකක් ඇවිල්ලා මට කම්පුටර් එක ෆොර්මැට් කරන්න උනා නෙ.කමක් නැ අයෙ පාරක් ගහනවා..මම මෙ ගේම් එක හොය හොය හිටියෙ...

    Posted on June 30, 2010 at 7:30 PM

     
  24. Meth Visula Said,

    mama meka 11 paarak gahuwa. 11 weni paara iwara kare paya 16 kin....

    HIKZZZZ


    maxxama game ekak

    ( thawa paarak gahanna onee)

    Posted on August 3, 2010 at 1:43 PM

     
  25. @Meth - Haffa.....16hourz....maxane....

    tawa parak try karanna,.,,,

    Posted on August 3, 2010 at 2:34 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers