Share/Bookmark


අද මම දෙන්න යන්නේ Strategy Game එකක්.ගොඩ කාලෙකින් Strategy Games දෙන්නත් බැරි උනානේ.ඒක නිසා අද දෙනවා ඔයාලා කැමතිම වගේම මුළු ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය Strategy Game එකක් වනCommand And Conquer-Red Alert වල අළුත්ම Version එක Command And Conquer 3 Kane's Wrath කියන Strategy game එක.මේ game එක 2009 අවුරුද්දේ තමයි නිකුත් වුණේ.ඒක නිසා තවමත් play කරන්න බැරි උනා නම් අනිවාර්යයෙන්ම මේ game එක නම් play කරන්න.ඒ තරමට ලස්සන game එකක්.

මෙහිදී අපිට යුද්ධ කරන්න ලැබෙන්නේ අනගතයේ.එනම් 2034 අවුරුද්දේ තමයි යුද්ධ කරන්න ලැබෙන්නේ.මෙහිදී අපිට අපේම කියලා කදවුරු හදලා යුද්ධ කරන්න වෙනවා.campaign හිදී තෝරාගත් මෙහෙයුම් කිහිපයක් අන්තර්ගත වෙනවා.එහිදී අපිට අණ ලැබෙන විදියට අපේ හමුදාව මෙහෙයවීමට අපිට සිදු වෙනවා.ඒ වගේම තමයි අපිට තනි මෙහෙයුමක් ලෙස තෝරා ගෙනත් යුද්ධ කරන්න පුළුවන්.network කරලා play කරන්න පුළුවන් නිසා තමයි මම නම් මේ game එකට ගොඩක්ම ආස කරන්නේ.ඔයාලත් play කරලම බලන්නකෝ.අද නම් මම ඔයාලට Rip file එකක් දෙනවා.ඒක 1.6GB විතර තමයි වෙන්නේ.නැත්තම් මේකේ Setup file එක 5GB විතර වෙනවා.ඔන්න ඉතින් මම Rip file එකක් දෙන හින්දා ඉක්මනට Download කරගන්න නම් පුළුවන්.comment එකක් දාලා හිතන දෙයත් ලියන්න.


System Requirements - OS: Windows XP/Vista
Processor: Pentium 4 @ 2 GHz (2.2 GHz for Vista)
Memory: 512 MB (1 GB for Vista)
Video Memory: 64 MB (GeForce 4/Radeon 8500)
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard & Mouse
DVD Rom Drive

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

9 comments

  1. Muditha Said,

    Wow.....niyamai...Maxa game 1kak

    Posted on March 19, 2010 at 9:03 PM

     
  2. dhanushka Said,

    ela ela, mama meke 2th gahuwa, patta athal gahaddi

    Posted on March 20, 2010 at 8:51 AM

     
  3. ddartvision Said,

    this is my most favourite game(red alert)
    i have played red alert 2 infinite amount of times...
    sadly i cnt play red alert 3 ...
    i havnt enough VRAM yet....

    Posted on March 20, 2010 at 9:47 PM

     
  4. @ddartvision - i played red alert 2 - yuries revenge always...i love that bro...

    You have to play RA 3 too..coz it is awesome..trust me...you have to if you are RA fan...

    Posted on March 20, 2010 at 9:54 PM

     
  5. Anonymous Said,

    machun thanks ...mata Stategy games tikuk diyahunkoo .... Age of empires wage num maruu !! ? meka download kalaa ...play kala ..nice !!:D

    Posted on March 21, 2010 at 10:11 PM

     
  6. Age of Empires දුන්නා මචන්...බලන්න පරණ ලිපි.....tnx...

    Posted on March 21, 2010 at 10:17 PM

     
  7. dhanushka Said,

    ado mama game 1 iwara kala, patta machan

    Posted on April 4, 2010 at 11:49 AM

     
  8. mintsu Said,

    meke bagayayi ne ban tiyenne, full game 1k diyannko

    Posted on April 11, 2010 at 2:05 PM

     
  9. sandew Said,

    ayye meka mage computer 1 wada karanne ne. "you must have command & conquer tiberium wars(TM)installed to play command & conqure(TM)3: kane's wrath." kiyala enawa install karala play kalama. install karala waradidia danne. mokada karanne????????

    Posted on May 11, 2010 at 2:22 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers