Share/Bookmark


මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ ඔයාලා ඔක්කොමගෙන්ම.ඊයේ දවසේ ඔයාලට Game එකක් දෙන්න බැරි වුණානේ.ඔන්න ඉතින් ඒක නිසා අද නම් අළුත් Games 2ක්ම දෙනවා මම.අද මුලින්ම දෙන Game එක නම් ඔයාලා ගොඩක් ආසාවෙන් ක්‍රීඩා කරයි.මම එහෙම කියන්නේ මම ඔයාලට දැන් දෙන Game එකේ Film එක තමයි ලෝකයේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය AVATAR.ඔයාලට මම දෙන්නේ ජේම්ස් කැමරන් විසින් නිර්මාණය කල AVATAR චිත්‍රපටියේ පරිඝණක ක්‍රීඩව වන AVATAR - The Game කියන පරිඝණක ක්‍රීඩාවයි.

Game එකේ තියෙන්නේ AVATAR චිත්‍රපටියේ තියන කථාවමයි.ඒකේ වෙනසක් නම් නැහැ.ඔයාලාට මතකනේ චිත්‍රපටියේදී Pandora කියලා වෙනම ග්‍රහලොවකට යනවනේ පෘතුවියෙන් කණ්ඩායමක්.Pandora කියන ග්‍රහලොවේ ජීවත් වෙන්නේ නොදියුණු ශිෂ්ඨාචාරයක් සහිත පරිසරයට ආදරය කරන මිනිසුන් කොටසක්.ඉතින් AVATAR කියන්නේ පෘතුවියේ ඉන්න පුද්ගලයෙක් සහ මේ Pandoraවේ ඉන්න පුද්ගලයෙක්ගේ DNA එකතු කරලා හදපු තවත් අනුරුවක්(Clone).අපිට මේ Game එකේ තියෙන්නේ මේ AVATAR අනුරුව පාලනය කරන එක තමයි.මේ Game එක නම් ඇත්තටම හරිම ලස්සනයි.ත්‍රිමාණ සජීවීකරණයත් උපරිමයි.ඒක නිසා ටිකක් හොද පරිඝණකයක් අවශ්‍ය වෙනවා.ඒක නිසා පද්ධති අවශ්‍යතා බලලා බාගන්නකෝ.මෙහි Download File එක නම් 3.5GB විතර වෙනවා. COMMENT එකක් දාන්න අමතක කරන්න එපා.


System Requirements - CPU - Intel® Core® 2 Duo Family, AMD Athlon™ 64 X2 5200+, AMD Phenom™ or better
RAM - 2 GB
VGA - 512 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher, See supported List*
DX - DirectX 9.0 (included), DirectX 10
OS - Windows® XP, Windows Vista®, Windows® 7 (only)
HDD - 4 GB
Sound - DirectX 9.0-compliant 5.1 sound card
Network - 256 kbps Broadband connection

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

3 comments

  1. ගේම් එක එළ..හැබැයි වැඩිය දිග නෑ..

    Posted on March 16, 2010 at 12:23 AM

     
  2. Asiri Said,

    game eka ela.graphics patta.hebai diga nae thama.

    Posted on March 22, 2010 at 5:47 PM

     
  3. ඔව් මචන්...ඉක්මනට ඉවර කරන්න පුළුවන්

    Posted on March 22, 2010 at 9:23 PM

     

Post a Comment

Your comments are always welcome

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers