Share/Bookmark


පොරොන්දු උනාම ඉටු කරන්නත් එපැයි නේද?මම ඔය ගොඩක් අය වගේ බොරු පොරොන්දු නම් දෙන්නේ නැහැ.ඔන්න අද දවසට මම දෙනවයි කියපු දෙවෙනි Game එක තමයි දැන් දෙන්න හදන්නේ.Dragon Age: Origins කියන Role Playing Action Adventure Game එක තමයි මම දෙන්නේ.මේ Game එක තමයි ලෝකයේ 2009 අවුරුද්දේ හොදම පරිඝණක ක්‍රීඩාව ලෙස පරිඝණක ක්‍රීඩා වෙබ් අඩවි වල සදහන් වෙන්නේ.ඒක නිසා ඉතින් මේ Game එක නොදී කොහොමද, ඔන්න එහෙනම් ඒකත් දුන්නා.

මේ Game එකේ කථාව ඉතින් තවත් ලස්සන සුරංගනා කථාවක් තමයි.ඒත් අපි ආදරය කරන ඒ වගේම එක පාරක් Play කලාම කවදාවත් අමතක නොවන විදියේ Game එකක්.මෙහිදී අප ජීවත් වන ලෝකයට ආක්‍රමණයක් එල්ල වනවා Darkspawn කියන කියන සත්ව විශේෂයකින්.අන්න ඒ ආක්‍රමණයට එරෙහිව ලෝකය බේරගැනීමට තමයි අපිට සටන් කිරීමට වෙන්නේ.ලෝකයේ වීරයන් මෙහිදී සටන් වදිනවා.අපිට ප්‍රධාන චරිතය හැසිරවීමට සිදුවෙන අතර තවත් 3දෙනෙකුත් සහයෝගයට හැසිරවීමට හැකියාව තියනවා.Game එක බාලම බලන්නකෝ කොහොමද කියලා.මම වැඩිය කියන්න නම් යන්නේ නැහැ ඉතින්.හැබැයි ඔයාලා ඇත්තටම මේකට ආස වෙයි කියලා මම දන්නවා.මේකේ Setup ISO එක නම් 7GB විතර වෙනවා.ඒක නිසා බානවා නම් අනිවාර්යයෙන්ම පද්ධති අවශ්‍යතා බලන්න.Comment එකකුත් දාන්න.වැඩිපුර Comments තියන කොට තව තව Games දෙන්න හිතෙනවා.


System Requirements - CPU: Intel Core 2 Quad 2.4Ghz Processor or equivalent
RAM: 4 GB (Vista) or 2 GB (XP)
Video: ATI 3850 512 MB or greater
NVIDIA 8800GTS 512 MB or greater
DVD ROM (Physical copy)
OS: Windows XP with SP3, Windows Vista with SP1

ලිපියට තරුවක් දෙන්න අමතක කරන්න එපා!!!

2 comments

  1. Anonymous Said,

    Thanks..... I downloaded This Game and Played It !!! Maxxa

    Sathyaaa
    Kandy
    ********

    Posted on March 22, 2010 at 2:24 PM

     
  2. එළ...එළ මචෝ....බාගෙන play කරලා comment 1ක් දැම්මට බොහොම ස්තූතියි

    Posted on March 22, 2010 at 9:22 PM

     

Post a Comment

Your comments are always welcome

Protected by Copyscape Online Copyright Protection Software

Leo Club of Piliyandala

පරිඝණක ක්‍රීඩා ලෝකය

ඔබට අසා කරන යම් කිසි පරිගණක ක්‍රීඩාවක් වෙතොත් අපට දැනුම් දෙන්න.එය ඔබට ලබා දීමට කටයුතු කල හැක.ඔබ විසින් ලියන ලද ඔබගේ ලිපියද මෙම වෙබ් අඩවියේ ඵල කල හැකිය.ඒ සදහා freegameshut (at)gmail (d0t) com යන ඊමේල් ලිපිනයට ඔබගේ ලිපිය යොමු කරන්න.එසේ ඔබ යොමු කරන ලිපියේ අයිතියද ඔබ සතුය.

මෙම වෙබ් අඩවියෙන් ඔබ පරිඝණක ක්‍රීඩා ලබා ගන්න විට එයට COMMENT කිරීමක් සිදු කිරීමට හැකි නම් එය මගේ මෙම උත්සහයට ඔබ කරන විශාල උපකාරයකි.

Grand Theft Auto iv - Liberty City - (ලිබර්ටි නගරයේ මැරවරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Sunday, March 7, 2010

Call of Duty - World at War (දෙවනි ලෝක යුද්ධයේ යුධ වීරයෙක් වෙමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Wednesday, March 3, 2010

Crisis Warhead (පිටසක්වල රොබෝ වරයෙක් පැහැර ගමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Thursday, March 4, 2010
"

Anno 1404 Dawn Of Discovery (අපේම කියලා ලස්සන නගරයක් හදමුද?)

Posted by Jayath Wijayakoon (ජයත් විජයකෝන්)
Monday, March 8, 2010
" "

සුපිරි ප්‍රතිචාර දක්වන්නෝ

නවතම ප්‍රතිචාර

Followers