Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙන සටනක්)
පොරොන්දු උනාම ඉටු කරන්නත් එපැයි නේද?මම ඔය ගොඩක් අය වගේ බොරු පොරොන්දු නම් දෙන්නේ නැහැ.ඔන්න අද දවසට මම දෙනවයි කියපු දෙවෙනි Game එක තමයි දැන් දෙන්න හදන්නේ.Dragon Age: Origins කියන Role Playing Action Adventure Game එක තමයි මම දෙන්නේ.මේ Game එක තමයි ලෝකයේ 2009 අවුරුද්දේ හොදම පරිඝණක ක්‍රීඩාව ලෙස පරිඝණක ක්‍රීඩා වෙබ් අඩවි වල සදහන් වෙන්නේ.ඒක නිසා ඉතින් මේ Game එක නොදී කොහොමද, ඔන්න එහෙනම් ඒකත් දුන්නා.
මේ Game එකේ කථාව ඉතින් තවත් ලස්සන සුරංගනා කථාවක් තමයි.ඒත් අපි ආදරය කරන ඒ වගේම එක පාරක් Play කලාම කවදාවත් අමතක නොවන විදියේ Game එකක්.මෙහිදී අප ජීවත් වන ලෝකයට ආක්‍රමණයක් එල්ල වනවා Darkspawn කියන කියන සත්ව විශේෂයකින්.අන්න ඒ ආක්‍රමණයට එරෙහිව ලෝකය බේරගැනීමට තමයි අපිට සටන් කිරීමට වෙන්නේ.ලෝකයේ වීරයන් මෙහිදී සටන් වදිනවා.අපිට ප්‍රධාන චරිතය හැසිරවීමට සිදුවෙන අතර තවත් 3දෙනෙකුත් සහයෝගයට හැසිරවීමට හැකියාව තියනවා.Game එක බාලම බලන්නකෝ කොහොමද කියලා.මම වැඩිය කියන්න නම් යන්නේ නැහැ ඉතින්.හැබැයි ඔයාලා ඇත්තටම මේකට ආස වෙයි කියලා මම දන්නවා.මේකේ Setup ISO එක නම් 7GB විතර වෙනවා.ඒක නිසා බානවා නම් අනිවාර්යයෙන්ම පද්ධති අවශ්‍යතා බලන්න.Comment එකකුත් දාන්න.වැඩිපුර Comments තියන කොට තව තව Games දෙන්න හිතෙනවා.
System Requirements - CPU: Intel Core 2 Quad 2.4Ghz Processor or equivalent
RAM: 4 GB (Vista) or 2 GB (XP)
Video: ATI 3850 512 MB or greater
NVIDIA 8800GTS 512 MB or greater
DVD ROM (Physical copy)
OS: Windows XP with SP3, Windows Vista with SP1
ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!
පරිඝණක ක්‍රීඩා ලෝකය
මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.
Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)
Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)
Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)
Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන්න, වාහන එලවන්න, හොරකම් කරන්න)
Game Section
- Action Adventure (57)
- Board Games (1)
- Facebook Games (1)
- Game Expansions (4)
- Game Mods (3)
- Kid's Games (5)
- Mobile Phone Games (1)
- Racing Games (15)
- Shooting Games (21)
- Sport Games (19)
- Strategy Games (16)
- විශේෂ ලිපි (13)
Blog Archive
-
▼
2010
(132)
-
▼
March
(30)
- Tom Clancy's Splinter Cell: Double Agent (සුපිරි ඔ...
- Need For Speed : Carbon (අසීමිත වේගයක්...)
- Call of Duty : Modern Warfare 2 (මැද පෙරදිග යුද්ධය...
- Cricket 2007 (ක්‍රිකට් ගහන්න නම් මෙන්න ගේම්ස්)
- Driver: Parallel Lines (අතිශයින්ම රියදුරන්ට පමණයි)
- LOST Via Domus (අද්භූත දූපතේ අද්භූත අභිරහස)
- GUN (තමාගේම පියා සොයාගන්න Coltanට පුළුවන් වෙයිද?)
- GTA San Andreas - Knight Rider MOD (KITව පදවන ගමන්...
- Chessmatser 11th Grandmaster Edition (මොළේ තියන ඇ...
- True Crime New York City (විටක මැරයෙක්, විටක පොලිස...
- Dirt 2 (මඩ නාගෙන වාහන එලවමුද?)
- Command And Conquer 3 Kane's Wrath (2034දී යුද්ධ ක...
- NBA Live 2008 (පැසි පන්දු සෙල්ලම් කරලා බලමුද?)
- Call Of Juarez 2 (Bound In Blood ) (ආදරය සමග සටනක්)
- Call of Juarez (නිධානයක් පසුපස හඹායාමක්)
- Dragon Age: Origins (ලෝකයේ පැවැත්ම උදෙසා සිදු කෙරෙ...
- AVATAR - The Game (ලොව දැවැන්තම,ජනප්‍රියම චිත්‍රපට...
- Sniper Elite (ඉලක්කෙට වෙඩිතියන්න කැමති අයට...)
- Just Cause - 2006 (රහසිගත කණ්ඩායමක සාමාජිකයෙක් වෙ...
- MVP Baseball 2005 (එල්ලේ නෙවෙයි, බේස්බෝල් ගහමුද?)
- Image එකක් Mount කරන්නේ කොහොමද?
- BattleField 2 (මැරි මැරි නැගිටිමු.....ජය කොඩි නංවම...
- Pirates of the Caribbean At World's End (මුහුදු මං...
- Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරය...
- Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරය...
- Grand Theft Auto - San Andreas (ගහගන්න, වෙඩිතියාගන...
- Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)
- Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ...
- Need for Speed Most Wanted (සුපිරි ධාවකයෙක් වෙන්න ...
- Ashes Cricket 2009 (ඕස්ට්‍රේලියාවද???නැත්තම් එංගලන...
-
▼
March
(30)
2 comments
Thanks..... I downloaded This Game and Played It !!! Maxxa
Sathyaaa
Kandy
********
Posted on March 22, 2010 at 2:24 PM
එළ...එළ මචෝ....බාගෙන play කරලා comment 1ක් දැම්මට බොහොම ස්තූතියි
Posted on March 22, 2010 at 9:22 PM
Post a Comment
Your comments are always welcome