Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
අද මම ඔයාලට දෙන්නේ 2006 වර්ෂයේ නිකුත් වුණු game එකක්.මේ game එක Action Adventure කොටසටත් ඒ වගේම Racong Games කොටසටත් යන 2කටම අයත් වෙනවා.2006දී එතරම් ජනප්‍රිය නොවුනත් තවමත් මෙම පරිඝණක ක්‍රීඩාව ගැන කථා වෙනවා.game එකේ නම තමයි Driver: Parallel Lines.Grand Theft Auto game එකේම copy එකක් වගෙයි.හැබැයි බාහිර පරිසරය සහ කථාවේ පසුබිම නම් වෙනස්.Ubisoft ආයතනය විසින් තමයි මෙම පරිඝණක ක්‍රීඩාව නිර්මාණය වෙන්නේ.ඒක නිසා හොද එකක් තමයි. GTA වගේ games වලට කැමති අයට නම් මේ game එක හිතට අල්ලලා යයි.
මේකේ කථාව පසුබිම් වෙලා තියෙන්නේ 1978 වර්ෂයට.ඒක නිසා පරිඝණක ක්‍රීඩාවේ බාහිර පරිසරය ගොඩනැගිලා තියෙන්නේ ඒ ආශ්‍රිතව තමයි.1978 වර්ෂයදී නිව්යෝක් නගරයට එන අවුරුදු 18ක තරුණයෙක් ගැන තමයි මෙම කථාව දිව යන්නේ.ඔහුව තමයි අපිට හසුරුවන්න ලැබෙන්නේ.හොදට වාහන එලවන්න පුළුවන් කෙනෙක් නිසා ඔහුට පුළුවන් වෙනවා මත්ද්‍රව්‍ය වෙලදාම් කරන කල්ලියකට සම්බන්ධ වෙන්න.කල්ලියේ නොයෙක් නීති විරෝධී වැඩ සදහා සහභාගි වෙන්න සිදු වෙනවා.ඒක නිසා ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ game එක මොන වගේද කියලා නේද?ඔන්න ඔතන ඉදන් තමයි මේ කථාව පටන් ගන්නේ.GTA වගේම ගොඩක් mission තියනවා ඉවර කරන්න.play කරලම බලන්නකෝ කොහොමද කියලා.මේකේ setup file එක නම් 2GB විතර වෙනවා.ඒක නිසා පද්ධති අවශ්‍යතා ගැනද සැලකිලිමත් වෙන්න.Comment කරන්න Comment කරන්න..නැත්තම් මට තරහා යනවනේ...(hikz...hikz.... :D :D )
System Requirements - Pentium 4 3.4 GHz
512 MB RAM
Graphic card 128 MB (GeForce 5200 or better)
4.8 GB HDD
Windows XP/Vista.
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
4 comments
machen maru games tamayi danne man asawen play karaopu games mewa pelak welawata CD hoyagannath na dan thanxxx
Posted on March 26, 2010 at 6:00 PM
Thanx mage machow. onna uba kalekin ape Machine walatat hariyana Game ekak ewala.. Thanx a lot...
Jaya wewa.....
Posted on March 27, 2010 at 10:27 AM
මල්ලි .. මේ ගේම් එක බාන්න අමාරුයි.. මට ඒකට උදව් කරන්න පුලුවන්ද....?
මේකෙ මෙතනින් බාගන්න කියන එක ක්ලික් කරන්න අමාරුයි.
Posted on April 9, 2010 at 8:35 PM
මෙන්න මෙතනින් ගන්න අයියා...මම ලින්ක් එක හදන්නම්...මේ ලින්ක් එකෙන් ගන්නකෝ....
http://btjunkie.org/torrent/Wii-Driver-Parallel-Lines-PAL-Multi5-ESPALWII-com-rar/3585ab69d40d2be31cba7578d50b9f70a605c862fa02
Posted on April 9, 2010 at 9:05 PM
Post a Comment
Your comments are always welcome