
Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ කරමුද?)
අද මම දෙන්න යන්නේ Strategy Game එකක්.ගොඩ කාලෙකින් Strategy Games දෙන්නත් බැරි උනානේ.ඒක නිසා අද දෙනවා ඔයාලා කැමතිම වගේම මුළු ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය Strategy Game එකක් වනCommand And Conquer-Red Alert වල අළුත්ම Version එක Command And Conquer 3 Kane's Wrath කියන Strategy game එක.මේ game එක 2009 අවුරුද්දේ තමයි නිකුත් වුණේ.ඒක නිසා තවමත් play කරන්න බැරි උනා නම් අනිවාර්යයෙන්ම මේ game එක නම් play කරන්න.ඒ තරමට ලස්සන game එකක්.
මෙහිදී අපිට යුද්ධ කරන්න ලැබෙන්නේ අනගතයේ.එනම් 2034 අවුරුද්දේ තමයි යුද්ධ කරන්න ලැබෙන්නේ.මෙහිදී අපිට අපේම කියලා කදවුරු හදලා යුද්ධ කරන්න වෙනවා.campaign හිදී තෝරාගත් මෙහෙයුම් කිහිපයක් අන්තර්ගත වෙනවා.එහිදී අපිට අණ ලැබෙන විදියට අපේ හමුදාව මෙහෙයවීමට අපිට සිදු වෙනවා.ඒ වගේම තමයි අපිට තනි මෙහෙයුමක් ලෙස තෝරා ගෙනත් යුද්ධ කරන්න පුළුවන්.network කරලා play කරන්න පුළුවන් නිසා තමයි මම නම් මේ game එකට ගොඩක්ම ආස කරන්නේ.ඔයාලත් play කරලම බලන්නකෝ.අද නම් මම ඔයාලට Rip file එකක් දෙනවා.ඒක 1.6GB විතර තමයි වෙන්නේ.නැත්තම් මේකේ Setup file එක 5GB විතර වෙනවා.ඔන්න ඉතින් මම Rip file එකක් දෙන හින්දා ඉක්මනට Download කරගන්න නම් පුළුවන්.comment එකක් දාලා හිතන දෙයත් ලියන්න.
System Requirements - OS: Windows XP/Vista
Processor: Pentium 4 @ 2 GHz (2.2 GHz for Vista)
Memory: 512 MB (1 GB for Vista)
Video Memory: 64 MB (GeForce 4/Radeon 8500)
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard & Mouse
DVD Rom Drive
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
8 comments
Wow.....niyamai...Maxa game 1kak
Posted on March 19, 2010 at 9:03 PM
ela ela, mama meke 2th gahuwa, patta athal gahaddi
Posted on March 20, 2010 at 8:51 AM
this is my most favourite game(red alert)
i have played red alert 2 infinite amount of times...
sadly i cnt play red alert 3 ...
i havnt enough VRAM yet....
Posted on March 20, 2010 at 9:47 PM
@ddartvision - i played red alert 2 - yuries revenge always...i love that bro...
You have to play RA 3 too..coz it is awesome..trust me...you have to if you are RA fan...
Posted on March 20, 2010 at 9:54 PM
machun thanks ...mata Stategy games tikuk diyahunkoo .... Age of empires wage num maruu !! ? meka download kalaa ...play kala ..nice !!:D
Posted on March 21, 2010 at 10:11 PM
Age of Empires දුන්නා මචන්...බලන්න පරණ ලිපි.....tnx...
Posted on March 21, 2010 at 10:17 PM
ado mama game 1 iwara kala, patta machan
Posted on April 4, 2010 at 11:49 AM
ayye meka mage computer 1 wada karanne ne. "you must have command & conquer tiberium wars(TM)installed to play command & conqure(TM)3: kane's wrath." kiyala enawa install karala play kalama. install karala waradidia danne. mokada karanne????????
Posted on May 11, 2010 at 2:22 PM
Post a Comment
Your comments are always welcome