
ඔන්න යහලුවනේ මට ටික කාලෙකින් Game එකක් දෙන්න බැරි වුන නිසා අද මම හිතුවා ඔයාලට සුපිරී Game එකක් දෙන්න , මේ Game එකේ නම Tom Clancy's Splinter Cell: Double Agent ( Tom Clancy's Splinter Cell: Game වලින් හතරවෙනි එක ලෙස 2006 දී Release වුන මේ Game එක මම ඔයාලට දෙන්න හිතුවේ , මේ Game එක Graphics 2006 වර්ෂ යේ නිකුත් වෙච්ච Game සමග සන්සන්දනය කලොත් ! මෙ Game එක 2006 දි ද හැදුවේ කියලා ඔයාලට හිතෙයි !!!අපි Game...
Wednesday, March 31, 2010

කොහොමද යහළුවනේ ! ඔන්න යහළුවනේ පොරොන්දු වෙච්ච විදියට මම අද ඔයාලට Call Of Juarez 2 (Bound In Blood ) Game එක දෙන්න යන්නේ. Call Of Juarez Game එක ඔයලා Play කරන ඔයලා බලයි මොකක්ද Call Of Juarez 2 එකේ වෙන්නේ කියලා ! මේ Game එකේ විශේෂත්වයක් වෙන්නේ මෙකේ කතාව ගෙතිලා තියෙන්නේ Call Of Juarez පළමුවෙනි Game එකේ වගේම චරිත දෙකක් ඔස්සේය. ඔයලා හිතනවාත් ඈති මේ Game එක පළමුවෙනි කතාවේ හිටිය Billy Candle ගේ තවත් කතාවක්...
Wednesday, March 17, 2010

ඔයාලට මම Download කරන්න දෙන Games වගේම ගොඩක් Games වල Setup Files තියෙන්නේ Image File එකක් විදියට.එහෙම තියන කොට අපිට එකපාරටම Game එක Install කරන්න බැහැ.අපිට සිද්ධ වෙනවා Image File එක Virtual Driver එකකින් Mount කරන්න.ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ Game එකේ CD / DVD එකක්ම තමයි.හැබැයි තියෙන්නේ ඔයාලගේ පරිඝණකය ඇතුලේ.ඒක නිසා අපිට ඒක ඔයාලගේ පරිඝණකයේ CD/DVD Rom එකට දාන්න බැහැනේ.ඒක නිසා ඒක දාන්න වෙනම Virtual Drive...
Wednesday, March 10, 2010