MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
අද මම ඔයාලට දෙන්න තීරණය කලේ Sport Game එකක්.එහෙම තීරණය කරලා තිබුණත් මොකක්ද දෙන Sport Game එක කියලා මම තීරණය කරලා තිබ්බේ නැහැ.ඒක නිසා මට හිතුනා ලංකාවේ ප්‍රසිද්ධ ඒත් ගොඩක් දෙනාට Play කරන්න ලැබෙන්නෙ නැති Sport එකක් වන BaseBall Game එකක් ඔයාලට දෙන්න.ඒත් ඉතින් අලුත් Game එකක් දෙනවද, නැත්තම් පරණ Game එකක් දෙනවද කියන එක තමයි ප්‍රශ්නේ,ගොඩක් අය කියලා තිබ්බා ටිකක් පරණ Games දාන්න කියලා.ඒක නිසා අද මම ඔයාලට දෙන්නේ MVP BaseBall 2005 කියන BaseBall Game එක.අලුත් BaseBall Game එකක් මම ළගදීම දෙන්නම්.
මේ Game එක නම් BaseBall Play කරන අය ගොඩක් ආසාවෙන් Play කරයි.අපිට මේ Game එකේ Play කරන්න ලැබෙන්නේ 2005 ඇමෙරිකාවේ National League එක.එහිදී සියළුම සුපිරි ක්‍රීඩකයන් හැසිරවීමේ අවස්ථාවක් ඔබට ලැබෙනවා.ඒ වගේම තමයි BaseBall ක්‍රීඩාංගණ ඉතාමත් අලංකාරයි.ත්‍රිමණ සජීවිකරණය 2005 අවුරුද්ද සැලකීමේදී මේ පරිඝණක ක්‍රීඩාවේ ඉතාමත් හොද තත්වයක තියනවා.තවත් විශේෂ දෙයක් තමයි ඔබට කණ්ඩායම් කළමණාකරුවෙක් හැටියටත් මෙම පරිඝණක ක්‍රීඩාව හැසිරවීමට හැකි වීම.එහිදී කණ්ඩායමට අවශ්‍ය පහසුකම් පවා සැමයීමට සිදු වෙනවා.මෙහි විස්තර විචාරය නම් අහගෙන ඉන්න ආසයි.ඔයාලා Download කරගෙන බලන්නකෝ මේ Game එක කොහොමද කියලා.Game එක ගැන Comment එකකුත් දාලා යන්න.මේ Game එකේ Setup File එක 1.3GB විතර වෙන්නේ.ඒම නිසා ඉක්මණට බාගන්නත් පුළුවන්.
Processor 800 MHz Intel Pentium III or equivalent
Memory 128 Megabytes of RAM for Windows 98/ME (256 MB for Windows 2000/XP)
Hard Drive 800 MB free hard disk space plus additional space for saved games,
DirectX 9.0 installation
CD/DVD Drive 8X Speed CD-ROM/DVD-ROM
3D Accelerator DirectX 9.0 Compatible
3D acclerated 32 MB AGP video card NVIDIA GEFORCE 2 or greater, ATI RADEON 7500 or greater,
DirectX 9.0 compatible sound card
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
8 comments
meka 64 onbord eke wada karayida 512 ram eka
Posted on March 11, 2010 at 8:16 PM
ඔව් වැඩ කරයි.නමුත් Graphics අඩුවෙන් තමයි Play කරන්න වෙන්නේ.
Posted on March 11, 2010 at 8:46 PM
thanx ayye tawa games danna meke seeds aduwen download wenne tikak slow
Posted on March 11, 2010 at 8:53 PM
thanx ayye me game ekata tawa o wage wenas games dannna me game eke torrent eka seeds adui tikak slowne
Posted on March 11, 2010 at 9:07 PM
ow, meke nam seeds tikak adui....tikak slow tamai...eth normal speed 1kak tiyanawa...35kbs wage...man dannam...tnx malli
Posted on March 11, 2010 at 9:35 PM
meka windows 7 wala wada karida . poddak kiyanawada.
Posted on March 12, 2010 at 7:33 AM
@Ravi - 1ka nam mama check karala kiyannam...boho wita compatibility 1ka change karala balanna..hari yai..man check karala kiyannam
Posted on March 12, 2010 at 8:04 PM
@Ravi - This game works great on Windows 7 - i checked it myself today.....works fine
Posted on March 13, 2010 at 11:01 AM
Post a Comment
Your comments are always welcome